බඩු ආවෝ ....... ( Hutch 3G )

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    :shocked: ඒ කියන්නේ අර මල් කඩන පැකේජ් වලට එහෙම ගේම දීලද.....?? මොනවද වෙනස් කරලා තියෙන්නේ.......?? මගේ තියෙන කන්ටැක්ට්ස් 890 ගානටම, හච් නම්බර්ස් තියෙන්නේ 3ක් සහ ටිගෝ නම්බර් 4ක් සහ හුලන්ටෙල් 2ක් විතරයි.... අනිත් ඔක්කොම ඩයලොග් සහ මොබිටෙල්...... :rofl::P

    :lol: same here machan
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    දුප්පතාගේ හිතවතා හච්:yes::D

    දැන් ඒවා ඉවරයි මචන්. ඔක්කොම packages ගාන වැඩි කරල (only data packages) එත් ඇතුලෙන් contact තියන එකෙකුට ඔයිට වඩා ලාබෙට packages ගන්න පුළුවන් වෙයි :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    menna dongle eka

    e303.png
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් ඒවා ඉවරයි මචන්. ඔක්කොම packages ගාන වැඩි කරල (only data packages) එත් ඇතුලෙන් contact තියන එකෙකුට ඔයිට වඩා ලාබෙට packages ගන්න පුළුවන් වෙයි :yes:

    :yes::yes::yes:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    mama inne Gamapaha district. Gampaha town eke indan 14km wage. Apita dialog 3g deelath awuruddak witara wage., gewal langa tower ekak thiyenawa. mobitel 3g thama issara indan tibbe, thama Airtel, Etisalat wath 3g na.

    Eth Hutch thiyenawoooo. :D test karanna sime kak hambune na thama :(
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    mama inne Gamapaha district. Gampaha town eke indan 14km wage. Apita dialog 3g deelath awuruddak witara wage., gewal langa tower ekak thiyenawa. mobitel 3g thama issara indan tibbe, thama Airtel, Etisalat wath 3g na.

    Eth Hutch thiyenawoooo. :D test karanna sime kak hambune na thama :(

    ඔව් මචන් ..
    අන්න එක තමා hutch ලගේ හොද කම ..හැම 2G tower එකක් ම 3G tower කරනවා ලු ....
    :):):)