හුග දවසකින් මෝඩ තේර්ඩ් එකක් දැක්ක,මේ unp මීහරක් දැම්මොත් දන්නේ මේ වගේ මල විකාරයක්,
තමන්ට කැමතිනම් සපත්තු දානව නැත්නම් ගලෝනව එච්චරයි ,
මේ තර්ඩ් එකේ කියල තියෙන්නේ සපත්තු පලදීම තහනම් කලා කියලනේ, කවුද ඕක තහනම් කලේ කියල කියමුද බලන්ඩ අනික හාමුදුරුවන්ටත්,![]()
අනේ බන් උඹට වඩා මෝඩයෙක් තව කොහෙද?
කිසිම තහනමක් නෑ මචන්, උඹටත් පන්සල් යන්න පුලුවන් සපත්තු දාගෙන
කවුරුවත් උඹට තහනම් කරන්න එන්නෙ නෑ
නමුත් මේ අපේ රටේ බුද්ධ ශාසනය රකින්න කැප වෙච්ච බෞද්ධ රාජ්ය නායකය මේ වගේ දෙයක් කරන එකයි ප්රැශ්නෙ
අනිත් එක බන් ධාතු කරඩුව ගෙනියන්න තියන මුතු කුඩේ යට යන්නෙ මොන හරකද?




