World's Best Army Commander "General Sarath Fonseka"

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    575204_431592910200809_100000503106545_1636996_707224501_n.jpg



    දණින් නොවෑටුනු සෑබෑ සිංහලයා !!!!!!!


    391052_341468162546618_100000503106545_1361322_392557239_n.jpg
     
    • Like
    Reactions: charith05

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    සරත් ෆොන්සේකා වෙත ලබා දුන් "දවසේ නිදහස" ප්‍රතික්ෂේප කරයි

    මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු දා රාවයක් පැතිර ගියේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට යන බවකි.

    නමුත් එවැනි නිදහස් වීමක් සිදු නොවුන අතර සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දුන් "දවසක නිදහසක්" ද ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වනවා.

    යහපත් කල් ක්‍රියාවෙන් මත සිටින සිරකරුවන් සඳහා සතියක නිදහසක් ලබා දී ඔවුන්ට සිය පවුලේ උදවිය සමග ගත කිරීමට අවස්ථාවක් ලබා දීම සාමාන්‍යය බන්ධනාගාර ක්‍රමය වේ.

    නමුත් අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර බන්ධනාගාර නිලධාරින් විසින් සිංහල අලුත් අවුරුද්ද සඳහා පවුලේ උදවිය සමග ගත කිරීමට දවසක නිවාඩුවක් අවශ්‍යයදයි විමසා ඇති අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ෂේපකොට තිබෙනවා.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹේ දෙමවුපියන්ගේ පවුලේ උදවියගේ එදිනෙදා අහාර වේල බුදින හැටි වීඩියෝ කරලා අපි එක්ක බෙදා ගත්තට බොහොම ස්තුති. උඹ කන කෑම මේකෙන්ම හිතා ගන්න පුළුවන්. උඹේ තාත්තා තණකොළ කන සිංහයෙක් කියලා මේකෙන්ම උඹ ඔප්පු කරා. :D:rofl: