Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    නැහ බං.....Sampels කියන්නේ දැන් උඹ රේකොර්ඩ් කරා කියමුකො.බටනලාවත ශබදයක්...උඹට එක ‍Note එකකට රෙකොර්ඩ් කරලා.......උඹට Scale එකම ගහන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුව්න්තතත
    තවත් උදා හරනයත් ඔය ඔකට පැඩ් වල තියන හුඟක් Sound ඒ Instrument එකේ...එක Rec කරලා තමයි අරන් තියෙන්නේ..ඔය තබ්ලා වගේ එවා.....ගොඩක් Oriental keyboards වල Tones එ වගේ samples තමයි........දැන් අපිට Roland Fantom එකක් ගත්තත් එ මෙමෙරි එක වෙනම ඉඩත් දිලා තියනවා Sample tones වලට..........එ කියන්නේ පිටන් සවුන්ඩ් එකක් දිලා අපිට එකම instrument එකක් විදහට play කරන්න පුළුවන්......

    මම කියන දේයි උඹ කියන දේයි එකක් බං .,වැඩේ තියෙන්නේ අපි දෙන්නට ඒක හරියට ගලපගන්න බැරුව අර ලව් එක කියාගන්න බැරුව ඉන්න ජෝඩුවක්‌ වගේ එහාටයි මෙහාටයි කියවන එක...
    මේ.,වෙන දෙයක් කියහන් බං...එලස්...
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් උඹ කියනදේ ඇත්තක් තියෙනවා. තමන්ගේ ජොබ් එක විදිහට මියුසික් කරන අය ඉන්නවා. එයාලට සිද්ධ වෙනවා මාකට් කරන්න පුළුවන් නිර්මාණ විතරක් කරන්න. එහෙම කරද්දී කලාත්මක බව අඩුවෙන්න පුළුවන්. ඇත්තෙම නෑ කියල නෙමෙයි මං කියන්නේ. සල්ලිම බලාගෙන කලාව කරපු මිනිස්සු විතරක් හිටියනම් අද අපිට අහන්න සංගීතය කියල දෙයක් වත්, බලන්න චිත්‍ර කලාව , නැටුම් කලාව කියල දෙයක් වත් ඉතුරු වෙන්නේ නෑ. හැබැයි දැන් මේක ප්‍රායෝගික නෑ. එතැනදී උඹ කියපු කතාව ඇත්ත. සාධාරණයි.

    ne ne bn man kiyanne ne sallima balagena music karanna one kiyala.....man kiwwe den kisima cntrl ekak ne field eke..eka cntrl kara nam oka hariyanawa....math oya sindu kiyanna beri unta trks karala thiyenawa issara...mkada eka mage job eka...den nam ehema karanne ne.....prashne thiyenne bn e trks media walata release wena eka...ethanai awla....mkada samaharu innawa asawata sindu kiyana un sindu kiyanna beri wunath...unta kochchara kiwwath therenne ne...ithn apith karanne uta trk eka karala dena ekane......:D :D.....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම නම් මචන් ඔය සීන් එක හිනදාම වෙනම Business (Tourism) එ එකක කරනවා.....
    Music විනෙදංශයක් විතරයි...නමුත් ගොඩක් ඉගන ගත්ත හිනදා සහ පවුලේ පසුබිමත් එක්කම්...ගොඩක් එ පැත්තට කැප විම කරනවා...මොකක් හරි වැඩකට කතා කලොත් මම එකට වෙනම කාලය ගතකරනවා.....කොටින්ම කියනවා නම් කොළඹ වැඩකට කතා කරහම මම වෙනම ගෙයක් කුලියට අරන් තමයි එනනේ.ඒ වගේ කැපවිම් කරනවා......

    කාලයත් මටත් හිතුනා Music වලින්ම් ජිවතය අරන් යන්න...නමුත් හුඟක් අර්තික දුශකරතා අවා....එක නිසා මම වෙනම කෙශත්‍රයක් ඉන්න ගමන් තමයි Music කරන්නේ.....මට නිදහස තියන්නේ ඔනේ මේ මෙනවා හරි වැඩක් කරද්දි.......අද music වලින් ජිවතය Run කරන්න අමාරුයි......music විතරක් නෙවෙයි...අනික් ඔක්කම Field මෙහෙමයි....හැබයි අනික් Field එකක බලද්දි music ‍Field එක උතුම්..
    අනික් Field එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම්ත් උඹලාට කියන්නේ වෙනම් දෙයක් නිරත වෙන ගමන් music කරන්න කියලා...නැතුව මෙකෙන්ම යන්න අමාරුයි අද තියන තරඟකාරිවයයි අර්ථික තත්වයත් එක්ක..
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මම්ත් උඹලාට කියන්නේ වෙනම් දෙයක් නිරත වෙන ගමන් music කරන්න කියලා...නැතුව මෙකෙන්ම යන්න අමාරුයි අද තියන තරඟකාරිවයයි අර්ථික තත්වයත් එක්ක..

    ඔව් මචන්.,ඒක නම් සහතික ඇත්ත....
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මචන්.,වැරදි වැටහීමක් ගන්න එපා.,...මුල ඉඳං උත්තර දෙන්නම්....!!
    මියුසික් ජොබ් එකක් විදියට කරපන්.,හැබැයි දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉක්මනට හොඳ දෙයක් කරලා උඩට එන්න අමාරුයි.
    මම සල්ලි දෙන්නේ නැහැ.,නමුත් එයාලා දැනගන්න ඕන තැනේ හැටියට ඇනේ ගහගන්න.,ඊට පස්සේ කෙලවීමක් නම් වෙන දෙයක් කරලා කන්න හොයාගන්න.
    ඔව් .,හැකියාව විකුනලා සල්ලි හොයන එක තමයි...ඒත් ඒක දැන් ඔක්කොටම ප්‍රායෝගික නැහැ.
    බුහෙහ්.,මියුසික් කියන්නේ බිස්නස් එකක් කියලා හිතන් ඉන්න තාක්කල් ඒක උඹ ඒ විදියටම දකී...නමුත් මියුසික් කියන්නේ භාවාත්මකව විඳින්න පුළුවන් රසවින්දනයක් කියලා උඹට දැනුන දවසට උඹට පායනකොට ගුන නැතිවෙයි.
    Pitch Correction එකක් දාපු පලියටම උඹ කියන විදියට චා වෙන්නේ නැහැ.,එහෙනම් T-Pain , Chris Brownලාගේ ට්‍රැක්ස් එහෙමත් බල්ලට යන්න ඕනනේ.,කලින් කිව්වා වගේ ලංකාවේ එවුන් ගොඩක් කරන්නේ තමන්ට හොඳයි කියන දේ මිසක් අර්ථයක් ඇති දෙයක් නෙමෙයි.
    ඔව්.,ඒක තමයි මම කිව්වේ සමහර එවුන් චා කියලා.,නිර්මාණාත්මක හැකියාව විතරක් මදි .,මොකද.,ස.රි.ග.ම.ප.ධ.නි.ස. කියන සප්තකය නොදන්නා එකෙක්ට නිර්මාණාත්මක හැකියාව තිබ්බට උට සින්දුවක් කියන්න හෝ.,හදන්න පුලුවන්ද?
    ප්‍රොෆෙෂනල් කියලා කියන කෝඩ් හොඳින් දන්නා එවුනුත් අනාගන්නවා කියලා මමත් කියනවා.,ඒත් ඒ කතාව මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ.
    හරි.,මම කිව්වේ.,ඒ සින්දුව ගැන නෙමෙයි.,මම උඩින් දාලා තිබ්බ පද ඒකට අයිති එව්වා නෙමෙයි.,වෙනම දාපුවා.,සින්දුව කාලා කියන අදහසින් මම එහෙම දැම්මේ.,..නැත්තන් වෙන රෙද්දකට නෙමෙයි.....වීඩියෝ එකේනෙ ඔහොම තියෙන්නේ.,ඉතින් උඹට අවුලක් නැතුව ඇති තමයි.,මොකද උඹ කිව්වනේ "music kiyannath thawath eka business ekak" කියලා.,ඕකත් මාර්කට් එකට දාන්න රැල්ලට හේදෙන එකක් තමයි.
    ඔව්.,මට මෙලොඩි දාන්න පුළුවන්.
    ඔව් මට හොඳට ලියන්නත් පුළුවන්.,..උඹ මම ගැන නොදැන කතා කරන එක ගැන මම සතුටුයි.
    මම ඒ ටික උඩින් දැම්මේ මම ඒ gener එක අහන්නේ නැති නිසාවත් අකමැති නිසාවත් නෙමෙයි.,ඒක තනිකර addvrtsmnt එකක් නිසා...ඊටමත් පද රචනා ගැන නම් මචන් උඹ මට කියන්න එපා...නැට්ට පටලවාගෙන කෑ නොගහා හිටහන් මචන්.,පොලවේ පය ගහලා ජිවත් වෙයන්....
    විචාරයක් කරහන්.,අනිත් අයගේ අදහස් වලත් ඇත්ත නැත්ත හොයාගෙන...

    ජය වේවා..!!!

    Arthayak nethi dewal karana hinda thamai man kiwwe cntrl ekak ona kiyala bn.....tharaha ganna epa machooo.....man adahas kare ubata melody dannawath lyrics liyannawath be kiyala neme.....nirmanathmaka hekiyawa kiyanne music theory neme kiyala kiyanna.....melody dannath music karannath basic music knowledge ekak thiyenne ona eka man piligannawa......music uba kiyana widiyta bawathmakai thamai...eka eka side ekak ne bn...uba music wala e side eka rasawidinawa athi....eka oyage kemeththa....eka eka ahana music genere ekak thiyenawa eka eka kena kemathi deyak thiyenawa...eka e minissu ahapu den...ekata ai oya baninne hoda ne kiya kiya.....ekai mata prashne..anith eka math piliganna deyak thamai lankawe music wenas wenna ona kiyana eka...ekata oya eka eka kattiya ekka bena bena idala wedak nene.....oya oyage hekiyawen uparima deyak karala ewa pennanako ethakota apitath ekn deyak eken ganna thiyenwanam aniwaryen apith e de gannawa...uba kiyanwa hoda deyak karala lankawe music walin ikmanta goda enna be kiyala....ow ikmanta nam goda enna be eth yam kalayak yaddi thamange wede hoda nam aniwa thenak hedenawa...oyatath one eka para hit ekak wennada...????hehehehe....

    oya monawa hari deyak karala thiyenawam ewa methana share karannako....asai balanna....oyata hoda music knowledge ekak thiyenawa kiyala therenawa....:D :D :D ..
     
    එලස්.,මම ආයේ වාග් කියන්නේ නැතෝ.,..
    මම කිව්ව දේවල් වලින් මම කවුද කියලා තෙරුනානම් ඒ ටිකයි..
    එලස් මචන්
    ...මෙතන මේ නූලේ වෙන්න ඕන ඇරගැනීම නෙමෙයි.,දන්නා දේ බෙදා ගැනීම....එලස්.,අපි වෙන මාර්තුකාවකට බහිමු....ජය වේවා.​
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    එලස්.,මම ආයේ වාග් කියන්නේ නැතෝ.,..
    මම කිව්ව දේවල් වලින් මම කවුද කියලා තෙරුනානම් ඒ ටිකයි..
    එලස් මචන්
    ...මෙතන මේ නූලේ වෙන්න ඕන ඇරගැනීම නෙමෙයි.,දන්නා දේ බෙදා ගැනීම....එලස්.,අපි වෙන මාර්තුකාවකට බහිමු....ජය වේවා.​

    Uba karapu weda methana share karannako....ethakota kattiyata oyage music knowledge ekn deyak ganna puluwan ne......:D :D :D
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Audio Engineering කරන්න තැනක් ලංකාවේ නෑ

    Audio Engineering කරන්න තැනක් ලංකාවේ නෑ !!!:growl::growl:
    සේරම පොඩි පොඩි ඩිප්ලෝමා.........:no::no:
    රට පුරා Audio Engineering කියල ප්‍රචාරේ යැව්වට තියෙන්නේ music production courses !!

    :dull::dull:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    තැන්ක්ස් මචන්...

    මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියල තව කෙනෙක් කිවුව. :rolleyes:

    එහෙනම් සහෝදරයා ඒ ගැනත් පොඩ්ඩක් කියල දෙමු නෙහෙ...... තව ගොඩක් යට උවමනා වෙයි :)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Uba karapu weda methana share karannako....ethakota kattiyata oyage music knowledge ekn deyak ganna puluwan ne......:D :D :D

    මචන්.,මම නෙමෙයි අපි....මෙතන තම තමන්ගේ කෙරුවාවල් දාලා ඇත්තටම වැඩක් නැහැ....නොදන්නා දෙයක් හරියට අහගෙන දන්නා දෙයක් තියෙනවනම් කියනවා මිසක් මම මගේ දේවල් කොටු බලි ගහලා දාන්නේ නැහැ....
    සොරි වේවා...ආයේ උඹ ඒ ගැන කතා කරත් මම කෝට් කරන්නේ නැහැ කොල්ලෝ......

    ජය වේවා...!!!​
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මචන්.,මම නෙමෙයි අපි....මෙතන තම තමන්ගේ කෙරුවාවල් දාලා ඇත්තටම වැඩක් නැහැ....නොදන්නා දෙයක් හරියට අහගෙන දන්නා දෙයක් තියෙනවනම් කියනවා මිසක් මම මගේ දේවල් කොටු බලි ගහලා දාන්නේ නැහැ....
    සොරි වේවා...ආයේ උඹ ඒ ගැන කතා කරත් මම කෝට් කරන්නේ නැහැ කොල්ලෝ......

    ජය වේවා...!!!​

    ane nikan palayan bn yanna.......karapu weda ne okkoma chater ne neda????......man hithuwa nikan pora talks deegena eddi.....man umbe weda tika methan post karannada??????? nodakin bn ubala wage un hinda thamai me field eka cha wenne......
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    menna AMILA M ge weda......:P :P....ballanko lassanai da kiyala kattiya....meyage bawathmaka sangeethaya menna....:P :P

    hariyata sing kara gannawath be.....field eka gena, music gena kiywananna enawa...ubalath me wage ungegen parissam wela idapalla....kata thibbata weda ne......lajjai AMILA M.....:P :P :P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ne ne bn man kiyanne ne sallima balagena music karanna one kiyala.....man kiwwe den kisima cntrl ekak ne field eke..eka cntrl kara nam oka hariyanawa....math oya sindu kiyanna beri unta trks karala thiyenawa issara...mkada eka mage job eka...den nam ehema karanne ne.....prashne thiyenne bn e trks media walata release wena eka...ethanai awla....mkada samaharu innawa asawata sindu kiyana un sindu kiyanna beri wunath...unta kochchara kiwwath therenne ne...ithn apith karanne uta trk eka karala dena ekane......:D :D.....

    ඒක හරි මචන්. මේ දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහක් තිබුන නම් ලංකාවේ මියුසික් ෆීල්ඩ් එකට මෙහෙම වෙන්නේ නෑ.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    niyama thread eka,mama awrudu 2kata kalin,henata funky amuthu amuthu melody,beats,lyrics,weda godaak compose kala, hebei mama me software,engeneering,mixing ,gena melo deyak danne ne,danna ekama de,amuthu weda melody compose wage karanna,e side eka igena ganna asawakuth ne,kawruhari studio ekak tiyena ekek hari tecnology software peththa danna ekek set unoth ela
    onema instrument ekak normal ganata play karanna puluwan,hebei hodatama puluwan drums pad gahanna,one welawak,one beat 1k one wegekin ,elatama puluwan,band 1k heduwa eth keduna,band gahanna unath awlak ne,
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එලස්.,මම ආයේ වාග් කියන්නේ නැතෝ.,..
    මම කිව්ව දේවල් වලින් මම කවුද කියලා තෙරුනානම් ඒ ටිකයි..
    එලස් මචන්
    ...මෙතන මේ නූලේ වෙන්න ඕන ඇරගැනීම නෙමෙයි.,දන්නා දේ බෙදා ගැනීම....එලස්.,අපි වෙන මාර්තුකාවකට බහිමු....ජය වේවා.​

    මචන්.,මම නෙමෙයි අපි....මෙතන තම තමන්ගේ කෙරුවාවල් දාලා ඇත්තටම වැඩක් නැහැ....නොදන්නා දෙයක් හරියට අහගෙන දන්නා දෙයක් තියෙනවනම් කියනවා මිසක් මම මගේ දේවල් කොටු බලි ගහලා දාන්නේ නැහැ....
    සොරි වේවා...ආයේ උඹ ඒ ගැන කතා කරත් මම කෝට් කරන්නේ නැහැ කොල්ලෝ......

    ජය වේවා...!!!​

    ane nikan palayan bn yanna.......karapu weda ne okkoma chater ne neda????......man hithuwa nikan pora talks deegena eddi.....man umbe weda tika methan post karannada??????? nodakin bn ubala wage un hinda thamai me field eka cha wenne......

    හරි හරි මචන්ලා දැන් ඇති ඔය. අපි රන්ඩු වෙන්න ඕනේ නෑ. තමන්ගේ හිතේ තියෙන ඕනෑම අදහසක් දාපල්ලා.. වාද කරගනිල්ල. අවුලක් නෑ. හැබැයි වලි දාගන්න එපා. එහෙනම් ඉතින් උඹල ඔක්කොම ඉස්සෙල්ලම බනින්න ඕනේ මට. මන් ත්‍රෙඩ් එක දැම්මට මියුසික් ගැන මෙලෝ මගුලක් දන්නේ නෑ. හරි හරි දැන් ඕව වැඩක් නෑ.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    niyama thread eka,mama awrudu 2kata kalin,henata funky amuthu amuthu melody,beats,lyrics,weda godaak compose kala, hebei mama me software,engeneering,mixing ,gena melo deyak danne ne,danna ekama de,amuthu weda melody compose wage karanna,e side eka igena ganna asawakuth ne,kawruhari studio ekak tiyena ekek hari tecnology software peththa danna ekek set unoth ela
    onema instrument ekak normal ganata play karanna puluwan,hebei hodatama puluwan drums pad gahanna,one welawak,one beat 1k one wegekin ,elatama puluwan,band 1k heduwa eth keduna,band gahanna unath awlak ne,

    එල එල උඹත් අපිත් එක්ක සෙට් වෙයන්..... තමන්ගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගනින් මචන්. උඹට තියෙන දැනුමේ හැටියට ට්‍රයි කලොත් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි