ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

hpk89

Member
Dec 22, 2010
593
37
0
නිරුවත වහගෙන ඉන්න ඔන නිසානෙ.. ඔක අරගෙන හිටියොත් ජනගහනය සීග්‍ර ලෙස වර්දනය වෙය්... කොල්ලො class යන ගමන් අයිනකට ගිහින්න් කෙල්ලට කරන්න ඔන එවා කරල යය් ඇරගෙන ගියොත් නැද්ද මම අහන්නෙ

anik eka thamai pirimi api echchara pahath saththu wage jathiyakda? Thanak nothanak nathuwa hangeem pahala wenne saththunta. Ewa thana nothana nobala karanna ona unta. Ammapa mata nam ehema ewa karanna hithenne na. Hama eki ganama hithenawa nam hama ekigenma yalu wenna ahanawa ne. Pirimi apita echchara kasillak na.

Anika api short andan shirt nathuwa inne kellanta pennanda? Ethakota ehema nevei nam dakina dakina ewata ballanta wage arinna hithenne piriminta witharai kiyala, api ganu tharam honda na kiyala apima pilgaththa wage. Ehema balu mathayakata mama kamathi
 
  • Like
Reactions: ♥-Aurora-♥

kick cola

Member
May 23, 2011
36
1
0
eka hetuwak kiyala kianna bahe.kello kamathi awadanya diana ganna.anith aya eya diha balanawanam saha eya lassani kiyala kiyanawata kello hari kamathi,anik de thama posh & western kiyala pennana eka.allapu gedara kella shortak gahala innawanam meha gedara kella balanne shortak adinna.lassana figure ekak thiyena kellek pare giyoth kollo witharak neme kelloth e diha balanawa.lasana nam kello kottata andata kamak nahe kiyala mama nam hithanne.kellek kotata andahama meka baduwak hu*nna puluwan kiyala hitanne rata loke ganna danne nathi mola thada una un thama.
 
Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඉස්සෙල්ලම මට කියපන්ලා ගල කියලා හරියටම අදහස් කරන්නේ මොකක්ද කියලා?????????:eek::eek: ඒක පැහැදිලි නැහැ. :sorry::sorry:
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    kello kemathi un diha kollo balanawata, lassanen neththan sexy look eka pennala hari eeka karaganna hadane.lassana kello piliwelata adala eeka karagannawa, lassana nethi ewun gala eliye dagena yanawa
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    kello kemathi un diha kollo balanawata, lassanen neththan sexy look eka pennala hari eeka karaganna hadane.lassana kello piliwelata adala eeka karagannawa, lassana nethi ewun gala eliye dagena yanawa
    මෙකෙත් පොඩි ඇත්තක් තියෙනවා :rofl:එවුන් තම්යි විහින් බඩු වෙන්නෙ:oo:
    ඇදුම අදින එක පිලිවෙලකට ඇන්දම ඔය කිසි අවුලක් නැ :D ඔය සම්හරු මුලු ඇගම වහගෙන යනවා ඒත් ඇතුල ගන්න දෙයක් නැ :nerd: හෙලුවෙන් වගෙ යන ඒත් චරිතෙ හොද කෙල්ලොත් ඉන්නවා :nerd:ඒක තම තමන්ගෙ කැමත්ත:D කොහොම උනත් එකෙක්ට පෙන්වන්න තියෙන දෙයක් හැමැඑකාටම පෙන්වන එකනම් අනුමත කරන්නෙ නැ මම:cool:
    ඔය ගල පෙන්නන් යන කෙල්ලො පස්සෙ කොල්ලො බුරුතු පිටින් යනවා තමයි ඒ යන්නෙ ආදරෙකට නම් නෙමෙයි කියලා තෙරුම ගනන් පුලුවන් නම් කෙල්ලො වගෙම කොල්ලොත් ගොඩ:dull:
    මුගෙ ගලක් නිසා මමත් මොනා කියොනාද මංද:nerd:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔය සම්හරු මුලු ඇගම වහගෙන යනවා ඒත් ඇතුල ගන්න දෙයක් නැ :nerd: හෙලුවෙන් වගෙ යන ඒත් චරිතෙ හොද කෙල්ලොත් ඉන්නවා :nerd:ඒක තම තමන්ගෙ කැමත්ත:D කොහොම උනත් එකෙක්ට පෙන්වන්න තියෙන දෙයක් හැමැඑකාටම පෙන්වන එකනම් අනුමත කරන්නෙ නැ මම:cool:
    ඔය ගල පෙන්නන් යන කෙල්ලො පස්සෙ කොල්ලො බුරුතු පිටින් යනවා තමයි ඒ යන්නෙ ආදරෙකට නම් නෙමෙයි කියලා තෙරුම ගනන් පුලුවන් නම් කෙල්ලො වගෙම කොල්ලොත් ගොඩ:dull: මුගෙ ගලක් නිසා මමත් මොනා කියොනාද මංද:nerd:

    :yes: ඇදුමෙන්ම 100% ක් කෙල්ලෙක්ව මනින එක වැරැදියි. මොකද කොටට ඇන්දෙ නෑ කියලම කෙල්ලෙක් අහින්සක වෙන්නෙ නෑ. කවුරු කොහොම කිව්වත් කෙල්ලො හැමෝම වගේ කොල්ලන්ගෙ attention එක ගන්න කැමැති ;) හැබැයි ගොඩක් අය "ආසයි-බයයි". ඒ නිසා ටිකක් forward අය විතරයි ඇඟ පේන්න අදින්නෙ. එහෙම අදින්නෙ නැති අයත් සමහරු ඉන්නව ආසාව තිබ්බට කොටට අදින්නෙ නෑ මිනිස්සු වැරැදි විදිහට හිතයි කියල.
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    mehema podi prashnayak ahannam.

    Muslim un hithanawane ganu moona, konde pawa wahan inna ona kiyala. Ethakota moona aragena inna konde wahanne nathi kello gana unta ragika, wal hangeemak misak adarayak athi wenne nathuwa athi. E nisa ganunta moona wahanna bala karana eka sadhara mathayakda?

    Issara ape samaje oya anduma kiyana eka wadagath deyak nevei. Oya kakul pena eka ewa mewa awul wune me langaka indala ne. Ara kiwwa wage topless kalekuth thibuna. Ethakota dawasaka ganu moona pennana eka hari na kiyala mathayakuth me wage ratata awoth api ape ganunwa arabi kello wage hira karala goni andawanna onada? Ethakota apita moonu dakkath naginna ganiwida?

    Hari waradda theeranaya karanna samajeta ida deela bataluwo ranchuwak wage e mathaya piliganna eka niwaradi kramayada? Ethakota muslim un bahuthare unoth api unge mathaya piliganna onada?

    Api kakul dakala ganunta hangeem pahala una nam api short andina eka nawaththanawada? Api short andinne, shirt eka nathuwa inne unta pennannada?

    Kakul pena eka bohoma saamanya deyak wena societies thiyenawa. Api unge sadachare honda na kiyala ape eka muslim culture ekata wada hondai kiyanne kohomada? Arabi unta hithenawa athi ganu oluwa wahanne nathi ape culture eka mara wal jara ekak kiyala.

    anik eka thamai pirimi api echchara pahath saththu wage jathiyakda? Thanak nothanak nathuwa hangeem pahala wenne saththunta. Ewa thana nothana nobala karanna ona unta. Ammapa mata nam ehema ewa karanna hithenne na. Hama eki ganama hithenawa nam hama ekigenma yalu wenna ahanawa ne. Pirimi apita echchara kasillak na.

    Anika api short andan shirt nathuwa inne kellanta pennanda? Ethakota ehema nevei nam dakina dakina ewata ballanta wage arinna hithenne piriminta witharai kiyala, api ganu tharam honda na kiyala apima pilgaththa wage. Ehema balu mathayakata mama kamathi
    මචන් ඔය කියන කතවෙ ඇත්තක් තියනවා. මෙකනෙ සිද්දිය හැමොම එක විදිකට හිතන්නෙත් නැනෙ. අපෙ රටට අදාල ස0ස්කෘතියක් තියනවනෙ. හැබය් ඔය කියන කතවෙදි අත්තටම මම හිර උන මට කත උත්තර නැති වෙනව සමහර එවට මට දන ගන්න ඔනා තව එකක් දැන් මතු වුනා. එක තමා '' ඉස්සර ගැනු අය උඩට අදින්නෙ නති වුනනම් එක පාරටම අදින්න පටන්න් ගත්තෙ කොඉ ක්ලෙ ඉදන්ද? එ කාලෙ මුකුත් සීන් තිබ්බෙ නැද්ද? මෙතන මිනිස්සුන්ගෙ චින්තනේ අවුලක්ද තියෙන්නෙ
     
    kick cola

    Member
    May 23, 2011
    36
    1
    0
    oka itin maha deyak nemei... it's a fashion. mehe unta thama naginne!
    mehe un rata giyama ageeta inne!!!

    :yes: ඇදුමෙන්ම 100% ක් කෙල්ලෙක්ව මනින එක වැරැදියි. මොකද කොටට ඇන්දෙ නෑ කියලම කෙල්ලෙක් අහින්සක වෙන්නෙ නෑ. කවුරු කොහොම කිව්වත් කෙල්ලො හැමෝම වගේ කොල්ලන්ගෙ attention එක ගන්න කැමැති ;) හැබැයි ගොඩක් අය "ආසයි-බයයි". ඒ නිසා ටිකක් forward අය විතරයි ඇඟ පේන්න අදින්නෙ. එහෙම අදින්නෙ නැති අයත් සමහරු ඉන්නව ආසාව තිබ්බට කොටට අදින්නෙ නෑ මිනිස්සු වැරැදි විදිහට හිතයි කියල.

    :yes::yes::yes: thawa kalathurakin kakul godak kettu,kakul godak mahatha,kakule marks spots thiyen kelloth kotta adinne nahe.
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මහ නිළමේ;12508453 said:
    එකනේ. දැන් මටත් ඕවා සාමාන්‍ය දෙයක් වෙලා. ඒ විතරක් යෑ. මම ඉන්න ස්විට්සර්ලන්තයේ කෙල්ලෝ ටියුබ් ඇඳගෙන නේ යන්නේ? ඒත් ඒක බල්ලෙක් වත් ඒ අය දිහා බලන්නේ නෑනේ?

    ලංකාවේ වුන්ටත් තව ටික කාලයක් යද්දි ඕවා සාමාන්‍ය දේවල් වෙයි ඉස්සර කෙල්ලෝ කලිසම් ඩෙනිම් අදින මුල් කාලෙත් කොල්ලො එක එක කාථා කීවේ දැං කලිසම් ඩෙනිම් අදින් නැත්තම් උන් ගොඩේ කෙල්ලො කියල හිතන්නේ
     
    ubudara

    Member
    Dec 20, 2007
    6
    1
    0
    මහ නිළමේ;12508453 said:
    එකනේ. දැන් මටත් ඕවා සාමාන්‍ය දෙයක් වෙලා. ඒ විතරක් යෑ. මම ඉන්න ස්විට්සර්ලන්තයේ කෙල්ලෝ ටියුබ් ඇඳගෙන නේ යන්නේ? ඒත් ඒක බල්ලෙක් වත් ඒ අය දිහා බලන්නේ නෑනේ?

    ඒ මක්කයි ඒ ඇදන් යනවා කිවුවේ :lol::lol:
     
    T~sunami

    Member
    Apr 13, 2012
    107
    4
    0
    this_thread_is_gay02.jpg
     
    • Like
    Reactions: mudrana

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මචන් ඔය කියන කතවෙ ඇත්තක් තියනවා. මෙකනෙ සිද්දිය හැමොම එක විදිකට හිතන්නෙත් නැනෙ. අපෙ රටට අදාල ස0ස්කෘතියක් තියනවනෙ. හැබය් ඔය කියන කතවෙදි අත්තටම මම හිර උන මට කත උත්තර නැති වෙනව සමහර එවට මට දන ගන්න ඔනා තව එකක් දැන් මතු වුනා. එක තමා '' ඉස්සර ගැනු අය උඩට අදින්නෙ නති වුනනම් එක පාරටම අදින්න පටන්න් ගත්තෙ කොඉ ක්ලෙ ඉදන්ද? එ කාලෙ මුකුත් සීන් තිබ්බෙ නැද්ද? මෙතන මිනිස්සුන්ගෙ චින්තනේ අවුලක්ද තියෙන්නෙ

    na ban. Mekane. Oya dan ona pukak gemak na kiyala inna western ratawal wala kalayak thibba hama ekama me ape wage sadachare akan kagahapu. Api ehema jathi 3kata yatath wela hitiyane. Ekenuth british ewunge victorian age eke culture eka thamai me ape ewun dan anugamanaya karanne. Un enna kalin api pothe liyala kasada bande na. Eth wiswase rakagena hitiya. Eka gei kama ehema thibuna. Eth ada ewa nopiliganne parana batahira krameta anuwa. Ekai mama kiwwe dawasaka api muslim mathawadath me widiyatama piliganna puluwan kiyala.

    Meka eka athakata hithana widiye awulak thamai machan. ApiTa ape kiyala opinion ekak na. Samaje kiyana de ohe hari kiyala piligannawa.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ithin ban ganu mokak eliye dan hitiyath ayi pirimi apita bari respect thiyan ganunva ganan ganne nathuva inna,ayi pirimi balalu balallu ganata vatenne jangi issaraha,mokakda ban thiyena pirimi kama, ehema un thamayi vadi pirisak inne
     
    Last edited:
    • Like
    Reactions: hpk89

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ලංකාවේ වුන්ටත් තව ටික කාලයක් යද්දි ඕවා සාමාන්‍ය දේවල් වෙයි ඉස්සර කෙල්ලෝ කලිසම් ඩෙනිම් අදින මුල් කාලෙත් කොල්ලො එක එක කාථා කීවේ දැං කලිසම් ඩෙනිම් අදින් නැත්තම් උන් ගොඩේ කෙල්ලො කියල හිතන්නේ

    api podima kaleth lankawe godak unta denima mara amuthu bandayak wela thibuna ban. Dan ewa gemak na. Pahugiya awurudu 15, 20ta achchilath oka andinna gaththa ne.

    Hamadema ohoma thamai. Godayata magic wenne tika kalayak.

    Habai ganu pirimi hama ekatama denima mara lesiy. Job ekatath ehema yanna thibba nam ela. :D
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ithin ban ganu mokak eliye dan hitiyath ayi pirimi apita bari respect thiyan ganunva ganan ganne nathuva inna,ayi pirimi balalu balallu ganata vatenne jangi issaraha,mokakda ban thiyena pirimi kama, ehema un thamayi vadi pirisak inne

    uba nam ela kollek machan. Ehema thamai inna ona. Rep denna ona umbata e kathawata. Ai ban api saththu ganata dagena apima katha karanne? Hangeem thanak nothanak nathuwa control karaganna bari ballo balallunta. Ada godak ewun e ganata watenna yanawa. Sirawata dukai. Apitath awanambui.