Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අඩෝ මේක නම් පට්ට මචන්... උඹ මේක Enigma වලට නේද හදල තියෙන්නෙ??
newage වගේ නෙමේයි..ඔක Experimental genre එකක්...මටත් ඔනේ...හැබයි Newage වාගේ යනන් මචන්..
 
LK119

Member
මොකද්ද බන් මේ ටැග් වල තේරුම. මට තාම තේරෙන්නේ නෑ ටැග් දාන සීන් එක.මොකද්ද මේකෙන් වෙන්නෙ?? මුල ඉඳන් තේරුම් කරපන්...

machan tag karana eken man danna widihata wena hodama wasiya machan thread eka google wala ta tak gala gannawa. ex : api tag ekata damma kiyala hithanna " elakiri best music studio " oya wage ekak .. kauru hari kenek oita samana ho oyama eka google search karoth oyage thread eka ihalinma penwanawa :yes::yes:
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    අඩේ මරුනේ.....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    76646_473022559632_152853219632_5540554_2759819_n.jpg

    මොකක්ද බං මේ මිකස්ර එක Soun‍d craft ද බං...දැක්කහම බය හිතනවානේ...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    OK machan ගොඩක් Tracks තියනවා....එවා එහෙම්මයි...එවා අල්ලාවත් නැහැ...mastring කරලා නැහැ.ඔකක්ම FL ‍format..අවුරුද් 4 ක් මම කොහෙද යන කෙල්ලෙක් හින්දා feald එකේන් අවුට් වෙලා හිටියේ බං......:(:dull:

    අයියෝ කාසි පනම්. අපරාදේ අවුරුදු 4. :no::no: උඹ ඒ කාලෙ ඉඳන් ෆීල්ඩ් එකේ හිටියනම් මේ වෙද්දී ලොකු තැනක ඉන්නවා. :yes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Some of most popular DAWs
    -------------------------

    Cubase - for mixing and mastering (Good all rounder, Currently my mixing,mastering power house :D )
    Reason - Hiphop and RnB producers use this( Black eyed piece use karanawa meka)
    FL Studio - Best used as a sound generator pluggin (Drop the world lil wayne track eka meken karala thiyenne!)
    Reason Record - Reason can't record so this is the tool for record audio(tracking)
    Logic - Pretty much like Cubase but not for PC, Mac only :(
    Ableton Live - Mostly for DnB, Dubstep, Electro music and live application(My favorite :D Deadmau5,Skrillex, and many others use this)
    Pro Tools - Industry standard all rounder (you can't use it if your interface is not Avid(MAudio))
    Reaper - Like FL studio but free
    Sonar - It's not worth giving a shot (interface is cluttered, for me atleast)

    I will update this thread next time about VST,RTAS,DirectX pluggins.
    Happy making music guys!
    PS: Kammali ban sinhalen gahanna
     
    oya me damme mata notherma basawak machan :(:(:(:(
    Haiyooo English :baffled:

    machan cubase eka compose puluwan ne? mixing and mastering
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Some of most popular DAWs
    -------------------------

    Cubase - for mixing and mastering (Good all rounder, Currently my mixing,mastering power house :D )
    Reason - Hiphop and RnB producers use this( Black eyed piece use karanawa meka)
    FL Studio - Best used as a sound generator pluggin (Drop the world lil wayne track eka meken karala thiyenne!)
    Reason Record - Reason can't record so this is the tool for record audio(tracking)
    Logic - Pretty much like Cubase but not for PC, Mac only :(
    Ableton Live - Mostly for DnB, Dubstep, Electro music and live application(My favorite :D Deadmau5,Skrillex, and many others use this)
    Pro Tools - Industry standard all rounder (you can't use it if your interface is not Avid(MAudio))
    Reaper - Like FL studio but free
    Sonar - It's not worth giving a shot (interface is cluttered, for me atleast)

    I will update this thread next time about VST,RTAS,DirectX pluggins.
    Happy making music guys!
    PS: Kammali ban sinhalen gahanna

    මටත් වෙලා තියෙන්නේ සිංහලෙන් ටයිප් කරන්න ගිහියහම් අකුරු අඩුවේන ටයිප් වෙන්නේ මචන්..එළකිරි !
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    තව කිහප් දෙනෙක් ඉන්නවා මේ අප්පු හාමිගේ මියුසික් ස්‍ටුඩියො ත්‍රෙඩ් එකට එකතු කරගන්න......ලහිරු මයාදුන‍්නේ(බනියා)..මචන් උඹ මෙක් දකිනවා නම් මේ ත්‍රෙඩ් එකට ව‍රේන්...මම හිතන්නේ උඹලා එළකිරි ඉන්නවා......වරේන් මේ ‍ත්‍රෙඩ් එකට.......මොක්ශික(ටුනා ෆිශ්) .....උඹලා ඉන්වන්ම් මේ ත්‍රෙඩ් එකට වර.....දැන්නම් මුන් සෙට් එක මොනවා කරනවාද දැන්‍ නෑ....
     
    ow ow inna un serema warella ... elakiri eke nathi me thread eka balana anith ayath elakiri join wela ape me music studio ekata warella :D:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තව කිහප් දෙනෙක් ඉන්නවා මේ අප්පු හාමිගේ මියුසික් ස්‍ටුඩියො ත්‍රෙඩ් එකට එකතු කරගන්න......ලහිරු මයාදුන‍්නේ(බනියා)..මචන් උඹ මෙක් දකිනවා නම් මේ ත්‍රෙඩ් එකට ව‍රේන්...මම හිතන්නේ උඹලා එළකිරි ඉන්නවා......වරේන් මේ ‍ත්‍රෙඩ් එකට.......මොක්ශික(ටුනා ෆිශ්) .....උඹලා ඉන්වන්ම් මේ ත්‍රෙඩ් එකට වර.....දැන්නම් මුන් සෙට් එක මොනවා කරනවාද දැන්‍ නෑ....

    ඔන්න...........
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මටත් වෙලා තියෙන්නේ සිංහලෙන් ටයිප් කරන්න ගිහියහම් අකුරු අඩුවේන ටයිප් වෙන්නේ මචන්..එළකිරි !

    අඩෝ ඉතින් මට එහෙම අවුලක් නෑනේ බන්. මං මේ හෙන සයිස් ත්‍රෙඩ් දෙකක්ම ටයිප් කරේ සිංහලෙන්. ත්‍රෙඩ් දෙකෙන් එකක හරි අකුරු අඩුනම් පෙන්නපන් කවුරුහරි..... ;);)