කොන්ඩම් 18+

lucky1991

Member
May 6, 2009
212
20
0
Rathmalana
මෙතන ඉන්න උන් කොන්ඩම් එහෙම අරන් ඇතිනේ ඇති වෙන්න...කියපන් බලන්න මට මේක... කඩේකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නේ කොහොමද...? මන් කලින් අරන් නැ.. ඉල්ලන්න නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ බන්.... :confused::confused:
 

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කොන්ඩම් කියල කෙලින්ම ඉල්ලපන් බන්
    හෑබෑයි කෙල්ලො ඉන්න ඒවයිනම් ඉල්ලන්න නිකන් මොකක්ද මොකක්ද වගේ....
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මුලින්ම ඔහොම තමා.. :P ඇති අලයක් නෑ කෙලින්ම ගිහින් ඉල්ලන්නයි තියෙන්නෙ ;)
     

    lucky1991

    Member
    May 6, 2009
    212
    20
    0
    Rathmalana
    අනේ මන්දා බන් උබලා කිවුවට මුල් පාර ඉල්ලන්න ලැජ්ජයි වගේ... කොන්ඩම් කියලද ඉල්ලන්නේ,නැත්නම් ප්‍රීති එකක් කියලද..........
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    issaranam agili walin preethi sign eka pennuwamath denawa...eth dan nam nikamma condom kiwwath gemak nathuwa denawa... ful gata aran gihin illapan...hehe gudlck
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    yako mona deyak unat api salli dila ne bun ganne mokatada lajja wenne.. kelinma condom packet ekak denna kiyala illapan.. mama nam oya jatiya hari na anit eken ekak denna kiyala hitan illanawa mona magulak da bun oka
     
    Jan 4, 2012
    620
    99
    0
    උබට කරන්න ලැජ්ජ නැ ඉල්ලන්න ලැජ්ජයි නේද?
    ගිහින් මෙහෙම පෙන්නපන්.
    images

    imgres