බොලිවුඩ් නිලියක් ව ගෙළ සිඳ ඝාතනය කරයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    බොලිවුඩ් නිලියක් ව ගෙළ සිඳ ඝාතනය කරයි

    91720786indianactress.jpg



    meenakshithapar.jpg





    සුරූපී සහ ධනවත් බොලිවුඩ් නිලියක් වන Meenakshi Thapar ව ඇයව හඳුනන තවත් නළු නිලි දේපලක් විසින් පැහැරගෙන ගොස් හිස කඳින් වෙන් කොට ඝාතනය කළ ඇති බව වාර්තා වෙනවා. :angry: මෙම ඝාතනය කර ඇත්තේ අමිත් ජයිස්වාල් සහ ඔහුගේ පෙම්වතිය වන ප්‍රීති සුරින් යන දෙදෙනා විසිනි. :dull::dull:

    Meenakshi Thapar ට මෙම දෙදෙනා හමු වී ඇත්තේ ඔවුන් මේ දින වල රූගත කරන Heroine නම් චිත්‍රපටය අතර තුරදීය.

    මෙම රූගත කිරීම් අතර තුර මේ නළු නිළි දේපල Meenakshi Thapar සමග හාද වී ඇති අතර ඔවුන් දෙපල ට දැනගන්න ලැබී ඇත්තේ ඇයගේ ගේ දෙමව්පියන්ට විශාල ධනස්කන්ධයක් ඇති බවටය. :rolleyes::rolleyes:

    ඉන් පසුව අමිත් ජයිස්වාල් සහ ප්‍රීති සුරින් දෙදෙනා එක් තරා දිනෙක මෙම සුරූපී නිලියට නේපාලයේ එක තරා නගරයකට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. එහිදී ඔවුන් දෙදෙනා ඇයව පැහැරගෙන අයගේ දෙමව්පියන්ගේන් ඉන්දීය රුපියල් ලක්ෂ පහලවක කප්පමක් ඉල්ලා ඇත. :angry:

    ඔවුන් තව දුරටත් තර්ජනය කළ ඇත්තේ ඔවුන් මෙම මුදල් නොදුන්නොත් මෙම පැහැරගත් නිළියව
    බලෙන් අසභ්‍ය චිත්‍රපට වල යොදන බවටය. :growl::growl::growl::growl: (මහ තුච්ඡ තිරිසන්නු)

    එහෙත් මෙම දෙමව්පියන් මෙම කප්පම් කරුවන්ට මුදල් කිහිපයක් දී ඇත. එහෙත් පසුව ඔවුන් ඇයගේ ගෙල සිරකර, සිරුර කෑලි වලට කපා වතුර ටැංකියකට විසි කර ඇත. :(:(:( පසුව මෙම කප්පම් කරුවන් බසයකදී මුම්බායි යනවිට ඝාතනයට ලක් වූ නිළියගේ බෙල්ල ජනේලයෙන් එලියට විසි කර ඇත. :angry::angry:

    සිද්ධිය පිළිඹදව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


    http://au.news.yahoo.com/queensland/a/-/world/13476905/bollywood-actress-beheaded-by-jealous-rivals/

    [FONT=&quot]


    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: rab and Bravo-02

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අයියෝ මෙහෙමත් මෝඩ ගූ හුත්**ලා,:oo::oo: ඉන්දියන් කාරයෝ කොහොමත් සල්ලි වලට පෙරේතයිනෙ...:angry::angry: