.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.
Elakiri Awards 2012 Main Page
මා හට ලැබී ඇති කණ්ඩායම සඳහා නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ... අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත. පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...
# වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
# වසරේ දේශාබිමානී ත්‍රඩ් එක
# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
පසුව අදාල නම් සමග ත්‍රෙඩ් 4ක් (අදාල ඉසව් ) එක ත්‍රෙඩ් එකක් එක ඉසව්වක් සඳහා නම් 10ක උපරිමයක් වශයෙන් යොදා පෝල් එකක් ඉදිරිපත් කෙරේ ... සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි ....(2011 - 2012 වසර සඳහා )
2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ ...
අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll) ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 4ක් ( කණ්ඩායම් අංක 03 සඳහා ) ආරම්භ කරනු ලැබේ.
සැ.යු.- මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය අවශ්‍යමය...
ඉහත කාණ්ඩයන් 4 යටතේ ඔබගේ යෝජනා ලබා දෙන්න... මතක ඇතිව අදාල යොමුව (Link) සදහන් කරන්න...
හැකිනම් පමණක් පොඩි හැදින්වීමකුත් සදහන් කරන්න (හේතුව, ඔබට වැදගත් වූ ආකරය වැනිදේ..)
තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් වැඩිපිරිසක් සිටිය යුතුය... එබැවින් මෙතෙක් පැවති සාර්ථකම සම්මාන උළෙල බවට පත් කිරීමට ඔබ දන්නා සියළුම තරගකරුවන් හා ඔවුන්ගේ ත්‍රෙඩ් අපවෙත යෝජනා කරන්න.. ඔබට ඔබගේ හෝ අන් අයගේ ත්‍රෙඩ් කැමති ගණනක් යෝජනා කළහැකි නිසා ඔබට හැගෙන දැනෙන පමණින් යෝජනා කරන්න.. ඔබගේ අනෙකුත් සගයන්වද මේ පිළිබදව දැනුවත් කරන්න.
අපගේ අනෙකුත් විනිෂ්චය කරුවන්ගේ යෝජනා ලබාගැනීමේත් රෙඩ් සදහා... (තවම සැකසෙමින් පවතී)
Group 1
Group 2
Group 3
Group 4
Group 5
සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රෙඩ් පමණි.
ස්තූතිය - සංවිධායක ගයාන්ට සහ මාගේ අනෙක් සහෝදර විනිසුරුවන්ට

Last edited by a moderator:
ගිය පාර මම කරපු ඉවෙන්ට් එකනේ තරි අංකල්ට ලැබිලා තියෙන්නේ.....