අපි නම් දැන් Google + ....ඔබ මචන්ලා Google + දැන් මරුනේ... දැන් G+ ගිහිල්ල Facebook යන්න හිතෙන්නැහැනේ බන් ....මාර Eye desired නේ ...උබලත් try කරලා බලපල්ලා ...;);) Home page Profile page Hangouts page Game page තව සිරා option ගොඩක් තියනවා...