Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මේ කතාව ඇත්තද???

    kathawe aththak neththeth ne......lankawe audio engineering karanna thenak ne thamai hariyata...international piliganna certificate ekak dena thenak nam ne....eth ranga aiya lagadi open kara eyage institute eka eke music production walata nam CITY & GUILDS qualification denawa kiyala thamai aranchiya...:D :D :D......
    audio engineering karanna ona nam apita lagama thena india thamai...india wala SAE eke karanna puluwan...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම ඉතින් එක එකාගේ ස්ටුඩියෝ කොපි කරනවා,:yes: උබලටත් කොපි කරන්න කියල දෙනවා :yes::yes: හික්ස්ස් :D:D

    මේක පට්ට ත්‍රෙඩ් එකක් බන්
    :lol:

    :lol::lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    mokakda machan idea eka ... anna ehema samagiyen samadanen imuko deiyaneeee :cool::cool::cool:
    අපේ ලංකවේ නම අරන් යන්න පුළුව්න ජෙනර් එකක් හදන්න බං.....දැන් අපේ දෙව්ල් කිව්වහම ඉතින් තියේන්නේ හොරනෑ,ගැටබෙර,තම්මැටටං,පංතෙරු, ඔය වගේ එවාම පාවිච්ච කරලාම නෙමේයි...එවත් එකහු කරලා.......අපේ style එකක්......අපේ මියුසික් ලොකයට අරං යන්න පුළුවන් විදිහෙ වැඩක්.....මම එක සැරයක් ට්‍රයි කළා එ කියන්නේ පොඩි ජෑම එකක් ....... යක් බෙරයි...‍ඔවර්ඩ්‍රයිව්කරපු ගි‍ටාර්ස්.....හප්පා හෙන Effect එකක් අවා....metal + පහතරට බෙර..දැන් කට්ටියක් මට බනිවි....:lol:.:growl:..නිකන් තොයිල් සින් එකක් වගේ .....:growl:

    මට ඔනේ මේ වගේ ‍‍ශො එකක කරන්න.....සම්පුර්ණ තොයිල් පොලක් විදිහට Stage එක හදලා එක පැත්ත නාග සන්නිය නට නට යත් බෙර 2 ක් යනවා..6/8 beat එකට.අනිත් පැත්තේ සම්පුර්න ‍Metal band එක.:eek::growl: එකට බැක් කරනවා.

    යක්Metal :cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    kathawe aththak neththeth ne......lankawe audio engineering karanna thenak ne thamai hariyata...international piliganna certificate ekak dena thenak nam ne....eth ranga aiya lagadi open kara eyage institute eka eke music production walata nam CITY & GUILDS qualification denawa kiyala thamai aranchiya...:D :D :D......
    audio engineering karanna ona nam apita lagama thena india thamai...india wala SAE eke karanna puluwan...

    තැන්ක්ස් මචන්. ලංකාවේ වත් අපිට කරගන්න බැරුව ඉන්දියාවේ කොහේ යන්නද බන් අපි.. දුක තමයි... :(
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    නවත්ත ගනිල්ලා .....අප ඔක්කම එකහුවෙලා මොකක් හරි වැඩක් කරමු........මට මෙ දැනුත් අපු idea එකක් තමයි අලුත් genre එකක නිර්මණාය කරන්න......ඔය රණ්ර්‍ඩ සරුවල් අතඇරලා වරෙල්ලා....එ ගැන කථෘ කරන්න ...... AroshJ කියන්න බල්න්න උඹේ ideas.....Amila M,අප්පු හාමි,LK119 මොකද කියන්නේ උඹලා.....

    Nawaththa gaththoooooooo :D........man nam hithanne aluth genere ekak hadanna tharam nam mage denuma madi machan..:(:(...thawa godak dewal thiyenawa bn igena ganna.......:D :D........
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    අපේ ලංකවේ නම අරන් යන්න පුළුව්න ජෙනර් එකක් හදන්න බං.....දැන් අපේ දෙව්ල් කිව්වහම ඉතින් තියේන්නේ හොරනෑ,ගැටබෙර,තම්මැටටං,පංතෙරු, ඔය වගේ එවාම පාවිච්ච කරලාම නෙමේයි...එවත් එකහු කරලා.......අපේ style එකක්......අපේ මියුසික් ලොකයට අරං යන්න පුළුවන් විදිහෙ වැඩක්.....මම එක සැරයක් ට්‍රයි කළා එ කියන්නේ පොඩි ජෑම එකක් ....... යක් බෙරයි...‍ඔවර්ඩ්‍රයිව්කරපු ගි‍ටාර්ස්.....හප්පා හෙන Effect එකක් අවා....metal + පහතරට බෙර..දැන් කට්ටියක් මට බනිවි....:lol:.:growl:..නිකන් තොයිල් සින් එකක් වගේ .....:growl:

    මට ඔනේ මේ වගේ ‍‍ශො එකක කරන්න.....සම්පුර්ණ තොයිල් පොලක් විදිහට Stage එක හදලා එක පැත්ත නාග සන්නිය නට නට යත් බෙර 2 ක් යනවා..6/8 beat එකට.අනිත් පැත්තේ සම්පුර්න ‍Metal band එක.:eek::growl: එකට බැක් කරනවා.

    යක්Metal :cool:

    happoooooi......:shocked::shocked::shocked:.
     
    emoticon.jpg

    uba apiwa baya karanawane ban... :confused:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet

    මේ තියෙන්නේ කරනවා නං අයිඩියාස්.. :)
    බනින එවුන්ට බනින්න කියපන්. ඇඟේ වදිනවද,:baffled:
     
    tmnadika

    Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    godaaak honda thread ekak digatama karan yanda.........math mae field eke 2006 withara indan unnu kenek scl yana kale podi band ekakin patan gaththe.......passe godaaak prashna athi wuna ekata hitapu yaluwangema wada hinda mama godaaaak kala kirila bun inne........:no:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Nawaththa gaththoooooooo :D........man nam hithanne aluth genere ekak hadanna tharam nam mage denuma madi machan..:(:(...thawa godak dewal thiyenawa bn igena ganna.......:D :D........
    අපි කවුරුත් මච්න් විශාරදලා නෙමේයි බං.:D...නමුත් විශාරදලටත් ට්‍රැක් එකක් කරන්න මතක් වුනහම කොහෙවත් නැති අ‍පේන් අයඩියාස් ගන්නවා..:rolleyes:..:D නමුත්
    මේ ලොකේ ගොඩක් අලුත් ‍ජෙනර්ස් හදපු කට්ටිය මචන් ඔව වෙනම් විශාරද කරපු කස්ටිය ‍නෙමෙයි. උදාහරණයක් Acid Trance එක DJ කෙනෙක් ගේ අත් වැරදිමකින් හොය ගත්ත ජෙනර් එකක්.......උඹට විතරක් මටත් තියනවා ගොඩක් දෙවල ඉගන ගන්න...:D:yes::cool:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    උඹ කොහෙද හිටියේ මෙච්චර කල්???
    ත්‍රෙඩ් එක බලනවා මචන් ගොඩක් වෙලාවට. දවල්ට වැඩනෙ.
    රෑට හෙන ගහනවා ඉතින් එන්න උනේ නෑ. :rofl:

    රවිහන්ස්'s ස්ටුඩියෝ එක :shocked:

    524199_10150673297596342_503261341_9384417_1298898989_n.jpg

    රංග දසනායකගේ පරණ ස්ටුඩියෝ එක නේද රවිහාන්ස් ගත්තේ. එල එල.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ත්‍රෙඩ් එක බලනවා මචන් ගොඩක් වෙලාවට. දවල්ට වැඩනෙ.
    රෑට හෙන ගහනවා ඉතින් එන්න උනේ නෑ. :rofl:

    රංග දසනායකගේ පරණ ස්ටුඩියෝ එක නේද රවිහාන්ස් ගත්තේ. එල එල.

    ow ow eka thamai.... math me kiyanna kata gaththa witharai........:D :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මේ තියෙන්නේ කරනවා නං අයිඩියාස්.. :)
    බනින එවුන්ට බනින්න කියපන්. ඇඟේ වදිනවද,:baffled:
    :D:D මචන් සිරාවට මාර Effect එකක් එනවා...:D..එ විතරක් නෙවෙයි නාග සන්නියෙ යකා නටන්නේත head banging සිසටම එකකට....එතන Theme එකකුත් හැදනවා...නාග සන්නියේ එක තැනක් තියනවා මං හිතන්නේ යකා ඔළුව කරකවනවා ගැලවිලා විසිවෙන තරමක් වෙගයකින්....එතන යන්න ඔනේ d‍ouble foot පාරත් එකක් බෙර පද නියමට යනවා........හප්පා.....:D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    අපි කවුරුත් මච්න් විශාරදලා නෙමේයි බං.:D...නමුත් විශාරදලටත් ට්‍රැක් එකක් කරන්න මතක් වුනහම කොහෙවත් නැති අ‍පේන් අයඩියාස් ගන්නවා..:rolleyes:..:D නමුත්
    මේ ලොකේ ගොඩක් අලුත් ‍ජෙනර්ස් හදපු කට්ටිය මචන් ඔව වෙනම් විශාරද කරපු කස්ටිය ‍නෙමෙයි. උදාහරණයක් Acid Trance එක DJ කෙනෙක් ගේ අත් වැරදිමකින් හොය ගත්ත ජෙනර් එකක්.......උඹට විතරක් මටත් තියනවා ගොඩක් දෙවල ඉගන ගන්න...:D:yes::cool:

    hehehehe....uba kemathi trance wage music walata neda....man nam kemathi classical rock wage side ekata...mage idea eka thiyenne nam classical rock, alternative rock ekka lankawe music poddak blend karala trks hadanna..denatath e wage idea ekak oluwe thiyagena thamai karanne......:D :D :D :D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    :D:D මචන් සිරාවට මාර Effect එකක් එනවා...:D..එ විතරක් නෙවෙයි නාග සන්නියෙ යකා නටන්නේත head banging සිසටම එකකට....එතන Theme එකකුත් හැදනවා...නාග සන්නියේ එක තැනක් තියනවා මං හිතන්නේ යකා ඔළුව කරකවනවා ගැලවිලා විසිවෙන තරමක් වෙගයකින්....එතන යන්න ඔනේ d‍ouble foot පාරත් එකක් බෙර පද නියමට යනවා........හප්පා.....:D

    ade karapu ekak thiyenawnm methana dapanko bn balanna....:D :D :D :D
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ow ow eka thamai.... math me kiyanna kata gaththa witharai........:D :D
    :):)
    ඔය ස්ටුඩියෝ එක තාම function ද බන්? රවිහාන්ස් වැඩ කරනවද තාම?
    මට මතකයි රංග අයියා මොකක්හරි සීන් එකකට මුන්ට හෙන කින්ඩියක් දාල තිබ්බා FB එකේ. :P

    :D:D මචන් සිරාවට මාර Effect එකක් එනවා...:D..එ විතරක් නෙවෙයි නාග සන්නියෙ යකා නටන්නේත head banging සිසටම එකකට....එතන Theme එකකුත් හැදනවා...නාග සන්නියේ එක තැනක් තියනවා මං හිතන්නේ යකා ඔළුව කරකවනවා ගැලවිලා විසිවෙන තරමක් වෙගයකින්....එතන යන්න ඔනේ d‍ouble foot පාරත් එකක් බෙර පද නියමට යනවා........හප්පා.....:D
    සිරාවට මැවිලා පේනවා බන්.. කරන්න පුළුවන් නම් පට්ට.:rofl:
    හැබැයි මචන් බැනුම් නං අහන්න වෙනවා කොහොමද දන්නවද. ආයි ලොවෙත් නැති වෙන්න.:P
    ඒත් ඉතින් ආපස්සට හැරිලා බැලුවොත් ඉස්සර අම්බානට බැනුන් අහපු මිනිස්සු තමයි මතක හිටින දෙයක් කරලා ගිහින් තියෙන්නේ.
    දැනට උනත් අපි බනින දේවල් අනාගතයේදී මාර* දේවල් වෙයි.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    godaaak honda thread ekak digatama karan yanda.........math mae field eke 2006 withara indan unnu kenek scl yana kale podi band ekakin patan gaththe.......passe godaaak prashna athi wuna ekata hitapu yaluwangema wada hinda mama godaaaak kala kirila bun inne........:no:

    සැලෙන්න එපා මචන්...