නෑ බං .,ඇත්තටම ඒ ගැන කිව්වොත්.,;
දැන් ලංකාවේ තියෙන තත්වේ ඒ කියන්නේ Music Field එකත් එක්ක (ඇත්තටම දැන් Music Field නෙමෙයි.,Music Market වෙලා තියෙන්නේ.,) ජොබ් එකක් විදියට සින්දු කියන එක.,Producing,Recording Engineering කරන එක නම් ඇත්තටම පාඩුවක්.,අල්ලාගෙන ඉන්න මිනිස්සු ගානට මාකට් එකට ඕන විදියට ඉන්නේ.,උන්ට ඕන සල්ලි.,රසිකයාගෙන් වැඩක් නැහැ.,ඒ කියන්නේ රසිකයත් පෙළඹිලා ඉන්නේ.,ඒ වගේ ලොකු වේවා පොඩි වේවා (නම් ඕන නැහැනේ ) ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
ඒ නිසා මචන්ලෝ.,සින්දු සයිඩ් එක ආතල් එකට කරන්නේ.,ප්‍රොෆෙෂනල් නැහැ තවම.,ඒ උනාට රැල්ලට දුවන්නේ නැහැ.....
දැන් ඉන්න එවුන් කෝඩ් එකක් .,අඩුම C sus4 Major කෝඩ් එකවත් Synthesizer එකකින් අල්ලගන්න බැරුව තමයි ඔය කෑගහන්නේ.,තව Diz ට්‍රැක් කරනවා එක එක එවුන්ට බැනලා.,ඇත්තටම දැන් ලංකාවේ සින්දු චා.,සමහර එව්වා තියෙනවා පට්ට ඒත් අතලොස්සයි.......
අපි බලමුකෝ මචොස් ඉස්සරහට....
ජය වේවා...!