Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

LK119

Member
‍‍ මචන්ලා Reason වලටනම් සිස්ටම් රිසොර්ස් ‍හුඟක් බලාපනවා.....
මෙක නිසා උඹට සිස්ටම් එකේ අඩු රිසොර්ස ගන්න ‍DAW ඇපිලිකෙෂන එකකට යන්න ...FL Studio,Abelton වගේ මෙවත් Reason වලට වඩා වැඩ කො‍ටසක් කරන්න පුළුවන්......අනික පාවිච්චියට ලෙසි..තව ඔනෙ තරම් ඇප්ලිකෙශන් තියනවා......උඹේ මැශින් එකට දුව්න්න පුළුවන්......Abelton live එහෙම කිසිම ප්‍රශනයක් නැතුව උ‍ඹේ මැශින් එකේ දුවන්න පුළුවන්. පුළුවන් තරම් FX පාවිච්චයෙදි Ram අඩු‍වෙන් වැය වෙන විදිහට පාවිච්චි කරන්න.....

ඇත්තටම hi end මැශින් එකක් අවශ්‍යය වේනනේනම නැහැ...

FL ekata wada Reason best lu ne machan :confused:

macho ara yaluwa kiyapu widihata i5 proses , 4 gb ram walata wage maru unoth ???? :D
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල

හොඳයි...එහෙම පුළුවන්නම්:D

කවුද කියනනේ FL studio අපසෙට් කියලා උඹ ‍FL studio 7/8/9 වගේ පාවිච්ච කරලා බලපන්......:D

Reason කියන්නේ නම ගියපු ඇප්ලිකෙෂන එකක් විතරයි.....

ඇත්තටම මම ඉයේ ඇපලිකෙෂන් එකක් දැම්මා Reaper කියලා..එකත් එළ.....SOFTWARE එක නේමේයි බලාපන්නේ තමන්ගේ දක‍‍‍‍‍‍‍‍‍‍්‍ෂතාවය තමයි.........‍
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    එල මචන්... උඹ කවදත් මේ ත්‍රෙඩ් එකට වටිනා දේවල් දැම්මේ....
     
    LK119

    Member
    හොඳයි...එහෙම පුළුවන්නම්:D

    කවුද කියනනේ FL studio අපසෙට් කියලා උඹ ‍FL studio 7/8/9 වගේ පාවිච්ච කරලා බලපන්......:D

    Reason කියන්නේ නම ගියපු ඇප්ලිකෙෂන එකක් විතරයි.....

    ඇත්තටම මම ඉයේ ඇපලිකෙෂන් එකක් දැම්මා Reaper කියලා..එකත් එළ.....SOFTWARE එක නේමේයි බලාපන්නේ තමන්ගේ දක‍‍‍‍‍‍‍‍‍‍්‍ෂතාවය තමයි.........‍

    එළකිරි මචන් .... අපිට මේවා ජන්ජාලයෙන් ගන්න බැරිද? එහෙම අරන් අපේ මේ වැඩ කරගන්න බැරිද? :eek:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    A/L නිසා තමයි මචන් මෙක පස්ස ගගහ තිබුනෙ මෙච්චර කල්...ඉතින් උඹේ...ත්‍රෙඩ් දැකලා තමයි මෙ ටික දැම්මෙ...

    මං ගිටාර් ගහන්න ගත්තෙ A/L වලින් පස්සේ. මුලින්ම ගිටාර් ක්ලාස් එකකට ගියේ A/L එක්සෑම් එකට මාසයක් තියෙද්දී. ක්ලාස් එක නැවැත්තුවේ එක්සෑම් එකට කලින් දවසෙ. :P:P A/L වලට කලේ Bio Science. :lol::lol: මටත් පිස්සු ඕයි. උනන්දුවෙන් කරනවානම් ඕන දෙයක් හරියට කරන්න පුළුවන්.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    1. compoing & recording

    2. mixing

    3. mastering

    මේ ගැන එකින් එක අහදිලි කරන්න කවුරු හරි මචන්ලා :)

    මෙන්න දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා. මටත් දැනගන්න ඕනෙ මේක.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එළකිරි මචන් .... අපිට මේවා ජන්ජාලයෙන් ගන්න බැරිද? එහෙම අරන් අපේ මේ වැඩ කරගන්න බැරිද? :eek:
    Torrent ඩවුන්ලොඩ කරගන්න පුළවන් cracks/keygen/serial එක්ක....ලංකාවේ තියන ඔක්කම මැශින් වල දුවන්නේ Cracks තමයි.කිසිම ප්‍රශනයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.....වැඩ ටික ඔක්කම කරගන්නන පුළුවන්...........
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ‍‍ මචන්ලා Reason වලටනම් සිස්ටම් රිසොර්ස් ‍හුඟක් බලාපනවා.....
    මෙක නිසා උඹට සිස්ටම් එකේ අඩු රිසොර්ස ගන්න ‍DAW ඇපිලිකෙෂන එකකට යන්න ...FL Studio,Abelton වගේ මෙවත් Reason වලට වඩා වැඩ කො‍ටසක් කරන්න පුළුවන්......අනික පාවිච්චියට ලෙසි..තව ඔනෙ තරම් ඇප්ලිකෙශන් තියනවා......උඹේ මැශින් එකට දුව්න්න පුළුවන්......Abelton live එහෙම කිසිම ප්‍රශනයක් නැතුව උ‍ඹේ මැශින් එකේ දුවන්න පුළුවන්. පුළුවන් තරම් FX පාවිච්චයෙදි Ram අඩු‍වෙන් වැය වෙන විදිහට පාවිච්චි කරන්න.....

    ඇත්තටම hi end මැශින් එකක් අවශ්‍යය වේනනේනම නැහැ...

    Reason walata hi end machine ona ne bn...ram eka 1gb wage thibboth hodai.....man p4 2.4ghz machine ekn songs keeyak karada.....hehehe.......hi end machine ekak ona wenne plugins use karanwanam daw ekak ekka...specially vsti use karanawanam aniwa cpu power eka wagema ram ekath one....ram eka thamai godakma one....mkada plugin eke samples okkoma ram ekata load welei weda karanne......:D :D :D :D
     
    අඩේ බලන්න කරපු සෝන්ග් එකක් අපිටත් අහන්න දාපන්කෝ . :shocked:
    රිසන් 4 එකද යුස් කරේ?
    :)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සුදු මහත්තයා;12549711 said:
    ea post eke mula me thread 1 link eka danna puluwan ne. :cool::cool:

    ඒකේ මුල්ම පෝස්ට් එක විදිහට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාන්නද??????