ජනාධිපති පැවිදි වෙයි!

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ජනාධිපති පැවිදි වෙයි!

    Pres.jpg


    ලංකාවේ පාලන කාලය තුළදී රජයට ඇති බලය සංඝයා වහන්සේලා නියෝජනය කළ ආගමික සංස්ථාවටද හිමි විය. රාජාණ්ඩුව පැවති සමයේදීද රජතුමා වුවද ආගමික ස්වාමින් වහන්සේලාට ගරු සරු ඇතිව සැලකූ අතර ඔවුහු වැඳ නමස්කාර කොට සහ ඔවුන්ට ප්‍රමුඛත්වය දීමට කටයුතු කළහ. නමුත් ඊයේ මහින්ද රාජපක්ෂ " ගරු" ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික උළෙලේදී පැවති සම්ප්‍රදාය සම්පූණයෙන්ම වෙනස් වී ඇති අකාරය දැක ගත හැකි විය. මෙම සේයාරුවෙන් සියලුම තොරතුරු හෙළිදරව් විය. ඔහු සමඟින් එකත්පසෙකට වී බොහොම යටහත් පත්ව ගමන් කරමින් සිටින්නේ ගිලිමලේ චන්ද්‍රලෝඛ නායක හාමුදුරුවෝය. හාමුදුරුවන් ඇතුළු උත්සවයට සහභාගී වී සිටින සියලු දෙනාට පාවහන් පැළඳීම තහනම් කොට ඇති අතර. විධායක ජනාධිපතිතුමා පමණක් පාවහන් පැළඳගෙන මුතු කුඩයක් යටට වී ගමන් කරණු පෙනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුග දවසකින් මෝඩ තේර්ඩ් එකක් දැක්ක,:lol::lol::lol: මේ unp මීහරක් දැම්මොත් දන්නේ මේ වගේ මල විකාරයක්,:P:P:Pතමන්ට කැමතිනම් සපත්තු දානව නැත්නම් ගලෝනව එච්චරයි ,
    මේ තර්ඩ් එකේ කියල තියෙන්නේ සපත්තු පලදීම තහනම් කලා කියලනේ, කවුද ඕක තහනම් කලේ කියල කියමුද බලන්ඩ අනික හාමුදුරුවන්ටත්, :rolleyes::rolleyes:
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Pres.jpg


    හාමුදුරුවන් ඇතුළු උත්සවයට සහභාගී වී සිටින සියලු දෙනාට පාවහන් පැළඳීම තහනම් කොට ඇති අතර. විධායක ජනාධිපතිතුමා පමණක් පාවහන් පැළඳගෙන මුතු කුඩයක් යටට වී ගමන් කරණු පෙනේ.
    Capture479.jpg


    I am not a Supporter of any political party. Just Pointing something out
    .
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    හුග දවසකින් මෝඩ තේර්ඩ් එකක් දැක්ක,:lol::lol::lol: මේ unp මීහරක් දැම්මොත් දන්නේ මේ වගේ මල විකාරයක්,:P:P:Pතමන්ට කැමතිනම් සපත්තු දානව නැත්නම් ගලෝනව එච්චරයි ,
    මේ තර්ඩ් එකේ කියල තියෙන්නේ සපත්තු පලදීම තහනම් කලා කියලනේ, කවුද ඕක තහනම් කලේ කියල කියමුද බලන්ඩ අනික හාමුදුරුවන්ටත්, :rolleyes::rolleyes:

    දැන් ඉතින් කියමු බලන්න..:lol::lol: