බඩු ආවෝ ....... ( Hutch 3G )

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
528884_405194799505622_168494329842338_1437120_689939142_n.jpg


හැමෝම බලාහිටපු Hutch 3G අද නිල වශයෙන් ලබාදීල තියෙනව. Internet Stuck කියන theme එකත් එක්ක තමයි Hutch මේ ගැන Advertise කරන්නෙ.
ඒ වගේම experience centers හැම Hutch Outlet එකකටම පිහිටුවල තියෙන බවත් කියල තියෙනව.


3g_inner_banner.png


දැනට Hutch 3G DATA packages කීපයක් දීල තියෙනව. වේගයන් නම් සඳහන් කරල නෑ.
Post Paid සහ Prepaid DATA packages වල විස්තර පහතින් බලන්න.

Prepaid :

cam3.JPG


Postpaid :

Data Price
1GB Rs. 299
3GB Rs. 549
5GB Rs. 879
8GB Rs. 1,199
16GB Rs. 1,999
24GB Rs. 2,999


Dongles :
dongle.png


Dongle Device
Model: Huwawei E303

HSDPA 7.2 Mbps (Downlink)
HSUPA 5.76Mbps (Uplink)
Price: Rs. 3,599



Hutch 3G පිළිබද ඔයාලගේ අදහස් ... මෙතැන දාලම යන්න ...
 
  • Like
Reactions: gudaya

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: වැඩි වාසියක් නෑ නේ..... ප්‍රී පේඩ් රු25 ට මෙගා බයිට් 100ක් දෙනවා මොබිටෙල් එකෙන්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ow ban ..

    3G denawath ekkama munge packages okkoma wenas karala :baffled::baffled:

    :shocked: ඒ කියන්නේ අර මල් කඩන පැකේජ් වලට එහෙම ගේම දීලද.....?? මොනවද වෙනස් කරලා තියෙන්නේ.......?? මගේ තියෙන කන්ටැක්ට්ස් 890 ගානටම, හච් නම්බර්ස් තියෙන්නේ 3ක් සහ ටිගෝ නම්බර් 4ක් සහ හුලන්ටෙල් 2ක් විතරයි.... අනිත් ඔක්කොම ඩයලොග් සහ මොබිටෙල්...... :rofl::P