අඩේ බලන්න කරපු සෝන්ග් එකක් අපිටත් අහන්න දාපන්කෝ .
රිසන් 4 එකද යුස් කරේ?![]()
අනිත් ත්‍රෙඩ් එකේ අන්තිම හරිය බලපන්........
අඩේ බලන්න කරපු සෝන්ග් එකක් අපිටත් අහන්න දාපන්කෝ .
රිසන් 4 එකද යුස් කරේ?![]()
ඒකේ මුල්ම පෝස්ට් එක විදිහට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාන්නද??????

mul post eke anthimata me thread 1 name ekai link ekai danna kiyanna. GT ayya dannawa. 

උඹ කියයිReason walata hi end machine ona ne bn...ram eka 1gb wage thibboth hodai.....man p4 2.4ghz machine ekn songs keeyak karada.....hehehe.......hi end machine ekak ona wenne plugins use karanwanam daw ekak ekka...specially vsti use karanawanam aniwa cpu power eka wagema ram ekath one....ram eka thamai godakma one....mkada plugin eke samples okkoma ram ekata load welei weda karanne......![]()
![]()
![]()
![]()
....එකේ VST නැතුව මෙනාව කරන්නද? උඹ මොනවගේ ට්‍රැකස් ද එකේ කොමපොස් කලේ....මට නම් අරහං වුනේ රැම් එක කන එකට.
.....සමන්‍යයේන එක සින්දුවකට ට්‍රැකස්.වගේම එ කියන්නේ චැනලස් කියක් පාවිච්චි වුනාද? ඉතින් බං සමපලුයි පලග්ඉනස් රුම එකට ලොඩ වුනහම අපලිකෙශන් එක දුවන්න බැනේ.....
FL ගැන මම ටියුටෙරියල් ටිකක් දාන්නමman Nundo 3, Abelton live, adobe audition elata dannawa.me okkoma duwanne macahanla i5 lab eka, ram 4gb.Ram speed wadi wenna wenna wade ikmanata karaganna puluwan, nathnam ambanakata stack wenawa. logic pro nam duwanne VMware eka haraha mac os eka dagena, habai tikak slow lap eka fattata heat wenawa ...
FL Studio nam echchara danne na. FL ekan beat ekak hadanna danne kauda ???
logic pro (with crack) windows 7 64bit wala duwana version ekak ka gawa hari thiyanawada ?
...හැබයි FL වලනම් ඔනේ බබෙකුට Beat එකක් හදා ගන්න පුළව්න....
FL ගැන මම ටියුටෙරියල් ටිකක් දාන්නම...හැබයි FL වලනම් ඔනේ බබෙකුට Beat එකක් හදා ගන්න පුළව්න....
![]()
ela
ow oai eka easy thamai
mata ona song ekak aran remix ekak denna, tikak advance beat ekak hadanna 
උඹ කියයි....එකේ VST නැතුව මෙනාව කරන්නද? උඹ මොනවගේ ට්‍රැකස් ද එකේ කොමපොස් කලේ....මට නම් අරහං වුනේ රැම් එක කන එකට.
.....සමන්‍යයේන එක සින්දුවකට ට්‍රැකස්.වගේම එ කියන්නේ චැනලස් කියක් පාවිච්චි වුනාද? ඉතින් බං සමපලුයි පලග්ඉනස් රුම එකට ලොඩ වුනහම අපලිකෙශන් එක දුවන්න බැනේ.....
එකේ තියන් හොඳම සින් එක තමයි pianoroll එකයි..අනික ඇත්තම Audio Rack එකක් විදිහය වයර් ගහන්න ගලවන්න හදලා තියන එකයි![]()
අඩේ බලන්න කරපු සෝන්ග් එකක් අපිටත් අහන්න දාපන්කෝ .
රිසන් 4 එකද යුස් කරේ?![]()
ඔව් උඹ හරි...මචන්..රැම එක නම් පට්ට විදිහට ඔනේ......එක තමයි එකම Reason එක මට Reason එපා වුනු.....man kiwwe reason eka withara use karanawanam loku machine ekak ona ne kiyala bn...man 2.4 eka use kare den awrudu 4kata withara issara ethakota ful trk ekama gehewwe reason walin...vsti use kare ne.....hehehehe......den thiyenne core2duo ekak...ekath den madi bn weda walata....ram kanawa vsti....4gb gahalath madi.....instrument freeze karan thamai weda karanne...
...2.4 ඇති.....ඔව් උඹ හරි...මචන්..රැම එක නම් පට්ට විදිහට ඔනේ......එක තමයි එකම Reason එක මට Reason එපා වුනු........2.4 ඇති.....
මේ උඹ දනුශක් අරොශන් ද?
Reason use kare nam godak issara bn....den nam production walata reason ganne nehe....mewa lagadi karapu ewa[/YOUTUBE]
apitath kiyannako macho dan use karana software ???? oya dannawada roland x6 ekak ganna puluwan kohenda kiyala? hariyatama ganath danaganna one mata ... italy wala badu hodada ???
Reason walata hi end machine ona ne bn...ram eka 1gb wage thibboth hodai.....man p4 2.4ghz machine ekn songs keeyak karada.....hehehe.......hi end machine ekak ona wenne plugins use karanwanam daw ekak ekka...specially vsti use karanawanam aniwa cpu power eka wagema ram ekath one....ram eka thamai godakma one....mkada plugin eke samples okkoma ram ekata load welei weda karanne......![]()
![]()
![]()
![]()

හදමුela
ow oai eka easy thamai
mata ona song ekak aran remix ekak denna, tikak advance beat ekak hadanna
![]()
...රිමික්ස් එකක් නැතුව .......මම ඔනේනම් මෙලේඩි එක්ක කරලාම අලුත් ට්‍රැක් එක්ක කරමු...1. compoing & recording
2. mixing
3. mastering
මේ ගැන එකින් එක අහදිලි කරන්න කවුරු හරි මචන්ලා
.....hariyata nikan putuwa heduwata passe sudda karala theentha ganwa wage .......

apitath kiyannako macho dan use karana software ???? oya dannawada roland x6 ekak ganna puluwan kohenda kiyala? hariyatama ganath danaganna one mata ... italy wala badu hodada ???
මම හොයනවා මචන් Trance Beats FL එකේ ගහන්න පුළුවන් ඩයල් එකක්.....
loop වෙන සින්තරසයිසර් මෙලොඩි ටික මම කරන්නම්........
AROSH J ,Dilantha මෙකද කියන්නේ RATTY වගේ වැඩක් කරමුද? ලංකාවේන international level එකට යන්න පුළුවන්....![]()

Torrent ඩවුන්ලොඩ කරගන්න පුළවන් cracks/keygen/serial එක්ක....ලංකාවේ තියන ඔක්කම මැශින් වල දුවන්නේ Cracks තමයි.කිසිම ප්‍රශනයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.....වැඩ ටික ඔක්කම කරගන්නන පුළුවන්...........
. ඒකෙ අහන්න දෙයක් නෑ. ඒත් වාණිජ මට්මමේ නිෂ්පාදන කරන studios වලත් crack කරපු software ද පාවිච්චි කරන්නේ
.
1. compoing & recording
2. mixing
3. mastering
මේ ගැන එකින් එක අහදිලි කරන්න කවුරු හරි මචන්ලා![]()

