...මටත් හොරා..නුඹට වහල් වුනු මගේ සිත...
දුර ඈතින් ඔබ ඇවිදින්
නැවතී මදෙනෙත් අබියස...
මටත් හොරා මගෙ සිතිවිලි
අරන් ගියා දුර ඈතට...
මගේ සිතුම් මගේ පැතුම්
විසි කරදා අනන්තයට...
කියන්න නුඹ කවුරුන්දෝ
මගේ පැතුම් හීන කරන...
මටත් එරෙහි නුඹෙ සිතුවිලි
එරෙහි වුණා මගෙ ලෝකෙට...
පසුතැවෙමින් මම ඉන්නෙමි
නුඹට වහල් වුණු වරදට...
පැයෙන් පැයට විටෙන් විටට
මතක් වුණා නුඹේ සිරිය...
එහෙත් නැවත මම නුඹහට
වහල් නොවෙමි යළි කිසි දින...
සංකල්පනා-: T.Gනැවතී මදෙනෙත් අබියස...
මටත් හොරා මගෙ සිතිවිලි
අරන් ගියා දුර ඈතට...
මගේ සිතුම් මගේ පැතුම්
විසි කරදා අනන්තයට...
කියන්න නුඹ කවුරුන්දෝ
මගේ පැතුම් හීන කරන...
මටත් එරෙහි නුඹෙ සිතුවිලි
එරෙහි වුණා මගෙ ලෝකෙට...
පසුතැවෙමින් මම ඉන්නෙමි
නුඹට වහල් වුණු වරදට...
පැයෙන් පැයට විටෙන් විටට
මතක් වුණා නුඹේ සිරිය...
එහෙත් නැවත මම නුඹහට
වහල් නොවෙමි යළි කිසි දින...
Niyamai




