Hutch Special 9GB Data Monthly Rs590/-

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Hutch 9GB Special Data Package
Day time 4GB (8AM- 12AM)
Night time 5GB (12AM- 8AM)
Refundable deposit Rs. 1200/-
25 cents per additional 1 mb
Monthly Rental Rs590



Are you stuck with internet ??
Get a realy realy unstuck internet Experience with Hutch 3G

*** Available Special Packages ***

5GB Data Package Monthly Rs 699/-

8GB Data Package Monthly Rs 799/-

12GB Data Package Monthly Rs 999/-

No Connection Fees
Only Refundable Deposit
5GB,8GB & 12GB- Rs 1500/-

Need Only ID copy
You can settle the bill through Reload
__________________________________________
7.2mbps Huawei E173 Dongle = Rs 2800/-
21.6mbps Huawei E353 Dongle = Rs 3700/-

*****************************************
** This Price Only With Packages**

Island wide Free (Home / Office) Delivery


Contact 0787 230 248
 
Last edited:

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො....ඔවා සුවර්ද...හච් උන්ගෙන් ඇහුවම කියන්නෙ එ වගෙ එවා නැ කියලා.... අනෙක ඔවා අරගෙන ටික දවසකින් උප්සට් යයිද...දැහෙම උනොත් උබල ගන්න ඩිපොසිට් එකට මොකද වෙන්නෙ.

    මම අපෙ එකෙක් දාපු ත්‍රෙඩ් එකක් දැක්කා...ඌ එකෙ කියලා තිබුනෙ....
    ඌ සිම් එක ගත්ත කෙනා පොන් එක අන්වර් කරන්නෙ නැ. කස්ටම කෙයාර් කොල් කරාම කිව්වලු සිම් ඩිලර් විකුනපු එවා කැන්සල් කියලා. එතකොට අරයගෙන් ගත්ත 1500ඩිපොසිට් එකට මොකද වෙන්නෙ..

    උබලා ගන්නකොට දෙන කොලාපාට කාබන් කොපිය තිබුනට වැඩක් නැ.

    ඔය වගෙ එකක් මටත් උනා...එක නිසයි කිව්වෙ.. උබ හොදට ඔය වැඩෙ කරන්න පුලුවන්. එත් ...අපි කොහොමද උබලා ගැන විස්වාස කරන්නෙ....


    මම නම් කියන්නෙ....ඔයවගෙ ඔන්ලයින් සිම් ගන්න අයට...උබලට සිම් ගෙන එකාගෙ.. ID නම්බරෙ, වාහනෙක එනවනම් වාහනෙ නම්බරෙ වගෙ එකක් අරගනින්.

    මොකද මමත් හොද කට්ටක් කැවා. මම අරුට කොල් 500ක් වගෙ ගහලා ගහලා බැරිම තැන කස්ටම් කෙයාර් කොල් කරලා තමා හදා ගත්තෙ...


    rox2030 09-09-2013, 02:50 PM

    අඩෙ... මමත් පහුගිය දවසක ගත්තා ඔය 12GB එක. මෙයාගෙන් නෙවෙයි. මට සදුදා active කරන්න කිව්වා. මම බදාදා වෙනකන් බලන් හිටියා. තාම active වෙලා නැ. මම dealer ට කොල් 500ක් වගෙ ගන්න ඇති. මිනිහා උස්සන්නෙ නැ. මම බැරි තැන txt kara මට සිම් එක එපා, මගෙ ඩිපොසිට් ගත්ත සල්ලි 1500 දෙන්න කියලා.

    එත් මිහිහා මොකුත් කියන්නෙ නැ. අඩු ගානෙ කියපන්...active කරන්න බැරි වෙච්ච හෙතුව.

    මම පස්සෙ customer care කොල් කරල විස්තරෙ කිව්වා. මගෙන් සිම් නම්බරෙ, සිම් අංකය වගෙ විස්තර අර ගත්තා. සිම් එක විකුණපු කෙනගෙ දුරකතන අංකෙත් ගත්තා. මට පැය48ක් ඇතුලත call back කරන්නම් කිව්වා.
    මෙන්න පැය10 ගියෙත් නැ සිම් එක වැඩ. මම හිතන විදිහට අරුගෙ dealership එකට කෙල උනා. මම උ ගැන ඔක්කොම කිව්වා.

    මම ප්‍රොජෙක්ට් කරන්න බලාගෙන ඔක ගත්තෙ. මිනිහා වෙලාවට ඇක්ටිවු නොකරපු නිසා මම පට්ට විදිහට හිර උනා.

    උබලත් නෙට් එකෙ සෙට් වෙලා ඇවිල්ල ඔහොම සිම් දෙනකොට පොඩ්ඩක් හොයල බලපන් පුටෙ.
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    සහො....ඔවා සුවර්ද...හච් උන්ගෙන් ඇහුවම කියන්නෙ එ වගෙ එවා නැ කියලා, mewa promotion package hutch eken na kiyala tamai kiyanne hutch eken ganna puluwannam apen wadak nane macan API MOKATADA EHENAM AD DANNE ,WEEK DAYS WALA 1PM TA KALIN DOCUMENT LABUNOT EDAMA ACTIVE WENAWA KISIMA AULAK NAHA APE OFFICE EKATAMA AWITH GANNA PULUWAN
    ONNA APE ADDRESS EKA

    Sun Computer House
    395,School Lane , Kalalgoda,Pannipitiya

    HOTLINES
    0777 041 342
    0710 654 659

    Are you stuck with internet ??
    Get a realy realy unstuck internet Experience with Hutch 3G

    *** Available Special Packages ***

    5GB Data Package Monthly Rs 699/-

    8GB Data Package Monthly Rs 799/-

    12GB Data Package Monthly Rs 999/-

    No Connection Fees
    Only Refundable Deposit
    5GB,8GB & 12GB- Rs 1500/-

    Need Only ID copy
    You can settle the bill through Reload
    __________________________________________
    Huawei Unloked Dongles
    7.2mbps Huawei E173 Dongle = Rs 2800/-
    21.6mbps Huawei E353 Dongle = Rs 3700/-


    *****************************************
    ** This Price Only With Packages**

    Island wide Free (Home / Office) Delivery


    Contact 0787 230 248