indian ballonta Hoda wade

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉන්දියානු වාහන වලට තවත් පොල්ලක්,පාවිච්චිකල වාහන ගෙන්වීමේ කාලය දිගු කරයි


    150-Toyota.gif



    විදේශයන්හි පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ වසරක කාලය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව වෙළඳ වාහන සඳහා වසර තුන හමාරක කාලයක් සහ අනෙකුත් වාහන සඳහා වසර දෙකක කාලයක් විදේශයන්ගේ පාවිච්චි කරන ලද වාහන ගෙන්වීම සඳහා වාහන ආනයනකරුවන්ට අවසර ලැබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍ෂෙත‍්‍රයේ ව්‍යාපාරිකයන් පවසන්නේ මෙම නව තීරණය හේතුවෙන් මෙරට වාහන වෙළඳපලේ ඉන්දියානු කොටස විශාල පසුබෑමකට මේ අනුව ලක්වනු ඇති බවත් ජපාන වාහන විසින් එම කොටස අත්පත් කරගනු ඇති බවත්ය.




    276849_171677986222162_621486603_n.jpg



    :D
     
    • Like
    Reactions: IShyam

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ubalath oya labeta dena indian lada ganne nathuwa thawa tikak salli ekathu karala hoda japan wahanayakma ganilla.japana hapana kiyanne nikanda.indian parayonta unge kunu godawal denna thiyena ekama rata lankawa.mama dakala thiyenawa ekek meke indian wahana bike gana maha lokuwata warnana kara kara thread danawa.eth uge gedara gihin baluwoth thiyenawa aththeth japan wahanayak hari japan hadapu bike ekak harai thama.:lol: