එළකිරි සම්මාන උළෙල 2012
එළකිරි සම්මාන උළෙල 2012
තෙවන අදියර
ඔව් ඔබ පුල පුලා බලා සිටි සම්මාන උළලේ තෙවෙනි ඇරැබුමයි මේ මුලින්ම්ම වේගවත් අත් පොළසන් හඩකින් පිලි ගන්න අපගේ
ආදරබර විනිසුරු මඩුල්ල
*බස් හිමි වැවිලි කරු මහා පරිමාණ වියපාරික හා සත්ගුණවත් ඔබගේ ආදර
urajdrlk
*මාළු කාරයන්ටත් මාළුන්ට කන්න දාන්න පුරුදු කරපු එළකිරි මින් මැදුරේ අදිපති කුඩා පරිණාම වියාපාරික
maheshsenadheera
*කවියෙක් ගීත රචකයෙක් ගීත විචාරකයෙක් කලාවේ ඇසුපිරු තැන් ඇති කලාකාමී කලාකරුවා
sasliit
*සාමාන්‍ය මනුස්සයන් අතරත් උතුම් හදවතක් ඇති කාගේත් හිතාදර අපගේ දයාබර
hansa1018
*මෙවෙනි දෙයක් සාර්ථක කරගන්නනම් අනිවර්යේනම් වැඩිහිටියෙකුගේ අදහස් අපට උවමනායි
ඒ නිසා එලකිරියේම සිටින වැඩිමලා කාගේත් හිතවතා
tharinda76 අන්කල්
විනිසුරුවන්ට අයත් අදාළ තරග ඉසවු පහතින් දැක්වේ ඔවුන් ඔවුන්ගේ GROUP ත්‍රඩ් අරැබූ පසු ඒ ඒ ඉසවුවල නාම යෝජනා අදාළ ත්‍රඩ් වල යෝජනා කරන්න
GROUP1
hansa1018
මෙතනින් යන්න
# ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
# හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )
# හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
# වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
*වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
GROUP2
sasliit
මෙතනින් යන්න
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
# වසරේ හොඳම අද්යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ
# වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and
Troubleshooting) යන අංශයේ
# වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
GROUP3
tharinda76
මෙතනින් යන්න
# වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
(මෙය වැඩි දෙනාගේ ඉල්ලීම මත ඇතුලත් කරන ලදී)
# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
GROUP4
urajdrlk
මෙතනින් යන්න
# වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ
# වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ
# වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු
# වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )
GROUP5
maheshsenadheera
මෙතනින් යන්න
*දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])
*දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])
*වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
*වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
Yea
ඔබට ඔබගේ නම සේම අන් අයගෙත් නාම යෝජනා කල හැක
තවද විනිසුරුවකුගේ එකක් නාම යෝජනා වලට ඇතුලත් උවොත් අන් විනිසුරුවෙක් එය නිරීක්ෂණය කරනවා ඇත
තරග නීති රීති poll එකක් දැමීමට පතමයෙන් දැනුම් දෙනවා ඇත
විනිසුරුවන්ට සහය වෙන්න සහය විනිසුරුවන් දෙදෙනෙක් පත් කරා
GROUP4/3
1ලොක්ක අයියා
GROUP 1/2
2දත් කිබුලා
සහය විනිසුරු
විශේෂ ඉස්තුතිය Thushky1993

Last edited by a moderator: