Clixsense ගැන කතාවක් !

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
හරි ළමයිනේ අද මම කියලා දෙන්න යන්නේ CLIXSENSE ගැන. මේ කියල දෙන පාඩම clixsense එකේ හිටපු අයටයි අලුතින් ඇතුල් වෙන අයට ගොඩක් උදව් වෙයි. හිටපු කට්ටිය දැන් ඉන්නවද කියලත් ෂුවර් නැහැ. මොකද ඹය හම්බකරන ගාන මදි කියල අයින් වෙනවා, මමත් ඹ්ක මුලදි කලා. මම මට වෙච්ච පොඩි scene එකක් කියන්නම්, එතකොට ම‍ට ෂුවර් ඹගොල්ලොත් එහෙම කරයි කියලා. මම මුලින්ම මේ ඉන්ටර්නෙට් Jobs ගැන දැනගත්තේ මල්ලි කෙනෙක්ගෙන්, එයා මට ලින්ක් එකක් දුන්නා මම ඒ සයිට් එකට ගියා ඒත් මම ඒ සයිට් එකත් එක්ක එච්චර Happy නැහැ. ඉතින් ඒත් මම ඒ සයිට් එකේ වැඩ කරා. ඹහොම ට්ක දවසක් යද්දි ම‍ට මේ clixsense හාදයව හම්බුනා. මූ ගැන මට මාර ආසාවක් ආවා, ඒ අපිට අඩු ගානකින් සල්ලි ගෙන්න ගන්න පුලුවන් හින්දා සහ ඹ්ක ෂුවර් සයිට් එකක් හින්දා. මම කාලයක් ඹ්කේ වැඩ කරගෙන යනකොට මට කම්මැලි හිතුනා , මම ඉතින් අලුත් දෙයක් හොයන්න පටන් ගත්තා. මම කියන්න ඹ්නේ මට සල්ලා හම්බෙන ආසාවටම තවත් හම්බකරන්න ආස කලා.

මම කාලයක් යද්දි තව සයිට් ටිකක් හම්බුනා ඒකෙන් එක E-mail එකකට $ 10 හම්බෙනවා මමත් ඹ්ක විශ්වාස කරලා CLIXSENSE අතෑරියා එදා තමයි මුල්ම මොඩකම කරේ. මාස 3 කින් පස්සේ තාම $ 1 වත් ඇවිල්ලා නෑ ! මම එදායින් පස්සේ ඒවගේ සයිට් වල වැඩ කරන එක නැවැත්තුවා! මට ආයිත් පිහිට වුනේ අපේ CLIXSENSE අයියා. මම ආයෙත් ඒකේ වැඩ පටන් ගත්තේ පෙබරවාරි ඉදන්. මම මුල් ‍සතියෙම $ 3 ක් එකතු කළා. එකෙන් මට නැවත මේ සයිට් එකේ වැඩ කරන්න ආසාව ආවා. ඒ ආසාවටම මම හොදට උපයන්න ගත්තා. දැන් කට්ටිය පණ දාගෙන හිතනවා ඇති , ඈ යකෝ මූ කොහෙන් ඹච්චර ඉක්මනට ඹය සල්ලි හොයගත්තද කියලා. ඹන්න ඹ්ක තමයි මම ඊළගට කියල දෙන්නෙ!

මෙන්න එහෙනන් මේකයි SCENE එක. මුලින්ම STANDARD සාමාඡිකයෙක් හෝ සාමාඡිකාවක් ලෙස $ 1 වන තෙක් ඹ්න කෙනෙක්ට ලැබෙන ADS ප්රචමාණය අඩුයි. ඹන්න ඹතනදි තමයි කට්ටිය පරිස්සම් වෙන්න ඹ්නේ, මොකද අපේ සල්ලා හම්බ වෙන ගාන මදී කියල හිතපු ගමන් අයින් වෙනවා. ඒක ලොකු වැරුද්දක්. $ 1 කරගත්තට පස්සෙ ඹයාට MINI ADS හම්බෙනවා. එකෙන් සත 50ක් එකතු වෙනවා, සාමාන්යර ඇඩ්ස් වලින් හම්බවෙන්නේ සත 10යි. STANDARD ADS වලට ලැබෙන්නේ සත 100යි ඹකෙන් තමයි වැඩි ගේමක් අදින්න වෙන්නේ. EXTENDED ADS සත 200යි, හැබැයි ඉදල හිටල තමයි ඒවා ලැබෙන්නේ ඒකට $ 3 හරි $ 4 එකතු කරන්න ඹ්නේ. දැන් ඉතින් මූණ අඹරගන්න එපා ඉතින්. හරි ඹ්ක තමයි 1st step එක. මතක තියාගන්න පුළුවන් නම් අපේ වේලාවෙන් උදේ 10.00 ට හරි 11.00 ට ගිහින් හැමදාම වැඩ කරන්න , chance එකක් තියෙනවා වැඩිපුර ADS ප්රDමාණයක් ලබාගන්න. බය වෙන්න එපා අනිත් වෙලාවටත් ඇඩ්ස් තියෙන‍වා.

ඹන්න එහෙනන් දෙවනි විදිය. මෙකෙන් කරන්න ඹ්නේ TASKS ! මේක පොඩ්ඩක් වෙලා යන වැඩක් නමුත් නියමෙට හම්බ කරන්න පුළුවන්. TASK කොච්චරද තියෙන්නේ ඒ හැම එකක්ම කරන්න පුළුවන්. වැඩිම TASK එකක‍ට හම්බෙන ගාන සත 120 යි. අඩුම සත 30යි , ඹය මම කිව්වේ 1 TASK එකක 1 වැඩක් ඉවරකරපු ව්ට ලැබෙන මුදලයි, සමහර වේලාවට එක TASK එකක TASK 2000 ගාණක් තියෙනවා. මම දැනට අඩු කාලෙකින් වැඩ් සල්ලි ප්රලමාණයක් එකතු කරලා තියෙන්නේ මේ TASK ව‍ලින්. විශ්වාස නෑ නේද! එහෙනන් පල්ලෙහා තියෙන පින්තූරේ දිහාත් බලලා ඉන්නකෝ.

bGkJdB



ඹය පින්තූරේ තියෙන්නේ මම පෙබරවාරි අග ඉදන් මාර්තු මුල වෙනකන් TASK වලින් පමණක් එකතු කළ ප්රපමාණය. TASK වල ගැටළු මොනාහරි තියෙනවනම් මගෙන් අහන්නකෝ.
ඹන්න දැන් 3 වෙනි තට්ටුවට පය තියමු. දැන් මන් කියන්න යන්නේ CLIXGRID ගැන. මේතනදි ඹගොල්ලනට කරන්න තියෙන්නේ ඹය පල්ලෙහා තියෙන පින්තූරේ ඇතුලේ CLICK කරන්න. වාසනාව තිබුනොත් ගොඩම තමයි.


bGkJmp



මේකේ දින්නොත් ‍වැඩිම $ 5 හම්බෙනවා තව සමහර කට්ටියට $ සත 25 හරි $ සත 10 ලැබෙනවා. වාසනාව තිබුනේ නැත්තන් මොකුත් නැහැ. හැබැයි අප්සෙට් වෙන්න එපා අනිත් වැඩ කරලා ඹයාට සල්ලි හොයාගන්න පුළුවන්.
දැන් අපි ඉන්නේ අන්තිම තැන. මේකේ වෙන්නේ තමන් මේ CLIXSENSE සයිට් එකට තව ඹයාගේ යාළුවන් ගෙන්න ගත්තොත් ඹයාට සුළුම සුළු මුදලක් ලැබෙනවා. එකත් ෂේප් ඉතින් , ඉතින් යාළුවනේ අලුතින් මේ සයිට් එකට බ‍දෙන්න කැමති කට්ටිය පල්ලෙහා තියෙන LINK එක CLICK කරන්නකෝ....................!


http://www.clixsense.com/?3852134

මම ඹය LINK එක CLICK කරන්න කිව්වේ ඹය සයිට් එකට බැදෙන්න විතරක් නෙමෙයි , ඹගොල්ලන් මේ LINK එකෙන් REGISTER වුනොත් ඹයාල හැමෝම මගේ GROUP එකේ කට්ටිය වෙනවා. එතකොට මට ඹයාලට ඹ්න වේලාවක උදව් කරන්න පුළුවන්. ඉතින් එහෙනන් ‍අද ඉදන් සල්ලි හම්බ කරන්නකෝ.
All The Best! ඡයම වේවා !
කැමතිනම් ඹයාලා කොච්චර සතියකට එකතු කරාද යන්න ‍හැමෝටම බලන්න දාලා යන්නකෝ.
අමතක නොකර rep + දාලා යන්න.


:):):):):):)
 
Last edited:

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
අනේ ළමයිනේ අනිත් කට්ටියටත් දැනගන්න බම්ප් එකක් හරි දාලා යන්නකෝ! ඹහොම මුරණ්ඩු වුනාම හරිද???
 

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
bump. Register unaa :D

oya wennathi boiislk! godak hodai! okkoma lankika kattiya eka sri lankan sponsor kenek yatathe innakota! mama oyata private messages yawannan oke thiyana rahas gana! habai kollo, uthsahaya atha arinna epa! ona deyak nam mata PM karanna! PM karanna nam oya mage yaluwek wenna wenawa! mama oyata friend request ekak dannanko! ehenan clixsense walin ela gemak adimu!
 

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
යාළුවනේ ! ගොඩක් කට්ටිය මාත් එක්ක එකතු වුනා! ගොඩක් ස්තූතියි ඒකට! මගේ Refferals වුන කට්ටිය මේ email එකට mail එකක් දාන්න ඹ්නේ මේ විස්තරත් එක්ක.

ඹයාගේ ඇත්ත Clixsense නම (USER NAME)

මේ email එකට යවන්න [email protected] !

මේ විස්තර ඉල්ලන්නේ ඹයාලව මගේ Refferals හැටියට Confirm කරන්න. ඊට පස්සේ මම ඹගල්ලන්ගේ email එකට විස්තර යවනවා! මම මගේ Refferals ලට කිසිම වැරුද්දක් වෙන්න දෙන්නේ නෑ ! එකයි මන් මේ විස්තර ඉල්ලන්නේ!
 

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
මගේ Refferals වුන හැමෝම මේ mail address එකට ඹගොල්ලන්ගේ USERNAME එකත් එක්ක mail එකක් යවන්න. [email protected]

මොකද එතකොට මට යවන්න පුළුවන් කොහොමද අඩු කාලෙකින් මුදල් උපයන්නේ කියල දැනගන්න! ඉක්මන් කරන්න!
 

razer knight

Member
Dec 22, 2009
1,202
28
0
*** UNDERWORLD ***
ගොඩාක් සතුටුයි ! මොකද කට්ටිය මාව විශ්වාස කරල මේ NETWORK එකට බැදුනු එක ගැන. මන් දන්නවා ඹගොල්ලන්ටත් අතට Income ඹ්න හින්ද තමයි මේකට බැදුනේ කියලා, ඒක නිසා මම කවදාවත් ඹගොල්ලන්ට ඹ්නම වේලාවක උදව් කරන්න මම ඉන්නවා. මම කියල තියෙන වගේ $ 1 ක් වෙනකන් කෙහොමහරි සල්ලි හම්බ කරන්න ඊට පස්සේ මම ඹගොල්ලනට ADVANCE ටික කියල දෙන්නම්!

මොනහරි අප්සෙට් එකක් නම් මට MAIL කරන්න. [email protected]