
@shehan6262 mama mint use karanne ne.. packages awl nisa. linux distro godak tiyena nisa honda linux ekak seleckt karanna try karanna...
like ubunutu, fedora
මගෙ තියෙන්නෙ උබුන්ටු 11.10 32බිට්, 32 bit .deb (For Debian/Ubuntu) ගුගල් ක්රොරොම් ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න ගියහාම internal error could not be opend කියලා එනවා මොකද කරන්නේ