වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ්
windows customiz කරන හැටි ගැන හොද ත්‍රෙඩ් එකක් තිබ්බ එක දාපු පොරයි එකයි හොයාගන්න නැ නේ![]()
එහෙම බෑ බොල දීපිය හරියට....



වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ්
windows customiz කරන හැටි ගැන හොද ත්‍රෙඩ් එකක් තිබ්බ එක දාපු පොරයි එකයි හොයාගන්න නැ නේ![]()



වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ්
windows customiz කරන හැටි ගැන හොද ත්‍රෙඩ් එකක් තිබ්බ එක දාපු පොරයි එකයි හොයාගන්න නැ නේ![]()
- by Thilinacbaයාළුවනේ මේ වන විට ලැබී ඇති යෝජනා මත මා වැදගත් හා සුදුසු ත්‍රෙඩ් කිහිපයක් තෝරා ගතිමි... මේ සදහා වගකීම මා විසින් තනිවම දරණුලබන අතර ඒ වෙනුවෙන් සහය දුන් මෙම ත්‍රෙඩ් වල හිමි කරුවන්ට ස්තූතිය පළ කරමි... මෙහිදී මා විසින් ත්‍රෙඩ් කිහිපයක් තරගයෙන් ඉවත් කරන ලද අතර ඒ පිළිබදව ගැටළුවක් වෙත්නම් මා හට පීඑම් එකක් එවන්නේ නම් මැනවි.. එමෙන්ම තවත් ත්‍රෙඩ් කිහිපයක ගැටළු පවතින අතර ඒ පිළිබදව තවමත් නිරීක්ෂණ මට්ටමේ පවතින බව දක්වනු කැමැත්තෙමි. ~sasliit~ (BSc in Information Technology)
# වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )
1) EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp
http://www.elakiri.com/forum/showthread.php?t=1404651
2) එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012 – by laknath123
http://www.elakiri.com/forum/showthread.php?t=1408317
3) Tharinda Uncle's Dell Laptop - by urajdrlk
http://www.elakiri.com/forum/showthread.php?t=1364838
4) Official Thread For Congratz Tharinda67's Wife - By urajdrlk
http://www.elakiri.com/forum/showthread.php?t=1385182
5) වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි - By - RLR
http://www.elakiri.com/forum/showthread.php?t=1248536
6) සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි - By - C$K
http://www.elakiri.com/forum/showthread.php?t=1175254
7) ElaKiri Family - By Mr PERERA
http://www.elakiri.com/forum/showthread.php?t=1375091
8) 2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි. - By Orionstar
http://www.elakiri.com/forum/showthread.php?t=1295228
# වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක (Education) යන අංශයේ
1) මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද - by sudu pusa
http://www.elakiri.com/forum/showthread.php?t=1308789
2) Smartphone තෝරාගැනීම කළයුතු අයුරු Part 1 & 2- by geethq
http://www.elakiri.com/forum/showthread.php?t=1141671
http://www.elakiri.com/forum/showthread.php?t=1160067
3) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
4) Choose Your Career Path Part 1 & 2- දියුනු වෙන්න කැමති කස්ටියට - by gayendra9*9
http://www.elakiri.com/forum/showthread.php?t=1368534
http://www.elakiri.com/forum/showthread.php?t=1383787
5) Do you know about the hidden cables under the sea feeding the world's internet? - by chamikawp
http://www.elakiri.com/forum/showthread.php?t=1204111
6) Stock Market for Beginners Part I, II, III- by Thief
http://www.elakiri.lk/forum/showthread.php?t=1160456
http://www.elakiri.lk/forum/showthread.php?t=1162056
http://www.elakiri.lk/forum/showthread.php?t=1194007
7) ටර්බෝ කිට් ගැන දැන ගනිමු... By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1135564
8) ♠_♥ Blood Test Report එකක් කියවන හැටි ♥_♠ By Pink panther
http://www.elakiri.com/forum/showthread.php?t=1392371
9) ◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|► - Petsha
http://www.elakiri.com/forum/showthread.php?t=1308858
10) ඔබත් දැනුවත් වන්න 2...... (byeee pimples) – By agresha
http://www.elakiri.com/forum/showthread.php?t=1143763
11) CCNA පාඩම - By sanjeeme
http://www.elakiri.com/forum/showthread.php?t=1206121
12) ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★ - By SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1264467
# වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting) යන අංශයේ
1) ANDROID වැඩකාරයෝ - by චිරි චිරි වැස්ස
http://www.elakiri.com/forum/showthread.php?t=1360769
2) .::: Google Play :::. by – AWRORA
http://www.elakiri.com/forum/showthread.php?t=1373687
3) කුස්සියේ වසන්තය!! (Dath Kimbula's & Sriboysl's Recipes Collection) - by sriboysl
http://www.elakiri.com/forum/showthread.php?t=1367431
4) භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - by රත්තරං
http://www.elakiri.com/forum/showthread.php?t=1351053
5) කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න Part 1 & 2 - by1SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1134141
http://www.elakiri.com/forum/showthread.php?t=1191935
6) වයිරස් ගාර්ඩ් සේල් එකට එන්න..... - by SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1143975
7) Sony Ericsson Android වැඩකාරයෝ![]()
- by Thilinacba
http://www.elakiri.com/forum/showthread.php?t=1388163
8) Papal එක්ක eBay එකට දාන හැටි -By MLSK
http://www.elakiri.com/forum/showthread.php?t=1182289&highlight=paypal
9) Microworkers Job Bot - 100% sure jobs - By lankanatha
http://www.elakiri.com/forum/showthread.php?t=1283346
10) SECURITY SOFTWARE GIVEAWAYS (Updating) - By Maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1271121
# වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක ( Best Musical Thread Of the Year )
1) DUBSTEP ප්‍රියවුන්ගේ අඩවිය ( ~EK~ *dubstep* Fan page ) - by smother
http://www.elakiri.com/forum/showthread.php?t=1215232
2) සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
3) My Cover Videos! (Yamaha PSR S910) - by nad253
http://www.elakiri.com/forum/showthread.php?t=1350727
4) සුපිරි කවි ටිකක් - By Pink panther
http://www.elakiri.com/forum/showthread.php?t=1279251
5) COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්! – By Mr.Feel
http://www.elakiri.com/forum/showthread.php?t=1399308
6) සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics) - By Maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1119279

තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්
මේක තරගෙට ඉදිරිපත් කරන්න දැම්ම එකක් නෙවෙයි පොඩි ඇඩ්වටීස්මන්ට් එකක්![]()


Meka Supiri Thread Eka Mamath Yojana Karanawa
# වසරේ හොඳම අද්යාපනික ත්‍රෙඩ් එක (Education)
Choose Your Career Path 1
Choose Your Career Path 2
මම මේ ත්‍රෙඩ් දෙක කියෙව්වා.. රැකියා කතරේ මOමාවත් සොයන නවකයන්ට මහඟු පිටුවහලක්..
සිංහළයා;12550775 said:
# වසරේ වටිනාතම උපකාරක ත්‍රෙඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and Troubleshooting)
සඳහා,
කොම්පියුටර් එක ෆෝ(ර්)මැට් කලාද? එහෙනම් එන්න -1SP22614![]()
෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 _෴SP22614![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1143975
යෝජනා කරමි..![]()
Meka Supiri Thread Eka Mamath Yojana Karanawa



puluwanBest Education Thread Of The Year
http://wHard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම !
By sachith19920726
Meka Danna Berida

Mage Ekak HItu Balannaහරි ඒක යෝජනා වෙලානේ බන් තියෙන්නේ... නිකන් එකෙකුටවත් කප් එක ගන්න දෙන්න එපා...
අදාල සෙක්ෂන් වලට හොද බඩු ටිකක් යෝජනා කරපන්කෝ...
උඹගෙ හොද නූල් තියෙනවනේ...
උඹ උඹේ එකක් යෝජනා කලාට අවුලක් නෑ... අපි බාරගන්නවා... දීපන් බඩූ කොල්ලා...![]()