admin password කඩමු(win 7,win xp,win vi...)

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ALL Windows Password Remover

මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.

torrent(9mb)

ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා ;)
ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්:).
තේරුන් නෑත්තම් මේක බලහන්කෝ:lol:
2125501.jpg

1) burn the image to the cd/dvd. 2) then restart the pc. 3) Wait untill it asks any thing from you . 4) Remove the password of the admininstrator. 5) Enjoy..
මේ software එක වෑරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා:).
ඔය පන්ඩිතයෝ එකකේ දෙන්නෙකුට ගේමක් දුන්නට නම් මම මුකුත් කියන්නේ නෑ;)
if you like my post give me rep+ and comments:P.
 
Alvin1

Active member
  • Jun 28, 2008
    560
    39
    28

    PLS can u tell me the Direct Link of da Software