newage වගේ නෙමේයි..ඔක Experimental genre එකක්...මටත් ඔනේ...හැබයි Newage වාගේ යනන් මචන්..අඩෝ මේක නම් පට්ට මචන්... උඹ මේක Enigma වලට නේද හදල තියෙන්නෙ??

මොකද්ද බන් මේ ටැග් වල තේරුම. මට තාම තේරෙන්නේ නෑ ටැග් දාන සීන් එක.මොකද්ද මේකෙන් වෙන්නෙ?? මුල ඉඳන් තේරුම් කරපන්...

අම්මට සිරි...... කොහෙන්ද බන් මේවා හොයාගත්තේ....![]()

machan tag karana eken man danna widihata wena hodama wasiya machan thread eka google wala ta tak gala gannawa. ex : api tag ekata damma kiyala hithanna " elakiri best music studio " oya wage ekak .. kauru hari kenek oita samana ho oyama eka google search karoth oyage thread eka ihalinma penwanawa![]()
janjalen thama macho ! muge mixer ekak ne ban oya thiyenne ? akkara 100k wage ekak![]()

OK machan ගොඩක් Tracks තියනවා....එවා එහෙම්මයි...එවා අල්ලාවත් නැහැ...mastring කරලා නැහැ.ඔකක්ම FL format..අවුරුද් 4 ක් මම කොහෙද යන කෙල්ලෙක් හින්දා feald එකේන් අවුට් වෙලා හිටියේ බං......![]()

උඹ ඒ කාලෙ ඉඳන් ෆීල්ඩ් එකේ හිටියනම් මේ වෙද්දී ලොකු තැනක ඉන්නවා. 

අයියෝ කාසි පනම්. අපරාදේ අවුරුදු 4.උඹ ඒ කාලෙ ඉඳන් ෆීල්ඩ් එකේ හිටියනම් මේ වෙද්දී ලොකු තැනක ඉන්නවා.
![]()

GOOD Night මචන්ලා මම යනවා නිදා ගන්න හෙට සෙට් වෙමු.....
)
Deadmau5,Skrillex, and many others use this)Some of most popular DAWs
-------------------------
Cubase - for mixing and mastering (Good all rounder, Currently my mixing,mastering power house)
Reason - Hiphop and RnB producers use this( Black eyed piece use karanawa meka)
FL Studio - Best used as a sound generator pluggin (Drop the world lil wayne track eka meken karala thiyenne!)
Reason Record - Reason can't record so this is the tool for record audio(tracking)
Logic - Pretty much like Cubase but not for PC, Mac only
Ableton Live - Mostly for DnB, Dubstep, Electro music and live application(My favoriteDeadmau5,Skrillex, and many others use this)
Pro Tools - Industry standard all rounder (you can't use it if your interface is not Avid(MAudio))
Reaper - Like FL studio but free
Sonar - It's not worth giving a shot (interface is cluttered, for me atleast)
I will update this thread next time about VST,RTAS,DirectX pluggins.
Happy making music guys!
PS: Kammali ban sinhalen gahanna

Some of most popular DAWs

තව කිහප් දෙනෙක් ඉන්නවා මේ අප්පු හාමිගේ මියුසික් ස්ටුඩියො ත්රෙඩ් එකට එකතු කරගන්න......ලහිරු මයාදුන්නේ(බනියා)..මචන් උඹ මෙක් දකිනවා නම් මේ ත්රෙඩ් එකට වරේන්...මම හිතන්නේ උඹලා එළකිරි ඉන්නවා......වරේන් මේ ත්රෙඩ් එකට.......මොක්ශික(ටුනා ෆිශ්) .....උඹලා ඉන්වන්ම් මේ ත්රෙඩ් එකට වර.....දැන්නම් මුන් සෙට් එක මොනවා කරනවාද දැන් නෑ....

මටත් වෙලා තියෙන්නේ සිංහලෙන් ටයිප් කරන්න ගිහියහම් අකුරු අඩුවේන ටයිප් වෙන්නේ මචන්..එළකිරි !