එළකිරි සම්මාන උළෙල 2012

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    57,928
    4,726
    113
    එළකිරි සම්මාන උළෙල 2012



    එළකිරි සම්මාන උළෙල 2012
    තෙවන අදියර
    :)
    oscaraward2011.jpg



    ඔව් ඔබ පුල පුලා බලා සිටි සම්මාන උළලේ තෙවෙනි ඇරැබුමයි මේ මුලින්ම්ම වේගවත් අත් පොළසන් හඩකින් පිලි ගන්න අපගේ
    ආදරබර විනිසුරු මඩුල්ල
    :)

    *බස් හිමි වැවිලි කරු මහා පරිමාණ වියපාරික හා සත්ගුණවත් ඔබගේ ආදර
    urajdrlk:yes:
    *මාළු කාරයන්ටත් මාළුන්ට කන්න දාන්න පුරුදු කරපු එළකිරි මින් මැදුරේ අදිපති කුඩා පරිණාම වියාපාරික
    maheshsenadheera:yes:

    *කවියෙක් ගීත රචකයෙක් ගීත විචාරකයෙක් කලාවේ ඇසුපිරු තැන් ඇති කලාකාමී කලාකරුවා
    sasliit:yes:
    *සාමාන්‍ය මනුස්සයන් අතරත් උතුම් හදවතක් ඇති කාගේත් හිතාදර අපගේ දයාබර
    hansa1018:yes:
    *මෙවෙනි දෙයක් සාර්ථක කරගන්නනම් අනිවර්යේනම් වැඩිහිටියෙකුගේ අදහස් අපට උවමනායි
    ඒ නිසා එලකිරියේම සිටින වැඩිමලා කාගේත් හිතවතා
    tharinda76 අන්කල් :yes:
    විනිසුරුවන්ට අයත් අදාළ තරග ඉසවු පහතින් දැක්වේ ඔවුන් ඔවුන්ගේ GROUP ත්‍රඩ් අරැබූ පසු ඒ ඒ ඉසවුවල නාම යෝජනා අදාළ ත්‍රඩ් වල යෝජනා කරන්න:)
    GROUP1
    hansa1018
    මෙතනින් යන්න



    # ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

    # හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

    # හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

    # වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )


    *වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ

    GROUP2
    sasliit
    මෙතනින් යන්න

    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

    # වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ


    # වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and

    Troubleshooting) යන අංශයේ

    # වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )

    GROUP3
    tharinda76

    මෙතනින් යන්න

    # වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    (මෙය වැඩි දෙනාගේ ඉල්ලීම මත ඇතුලත් කරන ලදී):lol:
    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ



    GROUP4
    urajdrlk

    මෙතනින් යන්න
    # වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

    # වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

    # වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු

    # වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )

    GROUP5

    maheshsenadheera
    මෙතනින් යන්න


    *දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])

    *දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])


    *වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

    *වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
    Yea

    ඔබට ඔබගේ නම සේම අන් අයගෙත් නාම යෝජනා කල හැක :)
    තවද විනිසුරුවකුගේ එකක් නාම යෝජනා වලට ඇතුලත් උවොත් අන් විනිසුරුවෙක් එය නිරීක්ෂණය කරනවා ඇත ;)
    තරග නීති රීති poll එකක් දැමීමට පතමයෙන් දැනුම් දෙනවා ඇත

    විනිසුරුවන්ට සහය වෙන්න සහය විනිසුරුවන් දෙදෙනෙක් පත් කරා

    GROUP4/3
    1ලොක්ක අයියා

    GROUP 1/2
    2දත් කිබුලා
    සහය විනිසුරු


    විශේෂ ඉස්තුතිය Thushky1993:)




     
    Last edited by a moderator:
    • Like
    Reactions: ROMid

    Dead Island

    Member
    Mar 22, 2012
    5,495
    668
    0


    # ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)
    DjSunimal http://www.elakiri.com/forum/showthread.php?t=1313888 (
    පිරිමි)
    ~titi~ http://www.elakiri.lk/forum/showthread.php?t=1380747 (කාන්තා)

    # හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)
    eranga_rama http://www.elakiri.com/forum/showthread.php?t=1413528
    (පිරිමි)
    lkdood http://www.elakiri.lk/forum/showthread.php?t=1414381
    (කාන්තා)

    # වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )

    maheshsenadheera http://www.elakiri.lk/forum/showthread.php?t=1395394
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    21,722
    1,053
    113
    29
    කඩුවෙල :)
    # වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    (මෙය වැඩි දෙනාගේ ඉල්ලීම මත ඇතුලත් කරන ලදී):lol:

    එකෙන්ම Dj Gamaya :angry:

    මු එළකිරි එකේ ඉන්නකම් මම නම් නිවන් දකිනවා බොරු:angry::angry:
     
    • Like
    Reactions: dj gamaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,443
    113
    මහපොලව.....
    එක් එක් කැටගරි එකක් සදහා විනිසිකරුවන් කීපදෙනෙක් දැම්මා නම් හොදයයි සිතමි ගයියෝ. නැතිනම් එක් එක් කැටගරි එකක ප්‍රධාන විනිසිකරුට සහය පිනිස තව සහය විනිසිකරුවන් දෙතුන් දෙනෙක් දෙන්න වෙයි වගේ........තනියම එකෙකුට කෑලි 4ක් වැඩියි වගේය.............!!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,726
    113
    එක් එක් කැටගරි එකක් සදහා විනිසිකරුවන් කීපදෙනෙක් දැම්මා නම් හොදයයි සිතමි ගයියෝ. නැතිනම් එක් එක් කැටගරි එකක ප්‍රධාන විනිසිකරුට සහය පිනිස තව සහය විනිසිකරුවන් දෙතුන් දෙනෙක් දෙන්න වෙයි වගේ........තනියම එකෙකුට කෑලි 4ක් වැඩියි වගේය.............!!!!!!
    :dull:ok yojana karapu anith ayagen dannam oyawath danawaa