දඹුල්ලේ දේවස්ථානය වෙනත් තැනක ස්ථාපිත කිර
2012 අප්‍රියෙල් 22 ඉරිදා- පස්වරු 03:07
රන්ගිරි දඹුළු පූජා භූමියේ ඉදිකෙරෙමින් පැවැති යැයි පැවසෙන මුස්ලිම් ආගමික දේවස්ථානය වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගත් බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ මුස්ලිම් දේවස්ථානය ප්‍රදේශයේ වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපිත කර ඉස්ලාම් භක්තිකයන්ට ආගමික ඇදහීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි. අද (22) පෙරවරුවේ ගම්පොළ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද අදාළ නිවේදනයේ සඳහන්. එම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් සහ ඒ.එල්.එම්. හිස්බුල්ලා යන දේශපාලන නායකයන් ද එක්ව සිටියා. ලෝකයේ සියළු මුස්ලිම් රාජ්‍යයන් ශ්‍රී ලංකාව සමග දැඩි මිත්‍රත්වයකින් කටයුතු කරන මෙවන් මොහොතක මෙවැනි අවශේෂ කාරණා පදනම් කරගෙන අනවශ්‍ය ගැටළු නිර්මාණය කර ගැනීම අනුමත කළ නොහැකි බවයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

අපිට කොහේ ගෙන්ච්චාත් ප්‍රස්නයක් නෑ හේ..

ane moda wenna epa SIR Kiwwa nam hodata tiyey...no Offence mole pawicchi karala weda karanna