බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අනික මචන් ගොඩක් දෙවල් එ කෙල්ලගේන් බලා පො‍රොත්තු වේන්න එපා...

1.ලස්සන වැදගත්.......(මේක වැදගත්)
2.චරිතය වැදගත්....(මේක ගැන බල්න්න...‍ගොඩක් වෙලාවට කථාවේන් මේ ගැන හොයා ගන්න පුළුවන්)
3.අදහස් වැදගත්.....(මේක වැදගත්,මෙක ගැල පෙන්නේන නැතිනම් මොන රෙද්ද ගැලපුනත් වැඩක් නැහැ)
4.හැකියාවන්...........(ගැනිට උයන්න පුළුවන්ද කියලා බලාපිය,ගේ දොර වැඩ එහෙම,නැතිනම් වෙන මොනවද කියලා)

ඔය මචන් ප්‍රොපරසල් කෙස් ගැන නම් කියලා වැඩක් නැහැ..සමහර කෙල්ලො ඉන්නවා අමු කුප්ප වැඩ ඔක්කම කරලා බැඳගන්න කොල්ල නැති වුනාම අම්මලා තාත්තලා රටේ නැති බොරුකියලා පත්තෙරේ දානවා නැතිනම් අඳුරන අය මාර්ගයෙන් මංගල යොජනාව කථා කරනවා....

ජයවේවා !
 
SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මට පිස්සු වගේ බන්z...

    ජිවිතේ ගෙවන්න තියන අමාරුම කාලෙ දැනුයි එන්නෙ කියල මට හිතෙනව.

    මුල්ම ප්‍රශ්නෙ හරියටම විසදගත්තෙ නැත්තන් ජීවිතේ ඉතුරු බාගෙ ඉවරයි.

    උබල කියන්නෙ යෝජිත විවාහ හොද නෑ කියලද ?

    මමත් නන් කැමති නෑ යෝජිත විවාහයකින් බදින්න... අම්මප !!!
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    අනික මචන් ගොඩක් දෙවල් එ කෙල්ලගේන් බලා පො‍රොත්තු වේන්න එපා...

    1.ලස්සන වැදගත්.......(මේක වැදගත්)
    2.චරිතය වැදගත්....(මේක ගැන බල්න්න...‍ගොඩක් වෙලාවට කථාවේන් මේ ගැන හොයා ගන්න පුළුවන්)
    3.අදහස් වැදගත්.....(මේක වැදගත්,මෙක ගැල පෙන්නේන නැතිනම් මොන රෙද්ද ගැලපුනත් වැඩක් නැහැ)
    4.හැකියාවන්...........(ගැනිට උයන්න පුළුවන්ද කියලා බලාපිය,ගේ දොර වැඩ එහෙම,නැතිනම් වෙන මොනවද කියලා)

    ඔය මචන් ප්‍රොපරසල් කෙස් ගැන නම් කියලා වැඩක් නැහැ..සමහර කෙල්ලො ඉන්නවා අමු කුප්ප වැඩ ඔක්කම කරලා බැඳගන්න කොල්ල නැති වුනාම අම්මලා තාත්තලා රටේ නැති බොරුකියලා පත්තෙරේ දානවා නැතිනම් අඳුරන අය මාර්ගයෙන් මංගල යොජනාව කථා කරනවා....

    ජයවේවා !

    උබ හරි මචන්,

    ඔය ඔක්කොම තියන කෙල්ලෙක් කොහෙන්ද බන් මන් හොයන්නෙ මේ හදිස්සියෙ ??
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මෙතන උඹට හොද කෙල්ලෙක් හම්බවෙන් නැති එක නෙමේ ගැටලුව වෙලා තියෙන්නේ එක කෙල්ලෙක්ගෙන් සෑහීමකට පත් වෙන්න බැරි කම මොකද උඹ කෙල්ලෝ 12 ක් එක්ක විතර යාලු වෙලා තියෙන හින්ද උඹට ගොඩක් කෙල්ලො ගැන අත් දැකීම් ඇති ගොඩක් කොල්ලන්ට ඔය ගැටලුව තියෙනවා කොහොම හරි හිත හදාගෙන එක කෙල්ලේක්ට කැමති වෙලා බැදල හොද ලයිප් එකක් ගත කරපන් මචං
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113

    මේකට උත්තරයක් දියන් !

    යෝජිත විවහයකදී, කාලයක් අශ්‍රය කරල අප්සට් නං ආයෙ බෑ කියන්න පුලුවන්ද ?

    ඒක හොදද ?

    ayi bari
    galapenne nathnam ubath amaruwee ekith amaruwee..
    Wada denne nathi kellek hoyapan
    12k ekka yalu unanam uba hodata kello gana dannawa
    (Habayie kawadawath therun ganna baa :P)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උබ හරි මචන්,

    ඔය ඔක්කොම තියන කෙල්ලෙක් කොහෙන්ද බන් මන් හොයන්නෙ මේ හදිස්සියෙ ??

    එකත් ඇත්ත තමයි...අනික මචන් කිසිම දෙයක් කලබලය‍ට කරන්න එපා...විශේෂයෙන්ම මගුල් වගේ දෙවල්..මොකද ජිවිතේ සහකාරිය කියන්නේ උඹව complete වෙන්නේ එතනින්....එතන අවුල් වුනොත් උඹට අප්සේට්....

    ඔනේ තරම් කෙල්ලො ඉන්නවා මචන්.....විශේෂයෙන්ම කෙල්ලගේ education සයිඩ් එක වැඩිය හොයන්න යන්න එපා,එකියන්නේ ඔනවාට වාඩා education කියන්නේ එතනත් අපසේට්......ලස්සන සමන්‍ය විදිහට තිබ්බට කමත් නැහැ.‍හුඟක් ලස්සනම miss srilanka වගේ ඩයල් ‍හොයන්න යන්න එපා.මම නම් කියන්නේ උඹේ අදහස් වලට ගැලපෙන...

    මම උමට මෙක recommend කරන්නේ නැහැ ඔය මංගල සෙවාවන් වගේ දෙන ස්ථාන වල‍ට යන්න කියලා ..නමුත් උඹ ඉන්න වතාවරනය අනුව....මංගල කිකිණි වගේ බැලුවනාම් හරි...නැතිනම් ඔය ඔනේ තරම් මංගල සෙවයන් තියනවා.එවාට කිව්වානම් හරි. උන් පැය 24 හරි හොයලා දෙයි....උඹට ගැලපෙන 10 හරි:rolleyes:

    තව දෙයක් මොන මගුල කරන්නත් ඉස්සලා පොඩ්ඩක් කෙල්ලව ආශ්‍රය කරලා බලන්න....සමහර විට කෙල්ල අකමැතිව මගුල සිද්ධ වෙනවා නම්.එක අපිට කෙල්ල පෙන්නුවේ නැති වුනාට අතුලෙ හංගන් ඉන්නවා.එතනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්...

    විශෙෂයෙන්ම ගම්බද කෙල්ලො ඉන්නවා හො‍ඳ හැඳියාවක් තියන,ලස්සන තියන,ගෙදර දොරේ වැඩ පුළුවන්,ස්වාමිය‍ට දෙවියෙක් මේන් සලකන අය.....මම කියන්නේ නැහැ නගරබද කෙල්ලො හොඳ නැහැයි කියලා.......:dull:

    තව දෙයක් උඹ හොය ගන්න සහකාරිය මචන් උඹේ ඔනෙම ප්‍රශනයක උඹත් එක්ක උඹේ හෙවනැල්ල වගේ ඉන්න එකක් වෙන්න ‍ඔනේ......මම කියන්නේ සමහර ගෑනු ඉන්නවා....මිනිහට මොක්ක හරි ප්‍රශනයක් වුනොත් දලා යනවා..ආපේ ජිවත මචන් කඳු පල්ලන සහිතයි....එකට ඔරෝත්තු බරභාගයක් ගත්තනාම් හරි.:):nerd:

    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචං ලස්සන කියන එක එච්චරම වැදගත් නහැ. ප්‍රියාමනාප කෙල්ලෙක් උනානම් ඇති. කසාද ජීවිතයෙදි මචං වඩා වැදගත් වෙන්නෙ ඉවසීම. ඒක උඹට වගේම කෙල්ලටත් හොදට තියනවානම් ඕන ප්‍රස්නයක් විසදගෙන ජීවත් වෙන්න පුලුවන්. ඕන් කෙල්ලෙක් එක්ක ටික දවසක් කතාබහ කරනකොට ඒක හොදට තේරුම් ගන්න පුලුවන්.
    අනික මචං යෝජිත විවාහ යෝජණාවලදි මුලින් හා කියලා ටිකකලකින් බෑ කියන්න ටිකක් අමාරුයි. ඒකනිසා එහෙම කෙල්ලො බලන්න යනකොට යන්න ඉස්සෙල්ලා හොදට හොයලා බලපන් වටපිටාවෙන්. ලගපාත ඉන්න යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගෙන උන්ට කියල විස්තර හොයාගනින්. තව උඹලගෙ නෑදෑයො මාර්ගයෙනුත් කරන්න පුලුවන්. එහෙම කරලා හොඩයි කියලා හොයාගත්තොත් කෙල්ලව බලන්න පලයන්.
    ඊටපස්සෙ කෙල්ල්ව බලන්න ගිහාම කෙල්ලත් එක්ක පැත්තකට ගිහින් කතාකරලා චුට්ටක් හොදට තෙරුම් ගන්න බලපං. එතකොට උඹට ටිකක් තෙරුම් ගන්න පුලුවන් වෙයි මොන විඩියෙ ඩයල් එකක්ද කියලා.
    අනික මතක ඇතුව උඹට චූ බර නැතත් චූ කරන්න ඕනෙ කියලා ටොයිලට් එකට පලයන්. ඒක ඇතුලට ගිහාම ඒකෙ තත්වය අනුව උඹටම තීරණය කරන්න පුලුවන් කෙල්ල ගෙදර වැඩ කරණ එකියක්ද නැද්ද කියලා. ඊට පස්සෙ ගේ ඇතුලෙ වාඩි වෙලා ඉන්නකොට හොදට අහුමුලුවලට එහෙම ඇන්ටෙනාව දාලා බලපං. කෙල්ලගෙ පිරිසිදුකම කොහොමද කියලා හොද අදහසක් ගන්න පුලුවන්.
    හැමවෙලාවෙම නෙමෙයි, ගොඩාක් වෙලාවට ඔය යෝජණා වලට එන්නෙ එච්චර සන්කර නැති කෙල්ලො තමයි.
    ඔය මොනවා තිබ්බත් මචං කෙල්ලෙක් කව්ද කියලා හරියටම තෙරුම් ගන්න බඳිනකම්ම ඉන්න වෙනවා. මොකද ලංකාවෙ බ්ඳිනකන් එකට ජීවත්වෙන්නෙ නැතිනිසා. එකට ජීවත්වෙන්ඩ ගත්ත්ගමන් මචං ගොඩාක් නොගැලපීම් පේන්න ගන්නවා. එතකොට තමයි ඉවසීමයි අවබෝධයයි අවශ්ය වෙන්නෙ.
    එකට ජීවත්වෙන්න ගත්තගමන් මචං උදේ පාන්දරම මචං දකින්න හම්බවෙන්නෙ අර ලස්සනට මේකප් දාගෙන ඇහිබඹ පාට කරගෙන ඉන්න ලස්සන කෙල්ල නෙමෙයි. උඹට පේන්නෙ කුණුකෙළපෙරාගත්ත යක්ශණියක්වගේ එකියක්ව. තව ගොඩක් දෙවල් දකිනවා කසාදෙ එපාවෙන්න, මොන කෙල්ල කසාදබැන්දත්. හෝදන්නැතුව යටකලිසම් දවස් දෙකතුණක් අදිනහැටි, කෑමකාලා ඇගිලි ලෙවකන හැටි, නින්දෙන් ගොරවනහැටි, තදවෙල උඹට බණිනකොට කටින් කෙළබේරෙන හැටි වගේ ඔය එකී නොකී ගොඩක් දෙවල්. ඕවා ඔක්ක්ප්ම හොදට තේරුම් අරගෙන කසාද බැදපං කිසි අව්ලක් වෙන්නැහැ මොනකෙල්ලෙක් ක්සද බැන්දත්.
     
    • Like
    Reactions: Metalingus

    Duo Plazt

    Well-known member
  • Jan 7, 2012
    577
    64
    48
    somewhere i belong

    :eek::eek::baffled:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627

    appaa ela adahas tika +
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එළකිරි එකට ආවා විතරයි. මේක කියෙව්වම මොනවහරි මට හිතෙන ටිකක් කියන්න හිතුනා. කෙනෙක්ගෙ මුලු ජීවිත කාලෙටම බලපාන දෙයක්නෙ.

    හැමෝම ලස්සන දේවල් වලට කැමතියි.:yes: හැබැයි, ගෑනියෙක් ගන්නව වගේ වැඩකදි ලස්සනට මුල් තැන දෙන එක එච්චර බුද්ධිමත් වැඩක් නෙමේ. :no:

    ආදරේ කරන්නෙ තමුන්ටද තමුන්ගෙ දේපළ, වත්කම් ගැන හිතලද කියන එක (මෙතනදි දෙයක් කියන්න තියෙනවා. ගොඩක් වෙලාවට කොල්ලො කියන දෙයක් තමයි, දැන් කෙල්ලො කොල්ලන්ට නෙමේ කැමති වෙන්නෙ, උන්ගේ සල්ලිවලටයි, කාර් එකටයි කියන එක. ඒ කතාවේ ඇත්තක් නැතුවා නෙමේ.:yes: නමුත්, සමහර කොල්ලොත් එහෙමනෙ. :rofl: කොහොම වුනත් මිනිස්සු වශයෙන් අපි තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා.:nerd: ඕනිම කෙනෙක් කැමතියි හොඳින් ජිවත් වෙන්න. විශේෂයෙන් ගෑනියෙක් කියන්නෙ, ගොඩක් වෙලාවට විවාහ වුනාට පස්සෙ ගෙදර වැඩ, ළමයින්ගෙ, ස්වාමි පුරුෂයගෙ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ගෑනියෙක් කැමතියි තමන්ගෙ මහත්තය තමුන්ට හොඳින් සලකනව නම්. මිනිහෙක් වගේ නෙමේ. ගොඩක් වෙලාවට ගෑනියෙක්ට තමන්ගෙ ස්වාමි පුරුෂයගෙ ආදායම් මාර්ගය, වත්කම් හැරෙන්න වෙන දේවල් ගොඩක් නෑනේ. (දෑවෑද්දත් මිනිහටනෙ:confused: :dull:) ඒ නිසා මධ්‍යස්ථව මේ ප්‍රශ්න ගැන හිතන්න. මම කියන්නෙ, සල්ලි නිසාම කැමති වෙන කෙල්ලෙක් බැඳ ගනින් කියල නෙමේ. මම හිතන්නෙ මම කියන එක තේරෙනව ඇති.)

    බුද්ධිමත් බව (මේ කිව්වෙ උගත්කම ගැන නෙමේ.:no: උගත් මිනිස්සු ඉන්නවා බුද්ධිය අඩු. උගත්කමත් තියෙනව නම් හොඳයි.:yes:)

    සිතේ ස්වභාවය (සංවේදී කෙනෙක්ද, පොඩි දෙයටත් කේන්ති ගන්නවද, යමක් කතා කරල සම්මුතියකට එන්න පුලුවන්ද වගේ කරුණු)

    දෙන්නගෙ රුචි, අරුචිකම් (කන, බොන, අඳින, පළඳින එකේ ඉඳලා ලිංගිකත්වය වෙනකම් බොහො දේ. අනිකාව තේරුම් ගැනීමට ඇති හැකියාව, අනිකා වෙනුවෙන් කැපකිරීම් කරන්නට සූදානම් බව වගේ කරුණු මෙතනදි වැදගත්).

    විශේෂයෙන් යෝජිත් විවාහයක් නම්, ටික කාලයක් ආශ්‍රය කරන්න. එතකොට අනිකා ගැන යම් තරමක තක්සේරුවකට එන්න පුලුවන් වෙයි.

    තවත් වැදගත් දෙයක්. අනිත් අය කිව්ව පළියට මේ වගේ දෙයක් කර ගන්න එපා. :no: හේතුව, වැඩේ වැරදුනොත් තනිවම විඳවන්න වෙන්නේ තමුන්ට. ඒ ගැනත් හොඳින් හිතන්න.:yes:

    මට නම් දැන් වයස 25කට කිට්ටුයි. ඒත්, සමාජයෙ ගැවසෙනකොට අහපු, දැකපු දේවල්, අත්විඳපු දේවල් අනුව තමා මේ ටික කියන්න හිතුනේ.

    "කලබලයෙන් විවාහ වෙන්නා, නිවී සැනසිල්ලේ පසුතැවේ." (මේක අන්තර්ජාලයේ කොහේහරි තැනක දැකපු, සිද්ධාලේප වෙද මහත්තයගෙ බෝඩ් එකක තිබ්බ දෙයක්.)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    405308_213687625384188_100002288572763_460668_951278142_n.jpg