කෙල්ලො කැමති ...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    295243_277955738955640_180755498675665_655843_1530588579_n.jpg

    මෙන්න කතාව... මොකද කියන්නෙ උබල !

    ඉස්සුවෙ මූනු පොතෙන්
     
    • Like
    Reactions: DemonAkalanka

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව තරමක් දුරට හරි..
    එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
    අපේ හිතේ ඉන්න කෙල්ලව..
    වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ.. :P
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මටත් එහෙම නන් වෙලා තියනව...

    යලු වෙලා වෙන එකෙක් එක්ක යනවට වඩා ඒක හොදයි !
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    කතාව තරමක් දුරට හරි..
    එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
    අපේ හිතේ ඉන්න කෙල්ලව..
    වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ.. :P

    wenna athi machan..:( aeth kello hena kamathie unege passen enawata kollo. ane manda bun.mamath mey full kattak kanne kellek hinda.:(
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    100% true machan.... as my exp mama iye mage 4 yers affr eka stp kara... coz she leaves me.... ekatat reason eka mekamai too much of lov hinda care abt her so much... thn brk up...
    but mama dan eken hoda padamak igena gatta... it will nevr evrs happen...

    Now i knw the correct way ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wenna athi machan..:( aeth kello hena kamathie unege passen enawata kollo. ane manda bun.mamath mey full kattak kanne kellek hinda.:(

    හැම කෙල්ලෙක් ම එකම අදහස දරන්නේ නෑ මචන්..
    එවුන්ගේ හිතේ තියෙන දේ දැන ගන්න ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා..
    නැතුව පෙනුමෙන් මේ කෙල්ලගේ හිතේ තියෙන දේවල් හිතන්න විදියක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    100% true machan.... as my exp mama iye mage 4 yers affr eka stp kara... coz she leaves me.... ekatat reason eka mekamai too much of lov hinda care abt her so much... thn brk up...
    but mama dan eken hoda padamak igena gatta... it will nevr evrs happen...

    Now i knw the correct way ...

    කෙල්ලෙක්ට වැඩිපුර ආදරේ කලා කියලා කෙල්ලෙක් අපිව දාලා යන්නේ නෑ මචන්..
    ඒ කෙල්ල උඹව දාලා යන්න මොනවා හරි හේතුවක් ඇති..
    උඹ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලපන්..
    උඹට ඒ කෙල්ලව ආයෙත් උඹේ ජිවිතයට ගන්න ඕන නැතුව ඇති.. ඒ වුනත්..
    මම කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන්..
    හේතුව උඹ වෙන කවදා හරි වෙන කෙල්ලෙක් ට ආදරේ කරන්න හිතුවත්.. ඒ කෙල්ලට වුනත්..
    උඹේ අතින් දැන් වුන වැරැද්දම වෙන්න ඉඩ අවස්ථා තියෙන හින්දා..
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    හැම කෙල්ලෙක් ම එකම අදහස දරන්නේ නෑ මචන්..
    එවුන්ගේ හිතේ තියෙන දේ දැන ගන්න ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා..
    නැතුව පෙනුමෙන් මේ කෙල්ලගේ හිතේ තියෙන දේවල් හිතන්න විදියක් නෑ..

    oya kiyana eka hari machan.. man kellek ta kamathie. eka eyath dannawa hondatama. eyamai mata kiwwe hopes thiyaganna kiyala. man kawadakwath dakina dakina kello passen gihin na. kellekta joke ekata love karalath naha. aeth eya adambarai wage machan mata epa wela thiyenne.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    කෙල්ලෙක්ට වැඩිපුර ආදරේ කලා කියලා කෙල්ලෙක් අපිව දාලා යන්නේ නෑ මචන්..
    ඒ කෙල්ල උඹව දාලා යන්න මොනවා හරි හේතුවක් ඇති..
    උඹ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලපන්..
    උඹට ඒ කෙල්ලව ආයෙත් උඹේ ජිවිතයට ගන්න ඕන නැතුව ඇති.. ඒ වුනත්..
    මම කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන්..
    හේතුව උඹ වෙන කවදා හරි වෙන කෙල්ලෙක් ට ආදරේ කරන්න හිතුවත්.. ඒ කෙල්ලට වුනත්..
    උඹේ අතින් දැන් වුන වැරැද්දම වෙන්න ඉඩ අවස්ථා තියෙන හින්දා..

    machan adare wedikamata mama rules damma godak...

    brk up wenna kalin eya kiwwet mawa care karanna epa. mata epa wenawa oyawa etakota. mata adare witarak karama ati kiyala.. mama 11 days duk wida wida hitiye but mama iye idala fun eke fee eke innawa. she wont come 2 me... mamat sewalaya wage iye wenakam passen giya... etakota tawat epa wenawa ban unta... so hamadema ganata karanam hari ban. seriously mama hamadeinma over giya ekai une ... :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,116
    113
    oya kiyana eka hari machan.. man kellek ta kamathie. eka eyath dannawa hondatama. eyamai mata kiwwe hopes thiyaganna kiyala. man kawadakwath dakina dakina kello passen gihin na. kellekta joke ekata love karalath naha. aeth eya adambarai wage machan mata epa wela thiyenne.

    machan ohma thamai podak ubawa check karanwa athi :)
    Athaarina ape uba LOVE nam ubata hari yai , JAYA wewa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya kiyana eka hari machan.. man kellek ta kamathie. eka eyath dannawa hondatama. eyamai mata kiwwe hopes thiyaganna kiyala. man kawadakwath dakina dakina kello passen gihin na. kellekta joke ekata love karalath naha. aeth eya adambarai wage machan mata epa wela thiyenne.

    කොහොමත් මචන් කෙල්ලෝන්ට ඇවිත් ආඩම්බර කම උප්පත්තියෙන් ම ලැබුන දෙයක්..
    කොයි කවුරුත් ලස්සන වුනත් නැතන්.. ඒ ජානමය හේතුන් හින්දා ඒ ආඩම්බර කම පිහිටිලා තියෙනවා..
    කොහොමත් ආඩම්බර කමක් තියෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා මචන්..
     
    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    machan ohma thamai podak ubawa check karanwa athi :)
    Athaarina ape uba LOVE nam ubata hari yai , JAYA wewa

    thanks machan reply ekata.. ae kella godak dura indan colombo awith igena ganne machan. thawath gedara prashna thiyenawa eyata. man idala hitala cl karanawa aeth wadiya wada denne naha. aeth samahara daata 4n eka ganne naha bun. ethakota epaa wenawa bun. man 3-4 parak cl karala nikan innawa. ahuwama kiyanne godak wada kiyala. attha wenna athi. aeth ithin mata pattama dukai machanla. :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan adare wedikamata mama rules damma godak...

    brk up wenna kalin eya kiwwet mawa care karanna epa. mata epa wenawa oyawa etakota. mata adare witarak karama ati kiyala.. mama 11 days duk wida wida hitiye but mama iye idala fun eke fee eke innawa. she wont come 2 me... mamat sewalaya wage iye wenakam passen giya... etakota tawat epa wenawa ban unta... so hamadema ganata karanam hari ban. seriously mama hamadeinma over giya ekai une ... :)

    අපේ එවුන් කරන වැරැද්දක් තමයි..
    නීති දාන එක..
    කොයි කවුරුත් කැමති නෑ නීති දානවාට..
    ඒත් ඒ වගේ සැරෙන් ඉන්න කොල්ලන්ට වුනත් කෙල්ලෝ කැමති අය ඉන්නවා..
    ඒත්.. ආදරේ කරන අවධියේදි නීති දාන කොට කෙල්ලොන්ට එපා වෙනවා..
    බැන්දාම නීති දාන එක වෙනම දෙයක්..
    ඒත් අපි ආදරේ කරද්දි අපි දැන ගන්න ඕනේ.. ඒ කෙල්ලට පුලුවන් පුලුවන් විදියේ නිදහසක් දීලා තියන්න..
    එතකොට ඒ කෙල්ල අපේ ජිවිතයෙන් දුරස් වෙන්න හිතන්න යන්නේ නෑ..
     
    assen_bna

    Member
    Nov 26, 2006
    1,031
    35
    0
    Sri Lanka
    True.............

    හැම කෙල්ලෙක් ම එකම අදහස දරන්නේ නෑ මචන්..
    එවුන්ගේ හිතේ තියෙන දේ දැන ගන්න ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා..
    නැතුව පෙනුමෙන් මේ කෙල්ලගේ හිතේ තියෙන දේවල් හිතන්න විදියක් නෑ..

    AGREED......
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,116
    113
    අනේ මන්ද , මට නම් ආදරය ගැන වැඩිය අත්දැකිම් නැ මචන්,:(
    බොරු කිය්න්න ඔනි නැ දැනුත් කෙනක් ට ආදරය කරනවා තනියම, ඒක පාර්ශවිය ආදරයක්, පොඩි කාලයක් නෙවයි දැන් අවු 2 වැඩි, මට පිස්සු ද මන්දා මචන් ලා:rofl:, එයා එක්ක කතාබහ කලත් ,තාම අපි යලුවො. ලොකුම දේ තම මචන් එයා ගොඩක් පොහොසත් පවුලක, මම වගේ පොඩි පවුලක කෙනෙක් එයට හරියන්නෙ නැ:no: කියල මට හිතනවා ,,, මචන් ලා:(:(:(
     
    matath kiyanne thiyenne uba kiyapu dema thamai. digatama karagena palayan.. :D