ear එකට play කරන හැටි ඉගෙන ගන්න කැමතිද?
ear එකට play කරනවා කියන්නේ සිංදුවක හෝ සංගීත ඛණ්ඩයක ස්වර ප්‍රස්තාරය බලන්නෙ නැතිව කණට ඇහෙන ආකාරයෙන් ස්වර හොයාගෙන වාදනය කිරීම. සමහරුන්ට මේ විදියට ස්වර හඳුනාගැනීමේ හැකියාව උපතින්ම පිහිටනවා. නමුත් අපි වගේ ගොඩක් අයට පුහුණුවීමෙන් තමයි මේ හැකියාව වර්ධනය කරගන්න ලැබෙන්නනෙ
. නොකඩවා පුහුණු වීම මේ සඳහා ගොඩක් වැදගත් වෙනවා.
මේ තියෙන්නෙ ඒ පුහුණු වීම් කටයුතු පහසු කරගන්න සකස් කරපු මෘදුකාංගයක්
EarMaster 
පියානෝ (keyboard) හෝ ගිටාර් වාදන ශිල්පීන්ට ගැලපෙන ආකාරයට මෙහි settings තෝරාගන්න පුළුවන්. එතකොට ඒ උපකරණයේ අනුව screen එකේ පෙනුම සකස් වෙනවා.
සාමාන්‍ය ස්වර (notes) වගේම cords, rhythms ගැනත් මේකෙ පාඩම් සකස්කරලා තියෙනවා.
මේ software එක හදලා තියෙන්නෙ ear එකට වාදනය කරන්න පුරුදු කරන්න මිසක් notation කියවන්න නෙවෙයි. මේ software එකෙන් notes හරි chords හරි පොඩ්ඩක් වාදනය කරලා අහන්න දෙනවා.ඊට පස්සෙ අපිට තියෙන්නේ ඒ ස්වර මොනවද කියලා පෙන්වල තියෙන උත්තර වලින් තෝරන්නයි.(mcq ප්‍රශ්න ලකුණු කරනවා වගේ) එතනදි බටහිර ක්‍රමයට තමයි ස්වර නම් කරලා තියෙන්නේ (සරිගමපධනි වෙනුවට CDEFGAB ක්‍රමයට)
මේකෙ වාසිය තමයි සරලම අවස්ථාවෙ ඉඳලා පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන් වීම
ඒ කියන්නෙ මුලින්ම ස්වර 2ක්, ඊළඟට 3ක් ... ආරෝහණ විදියට, අවරෝහණ විදියට, අන්තිමට මිශ්‍ර කරලා වගේ
මේකෙ 5 වන සංස්කරණය තමයි අලුතෙන්ම ආවෙ. ඒක ප්‍රධාන වශයෙන් pro (single user) හා school (multi user) ආකාරයට උප සංස්කරණ දෙකක් තියෙනවා.
Download:
http://www.4shared.com/rar/OEaOezXe/earmaster_pro_5_build_634pw.html
ඔයාලගෙ සංගීත පුහුණුවීම් වලට earMater උදව්වක් වෙයි බලාපොරොත්තු වෙනවා!
Inspired by Music studio thread
http://www.elakiri.com/forum/showthread.php?t=1412765

Last edited:

) එතනදි බටහිර ක්‍රමයට තමයි ස්වර නම් කරලා තියෙන්නේ (සරිගමපධනි වෙනුවට CDEFGAB ක්‍රමයට) ඒ නිසයි බටහිර ස්වර තියෙනවා කියලා කිව්වෙ.
මං දන්නෙත් සරිගමපා තමයි 