Gon part neami umba Use karala balapan...mata kiyapana umbe......seetings tika'''attack ,Releses,Ratio,Threshold,gain....mata kiyapan umba mokatada softwares pawchi karanna kiyala?
ahhh bn uba mara kathawak ne deiyane ahanne....attack release ratio threshhold gain settings master karana song eka anuwa wenas wenawne....happooooooi......ekama setting eke master karanne kawda???




මෙකේ 1.21 තියනවාද උඹගාව....මට දියන් කො....
හාඩ්වෙයාර් emulation එකක් ඕනෙනම් UAD 1176 or Waves CLA series තමයි කිට්ටුවෙන් යන්නෙ. කම්ප්රෙසර් එකක් හොයන්නෙ මොන instrument එකටද?





