Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    කවුද බං එකකො‍ට Exam එකක් ගැන කිව්වේ ,උඹ කිව්වනේ බං.........:rolleyes: මම බැලුවේ කවුද කිව්වේ කියලා...තව කාට හරි Exam:dull:
    :lol: exam ekak gana math kiuwa :) oya kiyana kena man wenna oni :)
     
    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    Check this one out.

    Another Sri Lankan called Chamila Warna Jayalath living in London. Good Stuff!!:yes::yes::yes:

    :cool:
     
    Last edited:

    LK119

    Member
    Ravindra Srinath's Studio :)

    375515_2353337549266_1124974782_32085169_294854392_n.jpg

    374276_2353341709370_2000128235_n.jpg

    381814_2353342549391_173633678_n.jpg

    380394_2353343069404_1124974782_32085174_174927744_n.jpg

    382640_2353343829423_1124974782_32085175_191983290_n.jpg

    377978_2353344909450_1124974782_32085176_619277160_n.jpg

    387758_2353345309460_1124974782_32085177_904736420_n.jpg

    383581_2353345629468_1124974782_32085178_1165754492_n.jpg

    මෙන්න සිම්පල් ස්ටුඩියෝ එකක් :):)

    මෙන්න මෙයා මියුසික් කරපු සින්දුවක් :):):)

    Download Now

    me studio eke mixer eka mokakda ban :sorry:
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මම නම් ස්ටුඩ්යෝ ගැන දන්නේ නැ:no:,class එකකට යන්න අදහසක් තියෙනවා,ඔක්කොටම කලින් year එක හදාගන්න එපයි:yes:,මන් දැක්ක කෙනෙක් දාල තියෙනවා මෙවා කරන්න නම් සුපිරිම කනක් තියෙන්න ඕනේ කියල,:(
    year නැති එක තමයි හෙනේට තියෙන්නේ,මම guitar play කරනවා,ඒත් notation එකක් දාගන්න වෙන කවුරු හරි ලගට යන්න ඔනේ,කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් pm කරන්න chordz share කරගන්න කැමති කෙනෙක්,:confused:;)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    eyar ඒක නිකම්ම හැදෙන්නේ නෑ. ඒකට ටිකක් කල් ගත වෙනවා. මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න කරන්න තමයි eyar එක හැදෙන්නේ. මමත් ගිටාර් එක ප්ලේ කරනවා. මටත් තාම බෑ. nyway උඹ මියුසික් ගැන දන්න ඕනෑම දෙයක් මෙතන දාපන්.
     
    ඔව් play කරන තරමට තමයි හැදෙන්නේ,බලමු ඉදිරියෙදී....
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මම නම් ස්ටුඩ්යෝ ගැන දන්නේ නැ:no:,class එකකට යන්න අදහසක් තියෙනවා,ඔක්කොටම කලින් year එක හදාගන්න එපයි:yes:,මන් දැක්ක කෙනෙක් දාල තියෙනවා මෙවා කරන්න නම් සුපිරිම කනක් තියෙන්න ඕනේ කියල,:(
    year නැති එක තමයි හෙනේට තියෙන්නේ,මම guitar play කරනවා,ඒත් notation එකක් දාගන්න වෙන කවුරු හරි ලගට යන්න ඔනේ,කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් pm කරන්න chordz share කරගන්න කැමති කෙනෙක්,:confused:;)

    eyar ඒක නිකම්ම හැදෙන්නේ නෑ. ඒකට ටිකක් කල් ගත වෙනවා. මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න කරන්න තමයි eyar එක හැදෙන්නේ. මමත් ගිටාර් එක ප්ලේ කරනවා. මටත් තාම බෑ. nyway උඹ මියුසික් ගැන දන්න ඕනෑම දෙයක් මෙතන දාපන්.

    මාත් සෑහෙන කාලෙක ඉඳන් උත්සාහ කරනවා “කණ“ හදාගන්න. මුලදි නම් පොඩ්ඩක්වත් බෑ. දැන්නම් එහෙන් මෙහෙන් note දෙක තුනක් අහුලගෙන ඉතිරි ඒවත් හොයාගන්න පුළුවන් (සරල music තියෙන සිංදුවල අනෙක් ඒවා නම් බෑ ) අප්පුවා කිව්වා වගෙ play කරන තරමට තමයි ear එක හරියන්නෙ.
    notation බලාගෙන play කරන කොට ඒ notation එක තියෙන scale එකට අමතරව වෙනත් scale වලටත් play කරන්න බලන්න. එතකොට notes වල හඬේ වෙනස හා පරතරය (intervals) හොඳට, ඉක්මනට අඳුරගන්න ලේසියි.

    මේ software එකත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=12574599#post12574599

    මේකෙ මුල සිට සරලව තියෙන නිසා ඔයාලගෙ සාමාන්‍ය practice අතරට මේකත් එකතු කරගෙන බලන්න.

    කොහොම වුණත් නොකඩවා, මැදින් නවත්තන්නෙ නැතිව පුහුණු වෙන එක තමයි වැදගත්.

    (මම හිතන්නෙ music කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි audio engineering කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි ටිකක් වෙනස් කියලා)
     
    එල මචන්. අනිවා, music කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි audio engineering කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි ටිකක් වෙනස්. ටිකක් කියනවට වැඩිය ගොඩක් වෙනස්.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    oka hodai da machan wada walata :oo:
    මෙක ෂොයි බං......, USB පොර්ට් එකේනම් තමයි පවර් වෙන්නේ..සට්‍රිම කරන්නත් පුළුවන්...15 විතර වෙනවා නෙද් බං...හැබයි ශෙප් .......
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මාත් සෑහෙන කාලෙක ඉඳන් උත්සාහ කරනවා “කණ“ හදාගන්න. මුලදි නම් පොඩ්ඩක්වත් බෑ. දැන්නම් එහෙන් මෙහෙන් note දෙක තුනක් අහුලගෙන ඉතිරි ඒවත් හොයාගන්න පුළුවන් (සරල music තියෙන සිංදුවල අනෙක් ඒවා නම් බෑ ) අප්පුවා කිව්වා වගෙ play කරන තරමට තමයි ear එක හරියන්නෙ.
    notation බලාගෙන play කරන කොට ඒ notation එක තියෙන scale එකට අමතරව වෙනත් scale වලටත් play කරන්න බලන්න. එතකොට notes වල හඬේ වෙනස හා පරතරය (intervals) හොඳට, ඉක්මනට අඳුරගන්න ලේසියි.

    මේ software එකත් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=12574599#post12574599

    මේකෙ මුල සිට සරලව තියෙන නිසා ඔයාලගෙ සාමාන්‍ය practice අතරට මේකත් එකතු කරගෙන බලන්න.

    කොහොම වුණත් නොකඩවා, මැදින් නවත්තන්නෙ නැතිව පුහුණු වෙන එක තමයි වැදගත්.

    (මම හිතන්නෙ music කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි audio engineering කරන කෙනෙකුට තියෙන්න ඕන “කණ“ යි ටිකක් වෙනස් කියලා)

    මචං ගොඩක් ස්තූතියි උබට,මට note නම් හොයන්න බැහැ:no:,මොකද මම chord විතරයි play කරන්නේ,notation එකක් දාන්න musician කෙනෙක් කීයක් විතර ගන්නවද ?වැඩේ කියන්නෙ කවුරුවත් සින්දුවකට chord දාල දෙන්නේ නෑනේ,අපි වගේ පොඩි අය,ඉගෙන ගන්න අය ගොඩ එන්නේ කොහොමද ඉතින්,හැමදාම වලේ තමා,වෙලාවකට music කරන එකත් එපා වෙනවා අපේ ලොක්කෝ අපට මෙහෙමද සලකන්නේ කියල:growl:,ඒ අයත් මුල් කාලේ කොහොම කරාද මන්දා..උපතින්ම music අරන අවිල්ලා වගේ:(