බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

    මාර ප්‍රශ්නෙ මචන්ලා...

    මට දැන් වයස 29යි. අම්ම කියනව බදින්න කියල.
    මං කෙල්ලො 12ක් එක්ක විතර යාලු වෙලා තියනව..
    ඒත් මට ඒ එක කෙල්ලෙක් වත් හරිගියෙ නෑ බදින මට්ටමට.
    දැන් අම්ම හොයනව කෙල්ලො, නැත්තන් මට හොයගන්න ලු.
    අනේ බන් මන් දැන් එක කෙල්ලෙක් බලන්න ගියා.
    ඒකි පෙනුමෙන් ම ඇල්ලුවෙ නෑ.
    කට්ටියම ඒක හොදයි කියලත් කියනව.
    මට ඒක හරි යන්නෙ නෑ. අනික මට ඊට වඩ ලස්සන කෙල්ලෙක් සෙට් කර ගන්න පුලුවන්.

    අනේ මට කියල දීපල්ල කොහොමද මන් බදින්න කෙල්ලෙක් තෝරගන්නෙ කියල..

    පින් සිද්ද වෙයි මෙ අලුත් අවුරුද්දෙ ...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    apo ekak baapu tharamin hari yanne nah.. podak hondata thawa balahan.. oya hoyana ewalin honda ewa ahu wenawa.. eth hama welema neme.. umbata control karanna puluwan ganiyek ganin . :) :) ubatath ithin habawenne used badu,nathnam ithuru wechcha magulak thama .. brand new hoyanna nam aith awrudu 23 withara weyan ethakota hari :D
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මොකක් උනත් මට හොඩ කෙල්ලෙක් හොයාගන්න ඕනෙ බන්z.

    මට බය ඔය කතා කරන මගුල් ශුවර් නෑ.

    කියන ඔක්කොම බොරුද කවුද බන් දන්නෙ.

    අනික බලන්න යන උන් එක්ක පොඩ්ඩක්වත් අශ්‍රය කරන්නෙ නැතුව,

    කොහොමද බන්z කැමති වෙන්නෙ ...

    ආශ්‍රය කරල හරියන්නෙ නැත්නන් මොකඩ කරන්නෙ ?
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    එළකිරි එකට ආවා විතරයි. මේක කියෙව්වම මොනවහරි මට හිතෙන ටිකක් කියන්න හිතුනා. කෙනෙක්ගෙ මුලු ජීවිත කාලෙටම බලපාන දෙයක්නෙ.

    හැමෝම ලස්සන දේවල් වලට කැමතියි.:yes: හැබැයි, ගෑනියෙක් ගන්නව වගේ වැඩකදි ලස්සනට මුල් තැන දෙන එක එච්චර බුද්ධිමත් වැඩක් නෙමේ. :no:

    ආදරේ කරන්නෙ තමුන්ටද තමුන්ගෙ දේපළ, වත්කම් ගැන හිතලද කියන එක (මෙතනදි දෙයක් කියන්න තියෙනවා. ගොඩක් වෙලාවට කොල්ලො කියන දෙයක් තමයි, දැන් කෙල්ලො කොල්ලන්ට නෙමේ කැමති වෙන්නෙ, උන්ගේ සල්ලිවලටයි, කාර් එකටයි කියන එක. ඒ කතාවේ ඇත්තක් නැතුවා නෙමේ.:yes: නමුත්, සමහර කොල්ලොත් එහෙමනෙ. :rofl: කොහොම වුනත් මිනිස්සු වශයෙන් අපි තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා.:nerd: ඕනිම කෙනෙක් කැමතියි හොඳින් ජිවත් වෙන්න. විශේෂයෙන් ගෑනියෙක් කියන්නෙ, ගොඩක් වෙලාවට විවාහ වුනාට පස්සෙ ගෙදර වැඩ, ළමයින්ගෙ, ස්වාමි පුරුෂයගෙ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ගෑනියෙක් කැමතියි තමන්ගෙ මහත්තය තමුන්ට හොඳින් සලකනව නම්. මිනිහෙක් වගේ නෙමේ. ගොඩක් වෙලාවට ගෑනියෙක්ට තමන්ගෙ ස්වාමි පුරුෂයගෙ ආදායම් මාර්ගය, වත්කම් හැරෙන්න වෙන දේවල් ගොඩක් නෑනේ. (දෑවෑද්දත් මිනිහටනෙ:confused: :dull:) ඒ නිසා මධ්‍යස්ථව මේ ප්‍රශ්න ගැන හිතන්න. මම කියන්නෙ, සල්ලි නිසාම කැමති වෙන කෙල්ලෙක් බැඳ ගනින් කියල නෙමේ. මම හිතන්නෙ මම කියන එක තේරෙනව ඇති.)

    බුද්ධිමත් බව (මේ කිව්වෙ උගත්කම ගැන නෙමේ.:no: උගත් මිනිස්සු ඉන්නවා බුද්ධිය අඩු. උගත්කමත් තියෙනව නම් හොඳයි.:yes:)

    සිතේ ස්වභාවය (සංවේදී කෙනෙක්ද, පොඩි දෙයටත් කේන්ති ගන්නවද, යමක් කතා කරල සම්මුතියකට එන්න පුලුවන්ද වගේ කරුණු)

    දෙන්නගෙ රුචි, අරුචිකම් (කන, බොන, අඳින, පළඳින එකේ ඉඳලා ලිංගිකත්වය වෙනකම් බොහො දේ. අනිකාව තේරුම් ගැනීමට ඇති හැකියාව, අනිකා වෙනුවෙන් කැපකිරීම් කරන්නට සූදානම් බව වගේ කරුණු මෙතනදි වැදගත්).

    විශේෂයෙන් යෝජිත් විවාහයක් නම්, ටික කාලයක් ආශ්‍රය කරන්න. එතකොට අනිකා ගැන යම් තරමක තක්සේරුවකට එන්න පුලුවන් වෙයි.

    තවත් වැදගත් දෙයක්. අනිත් අය කිව්ව පළියට මේ වගේ දෙයක් කර ගන්න එපා. :no: හේතුව, වැඩේ වැරදුනොත් තනිවම විඳවන්න වෙන්නේ තමුන්ට. ඒ ගැනත් හොඳින් හිතන්න.:yes:

    මට නම් දැන් වයස 25කට කිට්ටුයි. ඒත්, සමාජයෙ ගැවසෙනකොට අහපු, දැකපු දේවල්, අත්විඳපු දේවල් අනුව තමා මේ ටික කියන්න හිතුනේ.

    "කලබලයෙන් විවාහ වෙන්නා, නිවී සැනසිල්ලේ පසුතැවේ." (මේක අන්තර්ජාලයේ කොහේහරි තැනක දැකපු, සිද්ධාලේප වෙද මහත්තයගෙ බෝඩ් එකක තිබ්බ දෙයක්.)
     
    Last edited:

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ස්තුතීයි යාලුවා.

    මේකට උත්තරයක් දියන් !

    යෝජිත විවහයකදී, කාලයක් අශ්‍රය කරල අප්සට් නං ආයෙ බෑ කියන්න පුලුවන්ද ?

    ඒක හොදද ?
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    machan...umbata hithata allana umba aththatama kamathi kellekwa bandahan......wadagath wenne umba ekith ekka happy da nadda kiyana eka witarai......umbata rasaswak athi neh.....inna thanakuth athi neh.....ehenam wena mukuthma awlak ne.... :)