විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    දැං තුන් දෙනෙක් සිටිත්......
    කොයි එකී ද?????
    අඩෝ,, නැද්ද බන් උඹලගෙ ක්ලීනික් එකේ කම්පියුටර් සයිඩ් එකේ ජොබ් එහෙම.. ඕනේනම් ඔය ගලවන දත් සදහා වෙනම ප්‍රොග්‍රෑම් එකක් එහෙම හදමු..
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    Preview-1.jpeg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    හොද වෙලාවට මුලින් ගලවාගෙන ඉන්නේ:rofl: දැන් ගලවන්න දෙයක් නැහැ :rofl::lol:
    සීතාම්බර පට සළු වෙන්න ඇති එහෙනම් දැන් ඇදගෙන ඉන්නේ....:rofl::P:P:D
    අයියෝ කහවණු කිවුවලු....
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ,, නැද්ද බන් උඹලගෙ ක්ලීනික් එකේ කම්පියුටර් සයිඩ් එකේ ජොබ් එහෙම.. ඕනේනම් ඔය ගලවන දත් සදහා වෙනම ප්‍රොග්‍රෑම් එකක් එහෙම හදමු..
    නෝ වේ සනා.......
    දැනටම ඩේටා එකතු කිරීමට පට්ට සොෆ්ට්වෙයා එකක් ඇත. නිර්මාතෘ මගේ මලයාය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීතාම්බර පට සළු වෙන්න ඇති එහෙනම් දැන් ඇදගෙන ඉන්නේ....:rofl::P:P:D
    අයියෝ කහවණු කිවුවලු....
    අයියෝ කහවණු........!!!:rofl::rofl:
    පට්ට කතාවය .....හිනාවෙලා ඉළ ඇදුණි.........!!!!!!
     
    • Like
    Reactions: sudumalli2009

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    නෝ වේ සනා.......
    දැනටම ඩේටා එකතු කිරීමට පට්ට සොෆ්ට්වෙයා එකක් ඇත. නිර්මාතෘ මගේ මලයාය.
    එල එල... ඒකෙන් කමක් නෑ.. මන් නැවත ආරාධනා කරනවා උඹට විනිසුරු තොප්පිය දාගන්නා ලෙසට..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල... ඒකෙන් කමක් නෑ.. මන් නැවත ආරාධනා කරනවා උඹට විනිසුරු තොප්පිය දාගන්නා ලෙසට..
    තා මා හට තොප්පි දමන්න අර අදින බව මම දනිමි.......:P
    තගේ දත් වහල්ලට අස්වාමික වීමේ විහේෂ ආ‍සාවෙක් ඇත්නම් පමණක් මා ගේ නම යෝජනා කරව.....!!!!!:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙතනින් වැඩිම වාරයක් නම යෝජනා උන අයගෙන් විනිසුරු මඩුල්ල තෝරාගෙන poll එකක් දානවා හෙට ඒ යට කැමතිද කියලා ඊට පස්සේ හෙට සිට වැඩේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා වෙනත් නම් තියෙනවානම් යෝජනා කරන්න
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න විශේෂ නිවේදනයක්...
    බලවත් පෙරැත්ත හා සාධාරණ උදෙසා දත් කිඹුලා සහ තරින්ද 76 විනිශ්චය කරුවන් ලෙස සහභාගී වීමට...
    කැමැත්ත ඵලකරන ලදී..........:P:P:P
    දැන් ඉතිරි අය නම් කරපල්ලා......:baffled::baffled::baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මෙතනින් වැඩිම වාරයක් නම යෝජනා උන අයගෙන් විනිසුරු මඩුල්ල තෝරාගෙන poll එකක් දානවා හෙට ඒ යට කැමතිද කියලා ඊට පස්සේ හෙට සිට වැඩේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා වෙනත් නම් තියෙනවානම් යෝජනා කරන්න
    එක චන්ද දායකයෙකුට මානාප කීයක් එහෙම දෙන්න පුලුවන්ද..???:rolleyes::rolleyes: