Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    අඩේ බලන්න කරපු සෝන්ග් එකක් අපිටත් අහන්න දාපන්කෝ . :shocked:
    රිසන් 4 එකද යුස් කරේ?
    :)

    අනිත් ත්‍රෙඩ් එකේ අන්තිම හරිය බලපන්........
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Reason walata hi end machine ona ne bn...ram eka 1gb wage thibboth hodai.....man p4 2.4ghz machine ekn songs keeyak karada.....hehehe.......hi end machine ekak ona wenne plugins use karanwanam daw ekak ekka...specially vsti use karanawanam aniwa cpu power eka wagema ram ekath one....ram eka thamai godakma one....mkada plugin eke samples okkoma ram ekata load welei weda karanne......:D :D :D :D
    උඹ කියයි:D ....එකේ VST නැතුව මෙනාව කරන්නද? උඹ මොනවගේ ට්‍රැකස් ද එකේ කොමපොස් කලේ....මට නම් අරහං වුනේ රැම් එක කන එකට.:D.....සමන්‍යයේන එක සින්දුවකට ට්‍රැකස්.වගේම එ කියන්නේ චැනලස් කියක් පාවිච්චි වුනාද? ඉතින් බං සමපලුයි පලග්ඉනස් රුම එකට ලොඩ වුනහම අපලිකෙශන් එක දුවන්න බැනේ.....

    එකේ තියන් හොඳම සින් එක තමයි pianoroll එකයි..අනික ඇත්තම Audio Rack එකක් විදිහය වයර් ගහන්න ගලවන්න හදලා තියන එකයි:D
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    man Nundo 3, Abelton live, adobe audition elata dannawa.me okkoma duwanne macahanla i5 lab eka, ram 4gb.Ram speed wadi wenna wenna wade ikmanata karaganna puluwan, nathnam ambanakata stack wenawa. logic pro nam duwanne VMware eka haraha mac os eka dagena, habai tikak slow lap eka fattata heat wenawa ...

    FL Studio nam echchara danne na. FL ekan beat ekak hadanna danne kauda ???
    logic pro (with crack) windows 7 64bit wala duwana version ekak ka gawa hari thiyanawada ?
     
    FL ගැන මම ටියුටෙරියල් ටිකක් දාන්නම :D...හැබයි FL වලනම් ඔනේ බබෙකු‍ට Beat එකක් හදා ගන්න පුළව්න....:eek:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    FL ගැන මම ටියුටෙරියල් ටිකක් දාන්නම :D...හැබයි FL වලනම් ඔනේ බබෙකු‍ට Beat එකක් හදා ගන්න පුළව්න....:eek:
    :D ela :D ow oai eka easy thamai :rofl: mata ona song ekak aran remix ekak denna, tikak advance beat ekak hadanna :cool:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    උඹ කියයි:D ....එකේ VST නැතුව මෙනාව කරන්නද? උඹ මොනවගේ ට්‍රැකස් ද එකේ කොමපොස් කලේ....මට නම් අරහං වුනේ රැම් එක කන එකට.:D.....සමන්‍යයේන එක සින්දුවකට ට්‍රැකස්.වගේම එ කියන්නේ චැනලස් කියක් පාවිච්චි වුනාද? ඉතින් බං සමපලුයි පලග්ඉනස් රුම එකට ලොඩ වුනහම අපලිකෙශන් එක දුවන්න බැනේ.....

    එකේ තියන් හොඳම සින් එක තමයි pianoroll එකයි..අනික ඇත්තම Audio Rack එකක් විදිහය වයර් ගහන්න ගලවන්න හදලා තියන එකයි:D

    man kiwwe reason eka withara use karanawanam loku machine ekak ona ne kiyala bn...man 2.4 eka use kare den awrudu 4kata withara issara ethakota ful trk ekama gehewwe reason walin...vsti use kare ne.....hehehehe......den thiyenne core2duo ekak...ekath den madi bn weda walata....ram kanawa vsti....4gb gahalath madi.....instrument freeze karan thamai weda karanne...
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio

    අඩේ බලන්න කරපු සෝන්ග් එකක් අපිටත් අහන්න දාපන්කෝ . :shocked:
    රිසන් 4 එකද යුස් කරේ?
    :)

    Reason use kare nam godak issara bn....den nam production walata reason ganne nehe....mewa lagadi karapu ewa

    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    man kiwwe reason eka withara use karanawanam loku machine ekak ona ne kiyala bn...man 2.4 eka use kare den awrudu 4kata withara issara ethakota ful trk ekama gehewwe reason walin...vsti use kare ne.....hehehehe......den thiyenne core2duo ekak...ekath den madi bn weda walata....ram kanawa vsti....4gb gahalath madi.....instrument freeze karan thamai weda karanne...
    ඔව් උඹ හරි...මචන්..රැම එක නම් පට්ට විදිහට ඔනේ......එක තමයි එකම Reason එක මට Reason එපා වුනු.....:D...2.4 ඇති.....

    මේ උඹ දනුශක් ‍අරොශන් ද?
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඔව් උඹ හරි...මචන්..රැම එක නම් පට්ට විදිහට ඔනේ......එක තමයි එකම Reason එක මට Reason එපා වුනු.....:D...2.4 ඇති.....

    මේ උඹ දනුශක් ‍අරොශන් ද?

    heheh ne bn.......lolz
     
    LK119

    Member
    Reason walata hi end machine ona ne bn...ram eka 1gb wage thibboth hodai.....man p4 2.4ghz machine ekn songs keeyak karada.....hehehe.......hi end machine ekak ona wenne plugins use karanwanam daw ekak ekka...specially vsti use karanawanam aniwa cpu power eka wagema ram ekath one....ram eka thamai godakma one....mkada plugin eke samples okkoma ram ekata load welei weda karanne......:D :D :D :D

    1. compoing & recording

    2. mixing

    3. mastering

    මේ ගැන එකින් එක අහදිලි කරන්න කවුරු හරි මචන්ලා :)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :D ela :D ow oai eka easy thamai :rofl: mata ona song ekak aran remix ekak denna, tikak advance beat ekak hadanna :cool:
    හදමු:cool:...රි‍මික්ස් එකක් නැතුව .......මම ඔනේනම් මෙලේඩි එක්ක කරලාම අලුත් ට්‍රැක් එක්ක කරමු...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම හොයනවා මචන් Trance Beats FL එකේ ගහන්න පුළුවන් ‍ඩයල් එකක්.....
    loop වෙන සින්තරසයිසර් මෙලොඩි ටික මම කරන්නම්........

    AROSH J ,Dilantha මෙකද කියන්නේ RATTY වගේ වැඩක් කරමුද? ලංකාවේන international level එකට යන්න පුළුවන්....:cool:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    1. compoing & recording

    2. mixing

    3. mastering

    මේ ගැන එකින් එක අහදිලි කරන්න කවුරු හරි මචන්ලා :)

    COMPOSING kiyanne song ekaka melody eka dala ekata hari yanna song eke arrangement eka hadana eka...thawa pehedili karoth drums,bass,guitars,pianos,synths,pads....etc use karala song eke structure eka hadala music keli gahala breaks anam manam dala...fx danawanam ewa dala song eke music karana eka...example ekakin kiwwoth putuwak hadanna ekata lee tika hoyala ona widyata kapala kotala putuwe structure eka hadaganna eka.....

    MIXING kiyanne compose karapu song ekata effects dala, ona nethi magul ain karala,piliwelata instrument tika balance karala voice karapu ewath dala hodata mix karala ganna eka .....:D :D.....hariyata nikan putuwa heduwata passe sudda karala theentha ganwa wage .......:D

    MASTERING kiyanne audio ekaka karana anthima process eka....mekedi api mix karala gaththa output eke loudness eka e kiyanne volume eka commercial trks ganata gannawa...thawa lows,mids,highs thunema tone eka balance karanwa...thawa stereo image eka wide karanawa....basically owa tika thamai karanne......putuwa opa demma wage wedak thamai mastering walin karanne.......:D :D :D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    apitath kiyannako macho dan use karana software ???? oya dannawada roland x6 ekak ganna puluwan kohenda kiyala? hariyatama ganath danaganna one mata ... italy wala badu hodada ???

    cubase thamai mainly use karanne....thwa ithn dahasak plugins thiyenawa bn.....
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මම හොයනවා මචන් Trance Beats FL එකේ ගහන්න පුළුවන් ‍ඩයල් එකක්.....
    loop වෙන සින්තරසයිසර් මෙලොඩි ටික මම කරන්නම්........

    AROSH J ,Dilantha මෙකද කියන්නේ RATTY වගේ වැඩක් කරමුද? ලංකාවේන international level එකට යන්න පුළුවන්....:cool:

    hehehehehehe .........:P :P
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Torrent ඩවුන්ලොඩ කරගන්න පුළවන් cracks/keygen/serial එක්ක....ලංකාවේ තියන ඔක්කම මැශින් වල දුවන්නේ Cracks තමයි.කිසිම ප්‍රශනයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.....වැඩ ටික ඔක්කම කරගන්නන පුළුවන්...........

    අපි වගේ පොඩි මිනිස්සුන්ට නම් torrent පිහිට තමා:D. ඒකෙ අහන්න දෙයක් නෑ. ඒත් වාණිජ මට්මමේ නිෂ්පාදන කරන studios වලත් crack කරපු software ද පාවිච්චි කරන්නේ :oo:.

    torrent එක ගන්න කලින් comments එහෙම ටිකක් කියවල ගත්තනම් “කිසිම ප්‍රශ්නයක් නැතිව ඔක්කොම වැඩ කරන්න පුළුවන්“ එකක් හොයා ගන්න බැරිකමක් නෑ. :yes:

    1. compoing & recording

    2. mixing

    3. mastering

    මේ ගැන එකින් එක අහදිලි කරන්න කවුරු හරි මචන්ලා :)

    මටත් දැනගන්න ඕන :yes::yes:

    edited :ස්තූතියි aroshj
     
    Last edited: