Boru Neda Mewa

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Sri+Lankan+sexy+girl+shows+her+legs+at+entsl.blogspotcom+%25283%2529.jpg

    hambooo meka nam sira ban
    menna mu mechchra loku thread ekakin gaththu de :frown:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඇත්තටම මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක ගැන මම උඹට ස්තූතිවන්ත වෙනව. උඹ හාස්‍යයෙන් යුතුව සමාජයේ පිරිහීම හරි අපූරුවට කතා කරල තියෙනව. මම මේක කලිනුත් තැනක කිව්ව. උදේට බුදු දහම බේර ගන්න කෑ ගහන අන්තර්ජාල වීරයො ටික රෑට එකතු වෙලා අරක්කු බොනව. මෙහෙම රටක් තමයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ. කීයෙන් කී දෙනාද පස් පව් වලින් වැළකිල ඉන්නෙ. මෙහෙම කියදදි ඉඳල හිටල අරක්කු ටිකක් බිව්වහම මොකද වෙන්නෙ කියන මිනිස්සුත් මේ සමාජයේ ඉන්නව, ඊයෙ එකෙක් මට පොර ටෝක් දෙනව නියම බෞද්ධයෙක් වෙන්න පන්සිල් රකින්න ඕනෙ කියල නීඅතියක් නැතිලු. මේව ඇහෙද්දි හිතට දැනෙන්නෙ දුකක්, ඒ මිනිස්සු ගැන අනුකම්පාවක්. ඇත්තටම මමත් කණගාටු වෙනව අද සමාජයේ පිරිහීම ගැන.

    ශ්‍රී ලංකාවෙ මිනිස්සු මහ අමුතු ජාතියක් මචෝ, පෝයට පන්සල් යන්නෙ නැති මිනිස්සු මහ උජාරුවෙන් ඔක්තෝබර් 31 වෙනිදට හැලොවීන් සමරනව. සුද්දගෙ දේ මහ ඉහලින් වැලඳගන්නනෙ අපේ උන් බලාගෙන ඉන්නෙ. මෙහෙම ත්‍රෙඩ් දැම්ම කියල එක අතකින් වැඩකුත් නෑ. මෙතනට ඇවිල්ල "අනේ අපොයි" කියල කමෙන්ට් කරන මිනිහ හෙට උදේ ඉදන් ආයෙත් කරන්නෙ මේ වැඩ වලට උඩ ගෙඩි දෙන එක.

    රෙප්2+
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy

    :):) උඹ එකතු කරපු අදහස් ටිකත් ගොඩක් වටිනවා මචන් ... ඒ ටිකටත් ගොඩක් ස්තුතියි ....ඇත්ත තමයි මචන් . .. අපේ සමාජය හිතාගන්නවත් බැරි තරමට පිරිහිලා , .. .විශේෂයෙන් මාද්‍ය වලින් අසීමිතව මේ රට කනවා. අද අපේ රටේ එක ටීවී චැනල් එකකවත් බලන්න වටිනා හරවත් දෙයක් යනවද ?? ... ඔක්කොම පෙන්නන්නේ ගැනුන්ගේ කකුලුයි පස්ස පැත්තවලුයි ......කොමඩි කියල යන්නේ මොනවද , ? අමු කුණුහරප ....... බුද්දිමත් මනුස්සය ඔව්ව බලන්නේ නෑ.. . .. . එකට අපේ එල හරක් ගැනු තමන්ගේ දුවල ටිකත් වට කරගෙන හැක හැක හිකි හිකි හුකු හුකු ගාල රිලව් ටික වගේ දත් කුට්ටම විරිත්තාගෙන බලාගෙන ඉන්නවා ..... ඉතින් කොමද දරුවෙක් වත් හැදෙන්නේ ?. . . .මන් අපේ ගෙදර එවුන්ට නම් ඔව්ව බලන්න දෙන්නේ නෑ බන් ... ඒ කලෙත් මන් අපේ අම්මට ගොන් දෙපැය බලන්න දුන්නේ නෑ ....... :):)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Uba oya kiyapu wachana tika Ape rate Paalakayangen enna one ewwa ban..Eth un thama inna hodama harak tika !

    :angry::angry:කියල වැඩක් නෑ මචන් ......... ඔය වල් බුරු හැත්ත තමයි මේ රට වල පල්ලට යනකන් ඇහැ කන පියාගෙන මී හරක් වගේ පින් බත් කකා ඉන්නේ ......රටට ආදරේ කරන දේශපාලකයෝ , ඩොලර් වලට සරම පාත් කරන්නේ නැති මැති ඇමති වරු හිටිය නම් අපේ රට මීට වඩා දියුණු වෙනවා බන් ........ අපි කව්ද බන් ආස නැත්තේ අපේ මේ රට දියුණු වෙනවට .....පොලිසියක් කියල එකක් තිබ්බට උන් කරන්නේ රා අල්ලන එකයි කසිප්පු අල්ලන එකයි බුරු පොළවල් අල්ලන එකයි විතරයි .......උන්ට අඩි 10ක් දුවගන්ට බෑ උරොන්ට වගේ හති .....මැති ඇමතිවරු ඉන්නේ කොහේ හරි මුල්ගලක් තියන්ටයි , ගමකට ගිහින් අර නුගත් අහිංසක මිනිස්සුන්ට සමන් ද සිල්වා ගේ බයිලා පාරක් කියල ප්‍රජා ශාලාවක් විවුර්ත කරන්න විතරයි ....... එතනින් එහාට දෙයක් ඔකුන්ගේ මොළ ගෙඩි වලට කල්පනා වෙන්නේ නෑ .... ඒවාට අපිත් වගකියන්න ඕනේ බන් මීහරක්වයි , ගනිකාවෝයි , කුඩු කරයෝන්වයි , මැරයොයි , හොරුයි පාර්ලිමේන්තු යවනවට ................. රට ගැන ආදරෙන් කල්පනා කරලා රටට වැඩක් කරන දේශපාලකයෝ හිටිය නම් අපේ රට සුද්ද ඉස්සරහ පරදින්නේ නෑ බන් ... .. :):) .. thnx machan
     
    Last edited: