බැඳපු මිනිස්සුන්ට සැමදා කම් සැප ගෙන දෙන ර&#352

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බැඳපු මිනිස්සුන්ට සැමදා කම් සැප ගෙන දෙන ර&#352

    Man-Cleaning-House.jpg

    කසාද බැඳපු මිනිස්සුන්ට කෙරෙන සුවිශේෂී නිවේදනයයි.

    තම බිරිඳ සමඟ නිතිපතා කම්සුව විඳින්නට උවමනාද?

    එසේ නම් මෙන්න විසඳුම.

    නිතිපතා ගෙදර අතුපතු ගා පිරිසිදු කරන්න.
    ඒ පින එදින රාත්‍රියේම වාගේ පල දෙනු ඇත.

    ඇයි, බොරුයි කියලද හිතන්නේ? එහෙනං බලමු මෙන්න මේ පත්තර කෑල්ල.

    HelpingHubby.jpg

    වැඩි විස්තර මෙතනින්.
    http://www.dailymail.co.uk/news/article-528682/Men-housework-sex-wives.html

    මෙන්න මං කියවූ නිවුස් අයිටම් එකේ සරල සිංහල පරිවර්තනයක්.
    _________________________________
    _________________________________

    තම බිරිඳ සමග ප්‍රීතිමත් සබඳතාවක් රැකගැනීමේ සහ නිතිපතා කම්සැප ලැබීමේ රහස ගේ දොර වැඩපොල කිරීම විය හැක.

    ඇමරිකානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සෙයාගෙන ඇති පරිදි ගෙදරදොරේ වැඩපල වැඩියෙන් කරන ස්වාමි පුරුෂයින්ගේ බිරින්දෑවරුන් අන් අයට වඩා ප්‍රීතියෙන් ජීවත්වෙන අතර ඒ ස්වාමි පුරුෂයෝ වඩා වැඩියෙන් කම්සැප විඳ, වඩා දිගු විවාහ ජීවිතයක් ගෙන යති.

    "මිනිස්සු ගේදොර වැඩ වැඩියෙන් කරන තරමට කාන්තාවන් ප්‍රීතිමත් වෙනවා" සමාජ විද්‍යාඥ ස්කොට් කොල්ට්රේන් පවසයි.

    "ඒ සතුටට හේතුව කාන්තාවන් ගේ සිතේ විවාහ ජීවිතය ගැන සහ සාධාරණය ගැන ඇතිවන වැඩි තෘප්තිමත්බවයි. එයින් ජෝඩුව අතර ගැටුම් අඩුවෙනවා."

    ඒ විදියට ගැටුම් නොමැතිවීම නිරතුරුවම වැඩිවාර ගණනක් කම්සැප ලැබීමට හේතුවේ.

    "චිකිත්සකයින් කියන විදියට මිනිසුන් වැඩියෙන් ගෙදර වැඩ කිරීම සහ වැඩිවාර ගණනක් කම්සැප ලැබීම අතර කෙලින්ම සම්බන්ධතාවක් තියෙනවා. ඒ එක්කම ගැහැණුන් පවසන්නේ, ඒ ආකාරයෙන් ගෙදරදොර වැඩට උදව්වෙන ස්වාමි පුරුෂයින් ගැන වැඩි ආදරයක් සහ කම්සැප විඳීම පිළිබඳව වැඩි උනන්දුවක් තියෙන බවයි."

    ස්කොට් කෝල්ට්රේන් කියන විදියට ලෝකයේ මිනිසුන් අතුපතුගාන, රෙදි හෝදන වැඩවලට ඉස්සරට වඩා දැන් දැන් වැඩියෙන් යොමුවෙනවා. ඒත් තාමත් ඒ කරන වැඩ කොටස බිරිඳ කරන වැඩ කොටසින් බාගයක් විතරයි. නමුත් ඒ සම්මාදම එන්න එන්න දියුණු වෙනවා.

    මේ අධ්‍යයනය කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තත්කාලීන පවුල් පිළිබඳ කවුසිලයෙනුයි.

    __________________________________
    _________________________________

    මොනවා වුනත් මේ නිවුස් එකේ අපේ පිරිමි හැමෝටම වගේ වැදගත් පණිවිඩයක් අඩංගු බවයි මට නම් පේන්නේ.

    උඹලගේ අදහස් දාලා කොමෙන්ටුවක් කොටලා කැමතිනම් පගාව දීගෙන පලයල්ලා:yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    View attachment 38855
    ව්‍යායාම කරන අතරතුරේ දී නිරුත්සාහයෙන්ම ලිංගික සුරතාන්ත තෘප්තිය ලබන කාන්තාවන් ගැන කෙරෙන අධ්‍යයනයක් සඳහා සති පහක් ඇතුලත එවැනි අත්දැකීම් ලබා ඇති කාන්තාවන් 370 දෙනෙක්ම විස්තර දී තිබේ. එයින් පෙනෙනුයේ මෙය බහුලව සිදුවෙන සංසිද්ධියක් බවයි.

    මේ අධ්‍යයනට ලක්කරන ලද සිදුවීම් අතරින් 50%කටම බලපා තිබූ ප්‍රධාන හේතුකාරකය වූයේ බඩ ආශ්‍රිත ව්‍යායාමය. බර ඉසිලීම සහ යෝගී ව්‍යායාම ඊලඟට විය. ගස් නැගීම, කඹ දිගේ ණැගීම, සයිකල් පැදීම සහ එකතැන කැරකෙන ව්‍යායාමයන් ද මේ ආකාරයෙන් නිරුත්සාහයෙන් ලිංගික සුරතාන්තය කාන්තාවන්ට ලබාදුන් අනෙකුත් ප්‍රධාන ව්‍යායාම අතර වෙයි.

    මේ අධ්‍යයනය බාරව කටයුතු කරන ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ ඩෙබී හර්බෙනික් සොයා ගෙන ඇති ආකාරයට, වයස අවුරුදු 18 සහ 63 අතර සිටි මේ කාන්තාවන්ගෙන් අඩක්ම මේ ලිංගික සුරතාන්තය දහවරකට වඩා අත්විඳ තිබේ.

    ව්‍යයාමයක් ලෙස ඇවිදීම ලිංගික සුරාන්තය ලැබීමට හේතුකාරයක් වී ඇත්තේ වාර්තාගත සිද්ධීන්වලින් 10%ක දී පමණි. නමුත් දිවීම නම් මේ කාන්තාවන් 13.3% කට ව්‍යායාමයෙන් ලැබෙන සුවයට වඩා වැඩි යමක් දී ඇති බව පෙනේ."

    සිංහලෙන් කියනවා නං මෙහෙමයි.

    ඇක්සයිස් කරන සමහර කාන්තාවන්ට ඒකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවාලු. බඩ ආශ්‍රිත ව්‍යායාම කරන කොටයි මේක වැඩිපුරම දැනෙනවාය කියන්නේ. යෝගා ව්‍යායාමත් නරකම නෑ වගේ.

    අනේ පව් පිරිමි! අපිට කොයින්ද ඒ සැප?

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :P hikz tama ne banz...:lol:
    eth badala wage tama:shocked:

    kathawa atta ne;)
    ඔව් කතාවෙ ඇත්තක් තියෙනවා:yes:
    බැඳලා වගේනම් මට හිතාගත්තෑකි
    :rofl::P
    View attachment 38855
    ව්‍යායාම කරන අතරතුරේ දී නිරුත්සාහයෙන්ම ලිංගික සුරතාන්ත තෘප්තිය ලබන කාන්තාවන් ගැන කෙරෙන අධ්‍යයනයක් සඳහා සති පහක් ඇතුලත එවැනි අත්දැකීම් ලබා ඇති කාන්තාවන් 370 දෙනෙක්ම විස්තර දී තිබේ. එයින් පෙනෙනුයේ මෙය බහුලව සිදුවෙන සංසිද්ධියක් බවයි.

    මේ අධ්‍යයනට ලක්කරන ලද සිදුවීම් අතරින් 50%කටම බලපා තිබූ ප්‍රධාන හේතුකාරකය වූයේ බඩ ආශ්‍රිත ව්‍යායාමය. බර ඉසිලීම සහ යෝගී ව්‍යායාම ඊලඟට විය. ගස් නැගීම, කඹ දිගේ ණැගීම, සයිකල් පැදීම සහ එකතැන කැරකෙන ව්‍යායාමයන් ද මේ ආකාරයෙන් නිරුත්සාහයෙන් ලිංගික සුරතාන්තය කාන්තාවන්ට ලබාදුන් අනෙකුත් ප්‍රධාන ව්‍යායාම අතර වෙයි.

    මේ අධ්‍යයනය බාරව කටයුතු කරන ඉන්ඩියානා විශ්ව විද්‍යාලයේ ඩෙබී හර්බෙනික් සොයා ගෙන ඇති ආකාරයට, වයස අවුරුදු 18 සහ 63 අතර සිටි මේ කාන්තාවන්ගෙන් අඩක්ම මේ ලිංගික සුරතාන්තය දහවරකට වඩා අත්විඳ තිබේ.

    ව්‍යයාමයක් ලෙස ඇවිදීම ලිංගික සුරාන්තය ලැබීමට හේතුකාරයක් වී ඇත්තේ වාර්තාගත සිද්ධීන්වලින් 10%ක දී පමණි. නමුත් දිවීම නම් මේ කාන්තාවන් 13.3% කට ව්‍යායාමයෙන් ලැබෙන සුවයට වඩා වැඩි යමක් දී ඇති බව පෙනේ."

    සිංහලෙන් කියනවා නං මෙහෙමයි.

    ඇක්සයිස් කරන සමහර කාන්තාවන්ට ඒකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවාලු. බඩ ආශ්‍රිත ව්‍යායාම කරන කොටයි මේක වැඩිපුරම දැනෙනවාය කියන්නේ. යෝගා ව්‍යායාමත් නරකම නෑ වගේ.

    අනේ පව් පිරිමි! අපිට කොයින්ද ඒ සැප?

    :shocked::shocked:
    අනේ පව් පිරිමි! අපිට කොයින්ද ඒ සැප?
    :yes::yes::yes::yes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    hu**nakota danena sathuta:rofl::lol::lol:

    anna ehema therena sinhalen kiwwanum iwaraine
    mama kamati na machan oya wage than wala
    ruupana alankara yodanawata,monawunath
    mama ara uda post eke dala thiyana widihata
    ganita wadiya wada denna epa nikamma badu yanawalau
    othokota apita paara hambawena ekak naha