෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එලකිරි මචෝ.... පට්ටම පට්ට පෝස්ට් එකක්..... මෙච්චර Clear පිට, මේ වගේ පෝස්ට් එකක් දැක්කාමයි මම...... :yes: Rep+ :D
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    :)

    එලකිරි මචෝ.... පට්ටම පට්ට පෝස්ට් එකක්..... මෙච්චර Clear පිට, මේ වගේ පෝස්ට් එකක් දැක්කාමයි මම...... :yes: Rep+ :D

    ස්තූතියි මචං,.. කමෙන්ට් එක දක්කම ආයෙ මේ වගේ එකක් දාන්න හිතෙනවා,.. :P

    part 2 එක අදනේ දැක්කේ,
    නියමයි............ නියමෙට ඕන කරන ඔක්කොම තියෙනවා

    අලෝ ලොකු අයියා, තෑන්ක්ස් කොමෙන්ට් එකට,.. :D