හැමෝම බලාහිටපු Hutch 3G අද නිල වශයෙන් ලබාදීල තියෙනව. Internet Stuck කියන theme එකත් එක්ක තමයි Hutch මේ ගැන Advertise කරන්නෙ.
ඒ වගේම experience centers හැම Hutch Outlet එකකටම පිහිටුවල තියෙන බවත් කියල තියෙනව.
දැනට Hutch 3G DATA packages කීපයක් දීල තියෙනව. වේගයන් නම් සඳහන් කරල නෑ.
Post Paid සහ Prepaid DATA packages වල විස්තර පහතින් බලන්න.
Prepaid :
Postpaid :
Data Price
1GB Rs. 299
3GB Rs. 549
5GB Rs. 879
8GB Rs. 1,199
16GB Rs. 1,999
24GB Rs. 2,999
Dongles :
Dongle Device
Model: Huwawei E303
HSDPA 7.2 Mbps (Downlink)
HSUPA 5.76Mbps (Uplink)
Price: Rs. 3,599
Hutch 3G පිළිබද ඔයාලගේ අදහස් ... මෙතැන දාලම යන්න ...
වැඩි වාසියක් නෑ නේ..... ප්රී පේඩ් රු25 ට මෙගා බයිට් 100ක් දෙනවා මොබිටෙල් එකෙන්....... 




