පුලුවන් කෙනෙක් කියනවද Official ICS update eka මගෙ රූට් නොකරපු Galaxy S 2 එකට කොහොමද දාගන්නෙ කියල. ඇන්ඩ්රොයිඩ් වලට මම අලුත්. මේ thread එකෙන් ගොඩක් දේ දැන ගත්තා. Thanks for the thread owners.
Kies එකෙන් පෙන්නන්නෙ Latest firmware එක තියෙන්නෙ කියල.
Phone Model GT I9100G version I9100GDZKH5 Not Rooted.
ජය ශ්රි !
දැනට තියෙන්නේ GB ROM එකක්ද? ඉස්සරවෙලා Kies Upgrade කරන්න version 2 වලට. ඊට පස්සේ පෙන්නාවි අලුත් ICS Upgrade එක. හරි ගියේ නැත්නම් කියන්න තව ක්රම තියෙනවා.






