විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලයක් නොමැතිකම කියන තර්කය හැර වෙනත් තර්කයක් වේද..?
    ඇත.....
    තමා ශරිර කෘත්‍ය කල පසු නොසෝදන බව පැමිණිළි කරු දිවුරුම් පෙත්සමක් මගින් තහවුරු කොට ඇත.......!!!!:lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මට ඔය සම්මාන ඔක්කොම ඕනේ.:D
    මම තමයි සුදුස්සා සම්මාන ඔක්කොටොම
    :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙහෙමයි මේ වගේ දෙයක් විනිෂ්චය කිරීමේදී ජනප්‍රියත්වයවත් අපේ ෆිට් එක කියලවත් හරියන්නෙ නෑ... හොද බුද්ධියක් සහ සෑම අංශයක් පිළිබදව විචාරශීලී දැනුමක් තිබිය යුතුමයි... ඒ වගේම ඔවුන් විසින් ගන්නා තීරණ පිළිබද හොද පැහැදිලි කිරීමක් කරන්නටත් පුළුවන් වෙන්න ඕන... මෙකී නොකී හැමදෙම තිබෙන අය විදියට මා යෝජනා කරන්නේ

    දත් කිඹුලා , තරින්ද76, මහේෂ්සේනාධීර, JHHA සහ urajdrlk යන පස් දෙනාවය.
    :yes::yes::yes:
    1.gif
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න ප්ලේස් එක.. :D:Dඅන්තප්පුරේ සෙට් එක එනවා ඇතිනේ එතනට නාන්න එහෙම...:rolleyes::rofl::rofl::P;)
    මට නාන්න වෙයිද මන්දා :rofl::lol:

    :rofl: :rofl:

    හොද විනිසුරු මඩුල්ලක් හම්බුවෙවා කියල ප්‍රාර්තනා කරමි.. :cool: :cool:
    :yes::cool:;)