හොද වෙලාවට මුලින් ගලවාගෙන ඉන්නේරෙදි ගැලවෙයිද මන්දා...![]()
දැන් ගලවන්න දෙයක් නැහැ 

හොද වෙලාවට මුලින් ගලවාගෙන ඉන්නේරෙදි ගැලවෙයිද මන්දා...![]()
දැන් ගලවන්න දෙයක් නැහැ 

හැමදා මඩ ගසන්න පොරොන්ද්දු වෙමි...තොටත් ගැහුව රෙපකින්.......
දැං අඩපිය...........!!!!![]()

පෙජ්ජ බිනෙයි ද මන්ද....පෙල්ල වනෙයි ද මංදා........!!!!!!![]()



පෙල්ල වනෙයි නම් එකත් පෙනෙයි නේ...???


අඩෝ,, නැද්ද බන් උඹලගෙ ක්ලීනික් එකේ කම්පියුටර් සයිඩ් එකේ ජොබ් එහෙම.. ඕනේනම් ඔය ගලවන දත් සදහා වෙනම ප්රොග්රෑම් එකක් එහෙම හදමු..දැං තුන් දෙනෙක් සිටිත්......
කොයි එකී ද?????
සීතාම්බර පට සළු වෙන්න ඇති එහෙනම් දැන් ඇදගෙන ඉන්නේ....හොද වෙලාවට මුලින් ගලවාගෙන ඉන්නේදැන් ගලවන්න දෙයක් නැහැ
![]()




නෝ වේ සනා.......අඩෝ,, නැද්ද බන් උඹලගෙ ක්ලීනික් එකේ කම්පියුටර් සයිඩ් එකේ ජොබ් එහෙම.. ඕනේනම් ඔය ගලවන දත් සදහා වෙනම ප්රොග්රෑම් එකක් එහෙම හදමු..
සීතාම්බර පට සළු වෙන්න ඇති එහෙනම් දැන් ඇදගෙන ඉන්නේ....
අයියෝ කහවණු කිවුවලු....




අයියෝ කහවණු........!!!සීතාම්බර පට සළු වෙන්න ඇති එහෙනම් දැන් ඇදගෙන ඉන්නේ....
අයියෝ කහවණු කිවුවලු....


එල එල... ඒකෙන් කමක් නෑ.. මන් නැවත ආරාධනා කරනවා උඹට විනිසුරු තොප්පිය දාගන්නා ලෙසට..නෝ වේ සනා.......
දැනටම ඩේටා එකතු කිරීමට පට්ට සොෆ්ට්වෙයා එකක් ඇත. නිර්මාතෘ මගේ මලයාය.
හා හා ඇති.. එහෙනම් දැන් දිග ඇදුණු ඒවා කොටකර ගනින්කෝ....අයියෝ කහවණු........!!!
පට්ට කතාවය .....හිනාවෙලා ඉළ ඇදුණි.........!!!!!!




තා මා හට තොප්පි දමන්න අර අදින බව මම දනිමි.......එල එල... ඒකෙන් කමක් නෑ.. මන් නැවත ආරාධනා කරනවා උඹට විනිසුරු තොප්පිය දාගන්නා ලෙසට..








එක චන්ද දායකයෙකුට මානාප කීයක් එහෙම දෙන්න පුලුවන්ද..???මෙතනින් වැඩිම වාරයක් නම යෝජනා උන අයගෙන් විනිසුරු මඩුල්ල තෝරාගෙන poll එකක් දානවා හෙට ඒ යට කැමතිද කියලා ඊට පස්සේ හෙට සිට වැඩේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා වෙනත් නම් තියෙනවානම් යෝජනා කරන්න

