Don't keep your tooth paste, near to shaving cream

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ලගදි රැවුල කපුවාම ඔහොම තමයි. තව කල් යනකොට ඔවට පුරුදුවේයි. :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තෝ ගොනා කියල අපි මොන කරන්නද යකොව්? මාස ගනන්,අවුරුදු ගණන් ඉදලා දත් මදින්න ගියාම ඔහොම වෙනවා තමා.මීට පස්සේ අගුරු කෑල්ලකින් දත් මැදපන් මෝඩයා
    :lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    :angry:
    :angry:
    ලගදි රැවුල කපුවාම ඔහොම තමයි. තව කල් යනකොට ඔවට පුරුදුවේයි. :P
    waren pennanna
    ehenam TATA bus ekak gana daannada?
    uba daapu hama thread ekakmath ehema eewa thamai
    ඒ රෝවියා..මෙන්න මු දත් මැදලාලු :rofl:
    ithin uba dath madinne na kiyala mata paaan da?
    අනාතයො tooth paste දැක්කා වගේ :rofl::(
    ane palayan doo yanna...
    kawuda bola anaathaya ? ::angry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹේ ශේවින් ක්‍රීම් එක තියෙන්නෙත් ට්යුබ් එකකද බන්?:confused: මොකද්ද බ්‍රෑන්ඩ් එක?


    පව් බන් උබ ඔවා අහන්න එපා දැන් අනන් ඌ ටුබ් බ්‍රැන්ඩ් හොයනවා කියන්න හා හා හා
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    පව් බන් උබ ඔවා අහන්න එපා දැන් අනන් ඌ ටුබ් බ්‍රැන්ඩ් හොයනවා කියන්න හා හා හා

    I also want know that brand:love: