අම්මට!
මමත් ස්ටූඩියො එකක් හදනව 2014 වගේ
උබ පොඩි සප් එකක් දියන් ආහ්
Transportation,Food nomile![]()
ඇයි බන් උඹට එකක් අමතක උනා. Tea???


අම්මට!
මමත් ස්ටූඩියො එකක් හදනව 2014 වගේ
උබ පොඩි සප් එකක් දියන් ආහ්
Transportation,Food nomile![]()


එලෙන් එල Tea නෙමේ Milktea එකක් හරි හදල දෙන්නංඇයි බන් උඹට එකක් අමතක උනා. Tea???![]()
එලෙන් එල Tea නෙමේ Milktea එකක් හරි හදල දෙන්නං

එල එල හදපන්. අපි පුළුවන් විදිහට සප් එක දෙන්නම්. දැම්ම හදන්න පටන්ගනින්. එතකොට 2014 වෙද්දී ඉවර කරගන්න පුළුවන් වෙයි. 











අඩේ ෆට්ට මචන් .... මේකනම් උබ කරන්නේ මාරම පිනක් අපි වගේ වේලි වේලි මියුසික් කරන්න දගලන උන්ට ...
මචන් පොඩි කෙස් එකක් අහන්න ඕනේ. මේ තරම්ම හොද කොම් එකක් ඕනේ වෙනවද? මේ පහතින් තියෙන
එක හොදයි, වැඩක් කරගන්න පුළුවන් කියල මම හිතන් උන්නේ ...........
![]()
මම හිතනවා මචන් තව ත්රෙඩ් එකක් ඇරලා මේ ලින්ක් දෙකම දාල , එතන ඉදන් අපේ මුසික් ප්රශ්න කතා කරරනම් හොදයි කියල.
Appu Haami nam puduma porak !!!

ALඑල එල හදපන්. අපි පුළුවන් විදිහට සප් එක දෙන්නම්. දැම්ම හදන්න පටන්ගනින්. එතකොට 2014 වෙද්දී ඉවර කරගන්න පුළුවන් වෙයි.
![]()
iwara wenna epaya bng 