කවුද බං එකකොට Exam එකක් ගැන කිව්වේ ,උඹ කිව්වනේ බං.........මම බැලුවේ කවුද කිව්වේ කියලා...තව කාට හරි Exam
![]()
exam ekak gana math kiuwa
oya kiyana kena man wenna oni 
Bump appu haami aiyeeeeeeeeeee
exam ekak gana math kiuwa
oya kiyana kena man wenna oni
![]()
අහ් ! උඹද...... මම මිටර් වුනේ Aroshj වගේ....එළ Exam ඉවරවේල සෙට් වෙමු.......exam ekak gana math kiuwa
oya kiyana kena man wenna oni
![]()

Ravindra Srinath's Studio

Check this one out.
Another Sri Lankan called Chamila Warna Jayalath living in London. Good Stuff!!
![]()

me studio eke mixer eka mokakda ban![]()

,class එකකට යන්න අදහසක් තියෙනවා,ඔක්කොටම කලින් year එක හදාගන්න එපයි
,මන් දැක්ක කෙනෙක් දාල තියෙනවා මෙවා කරන්න නම් සුපිරිම කනක් තියෙන්න ඕනේ කියල,

මම නම් ස්ටුඩ්යෝ ගැන දන්නේ නැ,class එකකට යන්න අදහසක් තියෙනවා,ඔක්කොටම කලින් year එක හදාගන්න එපයි

year නැති එක තමයි හෙනේට තියෙන්නේ,මම guitar play කරනවා,ඒත් notation එකක් දාගන්න වෙන කවුරු හරි ලගට යන්න ඔනේ,කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් pm කරන්න chordz share කරගන්න කැමති කෙනෙක්,![]()
eyar ඒක නිකම්ම හැදෙන්නේ නෑ. ඒකට ටිකක් කල් ගත වෙනවා. මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න කරන්න තමයි eyar එක හැදෙන්නේ. මමත් ගිටාර් එක ප්ලේ කරනවා. මටත් තාම බෑ. nyway උඹ මියුසික් ගැන දන්න ඕනෑම දෙයක් මෙතන දාපන්.

මාත් සෑහෙන කාලෙක ඉඳන් උත්සාහ කරනවා “කණ“ හදාගන්න. මුලදි නම් පොඩ්ඩක්වත් බෑ. දැන්නම් එහෙන් මෙහෙන් note දෙක තුනක් අහුලගෙන ඉතිරි ඒවත් හොයාගන්න පුළුවන් (සරල music තියෙන සිංදුවල අනෙක් ඒවා නම් බෑ ) අප්පුවා කිව්වා වගෙ play කරන තරමට තමයි ear එක හරියන්නෙ.
notation බලාගෙන play කරන කොට ඒ notation එක තියෙන scale එකට අමතරව වෙනත් scale වලටත් play කරන්න බලන්න. එතකොට notes වල හඬේ වෙනස හා පරතරය (intervals) හොඳට, ඉක්මනට අඳුරගන්න ලේසියි.
මේ software එකත් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=12574599#post12574599
මේකෙ මුල සිට සරලව තියෙන නිසා ඔයාලගෙ සාමාන්‍ය practice අතරට මේකත් එකතු කරගෙන බලන්න.
කොහොම වුණත් නොකඩවා, මැදින් නවත්තන්නෙ නැතිව පුහුණු වෙන එක තමයි වැදගත්.
(මම හිතන්නෙ music කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි audio engineering කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි ටිකක් වෙනස් කියලා)
මෙක ෂොයි බං......, USB පොර්ට් එකේනම් තමයි පවර් වෙන්නේ..සට්රිම කරන්නත් පුළුවන්...15 විතර වෙනවා නෙද් බං...හැබයි ශෙප් .......oka hodai da machan wada walata![]()
මාත් සෑහෙන කාලෙක ඉඳන් උත්සාහ කරනවා “කණ“ හදාගන්න. මුලදි නම් පොඩ්ඩක්වත් බෑ. දැන්නම් එහෙන් මෙහෙන් note දෙක තුනක් අහුලගෙන ඉතිරි ඒවත් හොයාගන්න පුළුවන් (සරල music තියෙන සිංදුවල අනෙක් ඒවා නම් බෑ ) අප්පුවා කිව්වා වගෙ play කරන තරමට තමයි ear එක හරියන්නෙ.
notation බලාගෙන play කරන කොට ඒ notation එක තියෙන scale එකට අමතරව වෙනත් scale වලටත් play කරන්න බලන්න. එතකොට notes වල හඬේ වෙනස හා පරතරය (intervals) හොඳට, ඉක්මනට අඳුරගන්න ලේසියි.
මේ software එකත් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=12574599#post12574599
මේකෙ මුල සිට සරලව තියෙන නිසා ඔයාලගෙ සාමාන්‍ය practice අතරට මේකත් එකතු කරගෙන බලන්න.
කොහොම වුණත් නොකඩවා, මැදින් නවත්තන්නෙ නැතිව පුහුණු වෙන එක තමයි වැදගත්.
(මම හිතන්නෙ music කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි audio engineering කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි ටිකක් වෙනස් කියලා)
,මොකද මම chord විතරයි play කරන්නේ,notation එකක් දාන්න musician කෙනෙක් කීයක් විතර ගන්නවද ?වැඩේ කියන්නෙ කවුරුවත් සින්දුවකට chord දාල දෙන්නේ නෑනේ,අපි වගේ පොඩි අය,ඉගෙන ගන්න අය ගොඩ එන්නේ කොහොමද ඉතින්,හැමදාම වලේ තමා,වෙලාවකට music කරන එකත් එපා වෙනවා අපේ ලොක්කෝ අපට මෙහෙමද සලකන්නේ කියල
,ඒ අයත් මුල් කාලේ කොහොම කරාද මන්දා..උපතින්ම music අරන අවිල්ලා වගේ