Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    :PGon part neami umba Use karala balapan...mata kiyapana umbe......seetings tika'''attack ,Releses,Ratio,Threshold,gain....mata kiyapan umba mokatada softwares pawchi karanna kiyala?

    ahhh bn uba mara kathawak ne deiyane ahanne....attack release ratio threshhold gain settings master karana song eka anuwa wenas wenawne....happooooooi......ekama setting eke master karanne kawda??? :shocked::shocked::shocked:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    .ඔක ගොඩක් කට්ටිය කියනවා....ඔක උන්ගේ Hardware වරශන් එක වගේ ම තියනවා.:D මෙකේ 1.21 තියනවාද උඹගාව....මට දියන් කො....

    මං ගාව තියෙන්නෙ 1.0 ඕකෙ රිවිව්ස් බලල මමත් ඕක අරගත්ත. මෙකෙ ප්ලගින් 2ක් තියෙනව. එකක් ‍චැනල් එකකට අනික මාස්ටර් බස් එකට‍. මේකෙ චැනල් වර්ශන් එකට වඩා ප්‍රයෝජනවත් වෙන්නෙ මාස්ටර් එක. මොකද වෙන ඒව වගේ නෙවේ මේකෙ රේශියෝ එක ෆයින් ‍ටියුන් කරන්න ලොකු ඩයල් එකක් තියනව. මේක හාඩ්වෙයාර් එකක් තරම් නම් කිට්ටුවට වත් එන්නෑ:nerd: හාඩ්වෙයාර් emulation එකක් ඕනෙනම් UAD 1176 or Waves CLA series තමයි කිට්ටුවෙන් ‍‍යන්නෙ. කම්ප්‍රෙසර් එකක් හොයන්නෙ මොන instrument එකටද?
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ahhh bn uba mara kathawak ne deiyane ahanne....attack release ratio threshhold gain settings master karana song eka anuwa wenas wenawne....happooooooi......ekama setting eke master karanne kawda??? :shocked::shocked::shocked:
    ow wens wenawa''''mama ahuwe umba settings dunne sinduwaka setting danna kiyala...pawchi karapu softwarea ekath ekka......umba vocal walata dunne settengs......beat track ekata dunna setting'''''kiyapan balanna.........umbata ewage me pluag in eka pawachchi karanna puluw'''mama kiwwe mekath e hadware eka wage kaiyala witrai...ow nikan danna balanna settings;;:D....umbala hithuwada oka mastring kiiwama master track ekata witrai kiyala...!
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මං ගාව තියෙන්නෙ 1.0 ඕකෙ රිවිව්ස් බලල මමත් ඕක අරගත්ත. මෙකෙ ප්ලගින් 2ක් තියෙනව. එකක් ‍චැනල් එකකට අනික මාස්ටර් බස් එකට‍. මේකෙ චැනල් වර්ශන් එකට වඩා ප්‍රයෝජනවත් වෙන්නෙ මාස්ටර් එක. මොකද වෙන ඒව වගේ නෙවේ මේකෙ රේශියෝ එක ෆයින් ‍ටියුන් කරන්න ලොකු ඩයල් එකක් තියනව. මේක හාඩ්වෙයාර් එකක් තරම් නම් කිට්ටුවට වත් එන්නෑ:nerd: හාඩ්වෙයාර් emulation එකක් ඕනෙනම් UAD 1176 or Waves CLA series තමයි කිට්ටුවෙන් ‍‍යන්නෙ. කම්ප්‍රෙසර් එකක් හොයන්නෙ මොන instrument එකටද?
    වැඩියේනම‍ වොකල් ප්‍රෙඩුයස් වලට.......තව synterzier වගයක් යනව් එවාට...මස්ටර් වලටයි
    උඹ කියන්නේ mpresser එකද ? aplha mix කියලා තියන පලගන් ඉන් එකද එහෙම නැත්තම් alpha master කියන එකද..චැනල් වරශන් එක තමයි apha mix එක
    mpresser කියාල් තව පලගඉන් එකක් එනවා..මම හිතන්නේ VOCAL produce කරන්න වෙන්නේ ඇති' තව Filter එකක් තියනවා
    කිසිම් පලග් ඉන් එක්ක් හර්ඩවෙයර් තරම් එන්ටෙන් නැහැ...උන්ගේ ඔකේ Hardware versiosn එකක්...මම කි‍විවේ එක වගේ කියලා...
    ‍මෙක්කද Ratio එකේ fine tune කතව' ? කොහොම හරි පලග්ඉන්ස් 4ක් තියනවා....
    attachment.php
     
    Attachments

    • screenshot.jpg
      screenshot.jpg
      78.1 KB · Views: 114

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබතුමාටත් බොහොම පින්. රංග ඩි ගේ හිට් ෆැක්ටරි එකේ ෆොටෝස් ටික ගොඩක් වැදගත් උනා මට....
    Ela Ela
    Ranga D Ta Thanks Karanna One Owa Upload Karapu Ekata
    Thawa Pics Tikak Thiyenawa Free Time Eke Dennam
    Wenath Studios Wala:)
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ow wens wenawa''''mama ahuwe umba settings dunne sinduwaka setting danna kiyala...pawchi karapu softwarea ekath ekka......umba vocal walata dunne settengs......beat track ekata dunna setting'''''kiyapan balanna.........umbata ewage me pluag in eka pawachchi karanna puluw'''mama kiwwe mekath e hadware eka wage kaiyala witrai...ow nikan danna balanna settings;;:D....umbala hithuwada oka mastring kiiwama master track ekata witrai kiyala...!

    ane manda ubath koheda yanne malle pol ne......anna ehema kiyapanko interface eka hardware eka wage kiyala therena sinhalen.....uba nikan dala thibbe software ekai hardware ekai same kiyalane....:D :D :D.....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ane manda ubath koheda yanne malle pol ne......anna ehema kiyapanko interface eka hardware eka wage kiyala therena sinhalen.....uba nikan dala thibbe software ekai hardware ekai same kiyalane....:D :D :D.....
    :lol::lol:....උඹ දැක්ක නේද මම ඉස්සලා දාපු හාර්ඩ් වෙයර් වර්ශන් එක්....ඉන්ටෆෙස් එක..මම කිව්වේ එක වගේ කියලා.......
    ඔන්න බොරුද බලපං.....

    alpah compresser

    hardware versions එක...!

    http://www.elysia.com/hardware/alpha-compressor/introduction/

    මෙන්න එක වගේ තියන software version එක....

    http://www.elysia.com/software/alpha-compressor/introduction/?L=0/assets/snippets/index.php
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    වැඩියේනම‍ වොකල් ප්‍රෙඩුයස් වලට.......තව synterzier වගයක් යනව් එවාට...මස්ටර් වලටයි
    උඹ කියන්නේ mpresser එකද ? aplha mix කියලා තියන පලගන් ඉන් එකද එහෙම නැත්තම් alpha master කියන එකද..චැනල් වරශන් එක තමයි apha mix එක
    mpresser කියාල් තව පලගඉන් එකක් එනවා..මම හිතන්නේ VOCAL produce කරන්න වෙන්නේ ඇති' තව Filter එකක් තියනවා
    කිසිම් පලග් ඉන් එක්ක් හර්ඩවෙයර් තරම් එන්ටෙන් නැහැ...උන්ගේ ඔකේ Hardware versiosn එකක්...මම කි‍විවේ එක වගේ කියලා...
    ‍මෙක්කද Ratio එකේ fine tune කතව' ? කොහොම හරි පලග්ඉන්ස් 4ක් තියනවා....
    attachment.php

    Waves walata CLA3A hcomp(waves) hondai mpresser kiyanne man hithanne saturation emulation ekakda koheda sure ne. Godak compressors wala ratio eka 4:1, 6:1 wage ne enne meke oka dashameta tune karanna puluwan. Use karala balapan matanam gathiyak ne waves comps tharam
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Waves walata CLA3A hcomp(waves) hondai mpresser kiyanne man hithanne saturation emulation ekakda koheda sure ne. Godak compressors wala ratio eka 4:1, 6:1 wage ne enne meke oka dashameta tune karanna puluwan. Use karala balapan matanam gathiyak ne waves comps tharam
    මම ඉයේ ගොඩක් ස්‍ටඩි කරලා බැලුවා මචන් මෙකේ alpha master එක තමයි මසටරින් පලග් ඉන් එක....මෙක සිරා පලග්ඉන් එක යුස් කරලා බලපං......නිදා ගන්න කොට පන්දර 2 පහු වෙලා.....
    :D:D:D
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ජනප්‍රිය ගායක සතිශ් පෙරේරා මහාතා අද උදේ රොහලේදි අභාවප්‍රප්ත‍ වෙලාලු......

    හොඳ කලාකරුවෙක්......කියන්නට වචන නැහැ.......!
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    :yes:
    හිටපන් මම දන්න එක්ක තියනවා ‍පොඩ්ඩක් අහලා බල්ල කියන්නම්,ටික්ක ‍හො‍ඳ ස්ටු‍ඩියො එකක් තියන එකෙක්. Aarosj කිව්වා වගේ ම‍ටත් ආස Hardware ලයින් එකේ බඩු තියන ස්ටුඩියො එකක් බලන්න....
    පොඩි ටුවර එකක් වගේ ගැහුවනම් හරි...එක ස්ටුඩුයො එකක් නැතුව ..ඔක්කම ස්‍ටුඩියෝ වලට ගිහින් ......මොනවද ගියර්ස් පාවිච්ච කරන එවා....එවා විඩියො පාරක් දාල..පික්චර්ස් ටික්ක ගහලා....
    :)....:yes: කස්ටියම ගියානම් හරි සෙට් වෙලා

    machan gamana set karala apitath kiyana. mata exam nathi dawasak da ganin machan. :baffled::baffled: ( April 24,26,30 May 8,10,15,18,30 exam )
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සුදු මහත්තයා;12565290 said:
    machan gamana set karala apitath kiyana. mata exam nathi dawasak da ganin machan. :baffled::baffled: ( April 24,26,30 May 8,10,15,18,30 exam )
    එළ මචන්.......exams ඉවරවෙලා ක‍ට්ටියහ ‍‍ෆන් එකේ යං......:D..Exam ඉවර කරගේන ඉන්න...Exam කටේ ඔවා කරන්න බෑ...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :yes::yes: උඹට මොකද්ද තියෙන එක්සෑම් එක??? A/L ද??
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ජනප්‍රිය ගායක සතිශ් පෙරේරා මහාතා අද උදේ රොහලේදි අභාවප්‍රප්ත‍ වෙලාලු......

    හොඳ කලාකරුවෙක්......කියන්නට වචන නැහැ.......!

    අඩේ අප්පා සතිෂ් පෙරේරා මැරිලද?? සිරාවටමද කියන්නේ?? අඩෝ මාර අපරාදේ බන්.. මං ආසම ගායකයෙක්. :(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මට exam නැහැ බං:rolleyes::D.......Aroshj ත් exam ලු..සුදුමහත්තය‍ටත් Exam ලු......ඉත්න් ඔක්කටම් වලේ exam ලු කියන්නේ......

    :lol::lol: හොඳට කරපල්ලා එහෙනම්. මං හැමදාම කියනවා මියුසික් වගේ නෙමෙයි A/L.. කලාට පස්සේ වටිනාකම තේරෙන්නේ.