ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    පුලුවන් කෙනෙක් කියනවද Official ICS update eka මගෙ රූට් නොකරපු Galaxy S 2 එකට කොහොමද දාගන්නෙ කියල. ඇන්ඩ්‍රොයිඩ් වලට මම අලුත්. මේ thread එකෙන් ගොඩක් දේ දැන ගත්තා. Thanks for the thread owners.
    Kies එකෙන් පෙන්නන්නෙ Latest firmware එක තියෙන්නෙ කියල. :confused:
    Phone Model GT I9100G version I9100GDZKH5 Not Rooted.

    ජය ශ්‍රි !

    දැනට තියෙන්නේ GB ROM එකක්ද? ඉස්සරවෙලා Kies Upgrade කරන්න version 2 වලට. ඊට පස්සේ පෙන්නාවි අලුත් ICS Upgrade එක. හරි ගියේ නැත්නම් කියන්න තව ක්‍රම තියෙනවා.
     
    • Like
    Reactions: ncyasassri

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    mage live with walkman ekata danna oni athyawasya appz(battery saver,task killers etc) wage hoda appz tikakui tawa hoda patta appz tikakui post karannako :D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    skype namai kiwwe ai ban.mama use karanawa skype,fring,nimbuzz oya ahanne mokawa ganada ?

    skype eken ban skype thiyena ekakatane ganna puluwan
    mama kiyanne ban normal 3g 4n walatath video call ganna puluan widiyak gana
    me android enna kalin ban api 3g call gaththe nikanmma ewage :cool:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මගෙත් කැමතිම පොස්ට් එකක් මචන් මොකක්ද රූට් කරන්න තියන device එක. එක ඒ තරම් ම අමාරු වැඩක් නෙවි සහෝ....
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    skype namai kiwwe ai ban.mama use karanawa skype,fring,nimbuzz oya ahanne mokawa ganada ?

    android වලින් 3g කෝල් ගන්න පුළුවන් සහෝ නමුත් එක device එක මත තීරණය වෙන්නේ harware සුප්පොර්ට් කරන්නත් ඕන...උදාහරණ විදියට කිවොත් galaxy s2 පුළුවන් නමුත් galaxy ace එකේ බැහැ...
     
    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    machan mama connectify lap ekata dala lap eke internet eka share karala thienne(wifi hotspot ekak hadala thiyenne).
    mage xperia neo phone ekata ara wifi connetion eka ahuwenne nane scan karata :(
    (mage nokia ekatanam ahu wenawa ,mama nokia eka hotspot ekata connect karala net yanawa). :yes:
    mama xperia eken wena wifi thiyana than walata gihin net gihilla thiyanawa,ath
    lap eken share karana wifi internet connection eka ahu wenne nathe ai??? :(
    plz help....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    umba oya kiyana hatiyata oka AdHoc network ekak wage. Mokakda android version eka machan? samahara ROM wala AdHoc pennanne naa machan. Umba custom ekak dammada nathnam Stock ROM ekada?
     
    ncyasassri

    Active member
  • Jun 15, 2009
    429
    62
    28

    දැනට තියෙන්නේ GB ROM එකක්ද? ඉස්සරවෙලා Kies Upgrade කරන්න version 2 වලට. ඊට පස්සේ පෙන්නාවි අලුත් ICS Upgrade එක. හරි ගියේ නැත්නම් කියන්න තව ක්‍රම තියෙනවා.

    වර්ශන් එකනම් අප්ඩේට් කලා. ඒත් හරිගියේ නෑ බන්.. :no:

    This is latest firmware
    PDA:KH8/PHONE:KH5/CSC:KG7(THR) kiyala wetenne.. GB ROM කියන්නේ ??? :confused: රූට් කරල ROM දාලනම් නෑ මචන්... official update 1 ICS දාගන්න වෙන ක්‍රමයක් නැද්ද?

    Thnks for help
     
    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    patan gammak widiyata mage phone ekata (live with walkman) daanna oni athyawasya appz monada?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    වර්ශන් එකනම් අප්ඩේට් කලා. ඒත් හරිගියේ නෑ බන්.. :no:

    This is latest firmware
    PDA:KH8/PHONE:KH5/CSC:KG7(THR) kiyala wetenne.. GB ROM කියන්නේ ??? :confused: රූට් කරල ROM දාලනම් නෑ මචන්... official update 1 ICS දාගන්න වෙන ක්‍රමයක් නැද්ද?

    Thnks for help

    KH5 ඒක ඉඟුරු පාන් එකක් නේද? GB=GingerBread නොහොත් ඉඟුරු පාන් දැන් කොල්ලට ඕනා රූට්‌ නොකර අයිස්‌ ක්‍රීම් දාන්න නේද? ඕකට Kies ඕනේ නෑ ලේසියෙන්ම පුළුවන් Odin කියන software එක හරහා දාන්න. ඕන නම් step by step කියල දෙන්නම් මට PM එකක් දාපන් මචන්
     
    • Like
    Reactions: ncyasassri

    ncyasassri

    Active member
  • Jun 15, 2009
    429
    62
    28
    KH5 ඒක ඉඟුරු පාන් එකක් නේද? GB=GingerBread නොහොත් ඉඟුරු පාන් දැන් කොල්ලට ඕනා රූට්‌ නොකර අයිස්‌ ක්‍රීම් දාන්න නේද? ඕකට Kies ඕනේ නෑ ලේසියෙන්ම පුළුවන් Odin කියන software එක හරහා දාන්න. ඕන නම් step by step කියල දෙන්නම් මට PM එකක් දාපන් මචන්

    thnaks lokka... mama odin walin try 1k dannam awlak unoth ahannam... thanks... :D rep ++
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mage 4n ekata ada wede hari giya.. :(

    30 000kata wage ganna puluwan hodama 4n eka mokakda ( android) ???

    cam eka hoda quality ekak wenna one, software eka upgradable wenna one...

    plz help
     
    Status
    Not open for further replies.