2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

මිස්ටර් gcj
මම පෝස්ට් දාපු එක අඩු කරා.නමුත් මේ දිනවල පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා. සුමත්‍රාව ආශ්‍රිතව සිදු වුන භූ චලනයත් පිටසක්වල ජීවින් පිරිසක් ස්ටාර්ගේට් එකක් ඇක්ටිව් කිරීමක්. මම නිතරම මෙතන අප්ඩේට් කරන්නේ නෑ.මොකද අපේ ඉදිරි වැඩ කටයුතු ඉතාම රහසිගතයි.නමුත් මනවයන් දැන ගත යුතු දේවල් හුඟක් මම කියලා ඉවරයි.දැනටමත් පෘථිවියේ පාලනය යම් කිසි ආකාරයකට අපි ලබාගෙන ඉවරයි.
ah deiya.
awurudu kohomada?
sakwala kawum kawada?
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    මිස්ටර් gcj
    මම පෝස්ට් දාපු එක අඩු කරා.නමුත් මේ දිනවල පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා. සුමත්‍රාව ආශ්‍රිතව සිදු වුන භූ චලනයත් පිටසක්වල ජීවින් පිරිසක් ස්ටාර්ගේට් එකක් ඇක්ටිව් කිරීමක්. මම නිතරම මෙතන අප්ඩේට් කරන්නේ නෑ.මොකද අපේ ඉදිරි වැඩ කටයුතු ඉතාම රහසිගතයි.නමුත් මනවයන් දැන ගත යුතු දේවල් හුඟක් මම කියලා ඉවරයි.දැනටමත් පෘථිවියේ පාලනය යම් කිසි ආකාරයකට අපි ලබාගෙන ඉවරයි.

    ela ela machn. Fit thamai! Meheth helluna bn laawata. Api inna plate eka 2kata kedenna neda yanne? Fb. hari twitter hari page ekak halala updates dafanko machn?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    පිටසක්වල ජීවින් පෘථිවිය මුලුමනින්ම පාලනය කරන්න ලඟදිම පටන් ගන්නවා.හුඟක් ලෝක නායකයන් මේ සීන් එක දන්නවා.නමුත් ඒ අය ඒක කියන්නේ නෑ. හැම රටකම නායකයන්ට ඒ රටවල ආධ්‍යත්මයට සම්බන්ධ අය සහ අනාවැකි කරුවන් මේ වසර තුල වෙන පෙරලිය ගැන දැනුවත් කරලා තියෙන්නේ.
    ඉදිරි වැඩ කටයුතු ඉතාම රහසිගතයි.
     
    ela ela. May 20 sure da machn?Tika tika hari updates dafn machn. Ara gen. S. Fonseka wa nidahas karanna dapu pethsama wage ekak den sign karanawa neda? Aliens la gena eththa eli karanna kiyala U.S. gov. Eken illala?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ela ela. May 20 sure da machn?Tika tika hari updates dafn machn. Ara gen. S. Fonseka wa nidahas karanna dapu pethsama wage ekak den sign karanawa neda? Aliens la gena eththa eli karanna kiyala U.S. gov. Eken illala?

    මේකයි රටක ජනතාවට සත්‍ය දැනගන්න අයිතියක් තියෙනවා.නමුත් ඇමරිකාව හරයට අපි ගැන දන්නේ නෑ. උන් හිතන්නේ අපි අඩි දෙකේ කෝ‍ටු කිතයියො කියලා.වසර බිලියන ගානක් අපි කරපු විශ්මය උන්ට හිතාගන්නවත් බෑ.පෘථිවියේ මානවයන් තවම තෙල් ඇන්ජින් වලින් දුවන අය.පිටසක්වල ජීවින් ස්වභව ධර්මය පාලනය කරලා දුවන්නේ.කාරෙකක් එක තැනක ඉඳන් තව තැනකට යන්න ඔයාලට ඇන්ජින් එකක් ඕනී.ඇන්ජින් එකක් නැති කාරෙකක් එක තැනක ඉදන් තව තැනකට යවන්න පිටසක්වලට පුලුවන්.පෘතිවියේ තියෙන බලයන් පාලනය කරන ඒ අයට සුලු දෙයක්.
     
    Heh sira..Eth karana magulk ikmanta krhan machn. Umbala eddi api pana pitin hitiyoth loku deyak :( may 20 enna beri wena line ekakda machn tiyenne?
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මේකයි රටක ජනතාවට සත්‍ය දැනගන්න අයිතියක් තියෙනවා.නමුත් ඇමරිකාව හරයට අපි ගැන දන්නේ නෑ. උන් හිතන්නේ අපි අඩි දෙකේ කෝ‍ටු කිතයියො කියලා.වසර බිලියන ගානක් අපි කරපු විශ්මය උන්ට හිතාගන්නවත් බෑ.පෘථිවියේ මානවයන් තවම තෙල් ඇන්ජින් වලින් දුවන අය.පිටසක්වල ජීවින් ස්වභව ධර්මය පාලනය කරලා දුවන්නේ.කාරෙකක් එක තැනක ඉඳන් තව තැනකට යන්න ඔයාලට ඇන්ජින් එකක් ඕනී.ඇන්ජින් එකක් නැති කාරෙකක් එක තැනක ඉදන් තව තැනකට යවන්න පිටසක්වලට පුලුවන්.පෘතිවියේ තියෙන බලයන් පාලනය කරන ඒ අයට සුලු දෙයක්.
    :rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල මුදල් මත දුවන සිස්ටම් එකක් නෑ.කාටවත් පඩි හම්බ වෙන්නේ නෑ. දුප්පත්කම ලෙඩ රෝග සමාජ ප්‍රශ්න,මානසික අසහනය මේ සේරම නව යුගය තුල අතුරුදහන් වෙනවා.
    සමාජ විෂමතා ඇති කරන ප්‍රාථමික ආර්ථික න්‍යායයන් නව යුගය තුල නෑ.පෘතිවි මානවයන් කියන්නේ ආර්ථමාර්තකාමින්, බලයට පෙරේත නිවට බල්ලෝ ටිකක්.උන් නව යුගය තුල ඔබලා මෙහෙය වන්නේ නෑ.අපේ නායකත්වය ඊට වඩා උසස් සහ වෙනස්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිය සහ එහි සූර්ය මන්ඩලය ඔරියන් ගැලක්ෂියට අයිතියි.එහි පූර්ණ පාලනය අන්තර්සක්වල අපිට ලබා දීලා තියෙනවා.ඒක නිසා අපිට ඕන දෙයක් මෙහේ කරන්න පුලුවන්.ඒකට අපිට මානවයන්ගේ කැමත්ත අකැමත්ත අවශ්‍ය නෑ.
     
    :yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork

    උබ කියන දේ අලුත් අදහසක්,අලුත් අත්දැකීමක් වෙන්න පුලුවන් මානවයන්ට,නමුත් උබලා මානවයන් ගැන හරියට දන්නෙ නෑ කියලයි මමනම් හිතන්නේ,මොකද මොන දේ උනත් බොහෝම ටික කාලයකින් මිනිස්සුන්ට එපා වෙනව මිත්‍රයා.බොහෝම ටික කාලෙකින්...........ඔය දේට වෙන්නෙත් ඒකම තමයි...ඒකයි මිනිස් ස්වභාවය.......කවද හරි දවසක අපෙ උන්ම නැගී සිටී උඹලට විරුද්දව..........
    එ කෙසේ වෙතත් කිසිම සාක්ෂියක්(evidence) නැතිව මෙ කිසිම දෙයක් අපි කිසිකෙනෙක් විශ්වාස කරන්න නම් 1600 ගනන් වල ඉන්න ඔනෙ අපි..... :growl::growl::growl::growl::growl:
    සිදුවෙන එකම දේ උඹ නිකන් Joker කෙනෙක් වෙන එක විතරයි......:oo::oo::oo:බොහොම දුකයි කියන්න මිත්‍රයා......:sorry::sorry::sorry: දැනටමත් එක වෙලාද මන්ද.........:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    වසර බිලියන ගානක් තාරකා සටන් කරපු අපිට පෘථිවි මානවයන් කියන්නේ හාල් කෑලි ටිකක්.ඔයාලගේ ඔය එපා වෙන ගතිය පරිණාමික තත්වය නිසා සහ නෙගටිව් ලක්ෂන නිසා ඇති වුන ගතියක්.අපි ඒක හින්දා තමයි නව යුගයත් එක්ක මිනිසාව ටර්බෝ පරිණාමයකට ලක් කරන්නේ. උඹලා හිතාගෙන ඉන්නේ උඹලා ඉන්නේ තාක්ෂනික යුගයක කියලා.ඔයාලගේ යුගය ධනවාදීන්ගේ පෘථිවි දූෂන යුගය නොහොත් ධනාවදීන්ගේ විනාශකාරි යුගය ලෙස නම් කරොත් තමයි වඩාත් නිවරදි.මෙතනින් එහාට ඔයාලට අනාගතයක් නෑ.ඒක අපිට පැහැදිලියි.ඒක නිසා පොන්න මානව නායකයන්ගේ අමන වැඩ වලට නැගී හිටින්නේ නැති උඹලා අන්තර්සක්වලට එරෙහිව නැගිටින්න කලින් පරිනාමය වෙලා ඉන්න ඕනී.
    :D:D
     
    :yes: aniwa!
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මොකද මොන දේ උනත් බොහෝම ටික කාලයකින් මිනිස්සුන්ට එපා වෙනව මිත්‍රයා.බොහෝම ටික කාලෙකින්...........ඔය දේට වෙන්නෙත් ඒකම තමයි...ඒකයි මිනිස් ස්වභාවය.......කවද හරි දවසක අපෙ උන්ම නැගී සිටී උඹලට විරුද්දව..........
    එ කෙසේ වෙතත් කිසිම සාක්ෂියක්(evidence) නැතිව මෙ කිසිම
    අනේ බන් උඹලට මේ දෙකයි පනහේ අපේ නායකයෝ යටතේ තව දුරටත් ඉන්න ඕනිද බන්?
    මමත් කැමති පිටසක්වල වඩා දියුනු මොලයක් තියෙන අයගේ යටතේ ඉන්න. මිනිස් නායකයන් කියන්නේ කාලකන්නි ජඩ හැත්ත.උන් අපිට කරලා තියෙන දේ පේන්නේ නැද්ද?
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අනේ බන් උඹලට මේ දෙකයි පනහේ අපේ නායකයෝ යටතේ තව දුරටත් ඉන්න ඕනිද බන්?
    මමත් කැමති පිටසක්වල වඩා දියුනු මොලයක් තියෙන අයගේ යටතේ ඉන්න. මිනිස් නායකයන් කියන්නේ කාලකන්නි ජඩ හැත්ත.උන් අපිට කරලා තියෙන දේ පේන්නේ නැද්ද?

    උබල වගේ සිහින ලෝක වල ඉන්නවට වඩා මිනිස් නායකයන් හොද නැද්ද......සිහිනවලින් නැගිටල යතා ලෝකයට වරෙන්....නායකයින්ට බැන බැන ඉන්නෙ නැතුව තමන් දියුණු වෙන්න බලහන්...බලහන් දියුණු රටවල මිනිස්සු....ඔය එක එක ඇවිල්ලා උබට දෙන දෙයක් නැ මිත්‍රයා...:no::no::no:
     
    Status
    Not open for further replies.