Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    :):)
    ඔය ස්ටුඩියෝ එක තාම function ද බන්? රවිහාන්ස් වැඩ කරනවද තාම?
    මට මතකයි රංග අයියා මොකක්හරි සීන් එකකට මුන්ට හෙන කින්ඩියක් දාල තිබ්බා FB එකේ. :P

    eka nam danne ne bn bt mkak hari scn ekak gihin thamai ranga aiyata studio eka vikunna wune kiyala nam watin godin ahuna...eth hariyata scn eka danne ne....video eka beluwama nam hithenawa ravihans ranga aiyagen igena gaththada kiyala....:P....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපි කවුරුත් මච්න් විශාරදලා නෙමේයි බං.:D...නමුත් විශාරදලටත් ට්‍රැක් එකක් කරන්න මතක් වුනහම කොහෙවත් නැති අ‍පේන් අයඩියාස් ගන්නවා..:rolleyes:..:D නමුත්
    මේ ලොකේ ගොඩක් අලුත් ‍ජෙනර්ස් හදපු කට්ටිය මචන් ඔව වෙනම් විශාරද කරපු කස්ටිය ‍නෙමෙයි. උදාහරණයක් Acid Trance එක DJ කෙනෙක් ගේ අත් වැරදිමකින් හොය ගත්ත ජෙනර් එකක්.......උඹට විතරක් මටත් තියනවා ගොඩක් දෙවල ඉගන ගන්න...:D:yes::cool:

    :yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    hehehehe....uba kemathi trance wage music walata neda....man nam kemathi classical rock wage side ekata...mage idea eka thiyenne nam classical rock, alternative rock ekka lankawe music poddak blend karala trks hadanna..denatath e wage idea ekak oluwe thiyagena thamai karanne......:D :D :D :D
    නැහ බං එකකට කියලා නැහැ..ඔකක්ම Genres අහනවා..‍‍රොක් කම්පැනි එක තියන දවස් වලටනම් වුමන් ඉන්ටර් නැශනල් එක පැත්තේ යනවා Shows බලන්න......මාත් මෙටල් බැන්ඩ්ස 2 ක 3 ක හිටියා.:D..සමහර්ක් එවා‍යේ ට්‍රැක්ස කොම්පොස් කරලා තියනවා.:D.ගොඩක් බැලක් මෙටල් සයඩ් එක ෆලො කරලු එක්කේන‍ මම....නැතිනම් ගොඩක් වොලාවට ආසම බැන්ඩ එක තමයි Childrens of Bodem....මාර ‍‍ටැලන්‍ට් බැන්ඩ එක....Warman උන්‍ගේ කි බොඩිස් තමයි අදහන්නේ මම..:D:cool:.උඹට තියෙන්නේ ලින්කින් පාරක් ඉන්ෆු‍ලවෙන්ස් එක.මම හිතන විදචියට..දැන බලයි ‍ට්‍රනස් වලට මොකද එක පාරට පැන්නේ කියලා....මම සින්තරසයසර් සටඩි කරන කොට Trance හමබවුනේ....ඉට පස්සේ ඉතින් දිගටම අහන්න පටන් ගත්තා:D...එ කේ තියනවා Dark Trance කියලා Genere එකක් එකත් පට්ට..වැඩියේනම New age music
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :D:D මචන් සිරාවට මාර Effect එකක් එනවා...:D..එ විතරක් නෙවෙයි නාග සන්නියෙ යකා නටන්නේත head banging සිසටම එකකට....එතන Theme එකකුත් හැදනවා...නාග සන්නියේ එක තැනක් තියනවා මං හිතන්නේ යකා ඔළුව කරකවනවා ගැලවිලා විසිවෙන තරමක් වෙගයකින්....එතන යන්න ඔනේ d‍ouble foot පාරත් එකක් බෙර පද නියමට යනවා........හප්පා.....:D

    thinking%20smiley.gif

    අනේ මන්ද බන්......
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නැහ බං එකකට කියලා නැහැ..ඔකක්ම Genres අහනවා..‍‍රොක් කම්පැනි එක තියන දවස් වලටනම් වුමන් ඉන්ටර් නැශනල් එක පැත්තේ යනවා Shows බලන්න......මාත් මෙටල් බැන්ඩ්ස 2 ක 3 ක හිටියා.:D..සමහර්ක් එවා‍යේ ට්‍රැක්ස කොම්පොස් කරලා තියනවා.:D.ගොඩක් බැලක් මෙටල් සයඩ් එක ෆලො කරලු එක්කේන‍ මම....නැතිනම් ගොඩක් වොලාවට ආසම බැන්ඩ එක තමයි Childrens of Bodem....මාර ‍‍ටැලන්‍ට් බැන්ඩ එක....Warman උන්‍ගේ කි බොඩිස් තමයි අදහන්නේ මම..:D:cool:.උඹට තියෙන්නේ ලින්කින් පාරක් ඉන්ෆු‍ලවෙන්ස් එක.මම හිතන විදචියට..දැන බලයි ‍ට්‍රනස් වලට මොකද එක පාරට පැන්නේ කියලා....මම සින්තරසයසර් සටඩි කරන කොට Trance හමබවුනේ....ඉට පස්සේ ඉතින් දිගටම අහන්න පටන් ගත්තා:D...එ කේ තියනවා Dark Trance කියලා Genere එකක් එකත් පට්ට..වැඩියේනම New age music

    උඹ ට්‍රයි කලේ නැද්ද Trance එක්ක ජන සංගීතය මික්ස් කරන්න...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :):)
    සිරාවට මැවිලා පේනවා බන්.. කරන්න පුළුවන් නම් පට්ට.:rofl:
    හැබැයි මචන් බැනුම් නං අහන්න වෙනවා කොහොමද දන්නවද. ආයි ලොවෙත් නැති වෙන්න.:P
    ඒත් ඉතින් ආපස්සට හැරිලා බැලුවොත් ඉස්සර අම්බානට බැනුන් අහපු මිනිස්සු තමයි මතක හිටින දෙයක් කරලා ගිහින් තියෙන්නේ.
    දැනට උනත් අපි බනින දේවල් අනාගතයේදී මාර* දේවල් වෙයි.

    බැනුම අහන්න වෙනවා අනිවා....මට......:eek::sorry:.......
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    නැහ බං එකකට කියලා නැහැ..ඔකක්ම Genres අහනවා..‍‍රොක් කම්පැනි එක තියන දවස් වලටනම් වුමන් ඉන්ටර් නැශනල් එක පැත්තේ යනවා Shows බලන්න......මාත් මෙටල් බැන්ඩ්ස 2 ක 3 ක හිටියා.:D..සමහර්ක් එවා‍යේ ට්‍රැක්ස කොම්පොස් කරලා තියනවා.:D.ගොඩක් බැලක් මෙටල් සයඩ් එක ෆලො කරලු එක්කේන‍ මම....නැතිනම් ගොඩක් වොලාවට ආසම බැන්ඩ එක තමයි Childrens of Bodem....මාර ‍‍ටැලන්‍ට් බැන්ඩ එක....Warman උන්‍ගේ කි බොඩිස් තමයි අදහන්නේ මම..:D:cool:.උඹට තියෙන්නේ ලින්කින් පාරක් ඉන්ෆු‍ලවෙන්ස් එක.මම හිතන විදචියට..දැන බලයි ‍ට්‍රනස් වලට මොකද එක පාරට පැන්නේ කියලා....මම සින්තරසයසර් සටඩි කරන කොට Trance හමබවුනේ....ඉට පස්සේ ඉතින් දිගටම අහන්න පටන් ගත්තා:D...එ කේ තියනවා Dark Trance කියලා Genere එකක් එකත් පට්ට..වැඩියේනම New age music

    hehehe linkin park lata wediya man asa nickelback,coldplay,lifehouse,3 doors down,metallica,godsmack,evanescence wage bnd walata ...math ekak kiyala ne bn hema magulama ahanwa...ahala ganna puluwan de gannawa...ahhh uba ahewwada godsmack band eke singer ge solo album eka...eka godak experimental music bn.....ganna dewal godak thiyenawa bn eke...ahala nethnam kiypan link ekak denna...:D :D :D
     
    Last edited:

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    සුපිරි භාණ්ඩයක් වගේ ! :yes::yes:
    උබ මේක ගත්තද බන්? කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දාපන්කො, හොඳ නරක ගැන කියලා. ;)
    (අපිට තියෙන net connection වල හැටියට මේ වගේ file එකක් ගන්න කලින් හත් අට පාරක්ම “සලකා බලන්න“ ඕනි බන් :lol:)
    mama ada dala balala keyannam
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹ ට්‍රයි කලේ නැද්ද Trance එක්ක ජන සංගීතය මික්ස් කරන්න...
    :Dමොකද නැත්තේ ඉස්සල්ලා ඉදන්ම් කරන්නේ එකනේ..වන්නම් ට්‍රයි කලා....දැන්නම පොඩි අයිඩියා එකක් තියනවා තම්මැට්ටම් වගේ එවා එවානම් යනවා පට් ගාලා beat එක්ක..good idea machan:yes:''''''හැබයි newage එකක් යනවා අපේ දෙශිය ජන සංගිතය.....:D...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :Dමොකද නැත්තේ ඉස්සල්ලා ඉදන්ම් කරන්නේ එකනේ..වන්නම් ට්‍රයි කලා....දැන්නම පොඩි අයිඩියා එකක් තියනවා තම්මැට්ටම් වගේ එවා එවානම් යනවා පට් ගාලා beat එක්ක..good idea machan:yes:''''''හැබයි newage එකක් යනවා අපේ දෙශිය ජන සංගිතය.....:D...

    :yes::yes: අපි බලමු ට්‍රයි කරලා. සොයන්නාට සම්බවේ.
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    ඔන්න හොට් හොට් බාගත්ත FL Studio 10 එක. 640 mb ආව ඉන්ස්ට්‍රෝල් කලාම. ඔන්න දැම්ම ඕපන් කරපු ගමන්...

    545905_3322930990355_1180756317_32529249_1263982743_n.jpg
    mata downlord karaganna link eka danawada?
    big help
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    නෑ බං .,ඇත්තටම ඒ ගැන කිව්වොත්.,;

    දැන් ලංකාවේ තියෙන තත්වේ ඒ කියන්නේ Music Field එකත් එක්ක (ඇත්තටම දැන් Music Field නෙමෙයි.,Music Market වෙලා තියෙන්නේ.,) ජොබ් එකක් විදියට සින්දු කියන එක.,Producing,Recording Engineering කරන එක නම් ඇත්තටම පාඩුවක්.,අල්ලාගෙන ඉන්න මිනිස්සු ගානට මාකට් එකට ඕන විදියට ඉන්නේ.,උන්ට ඕන සල්ලි.,රසිකයාගෙන් වැඩක් නැහැ.,ඒ කියන්නේ රසිකයත් පෙළඹිලා ඉන්නේ.,ඒ වගේ ලොකු වේවා පොඩි වේවා (නම් ඕන නැහැනේ ) ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
    ඒ නිසා මචන්ලෝ.,සින්දු සයිඩ් එක ආතල් එකට කරන්නේ.,ප්‍රොෆෙෂනල් නැහැ තවම.,ඒ උනාට රැල්ලට දුවන්නේ නැහැ.....
    දැන් ඉන්න එවුන් කෝඩ් එකක් .,අඩුම C sus4 Major කෝඩ් එකවත් Synthesizer එකකින් අල්ලගන්න බැරුව තමයි ඔය කෑගහන්නේ.,තව Diz ට්‍රැක් කරනවා එක එක එවුන්ට බැනලා.,ඇත්තටම දැන් ලංකාවේ සින්දු චා.,සමහර එව්වා තියෙනවා පට්ට ඒත් අතලොස්සයි.......

    අපි බලමුකෝ මචොස් ඉස්සරහට....

    ජය වේවා...!
    Elama Kathawak
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    hehehe linkin park lata wediya man asa nickelback,coldplay,lifehouse,3 doors down,metallica,godsmack,evanescence wage bnd walata ...math ekak kiyala ne bn hema magulama ahanwa...ahala ganna puluwan de gannawa...ahhh uba ahewwada godsmack band eke singer ge solo album eka...eka godak experimental music bn.....ganna dewal godak thiyenawa bn eke...ahala nethnam kiypan link ekak denna...:D :D :D
    metalica mage issalama asama band eka''''''tawamanth asaia...i disappear wage ,nothing eles mattaers.anik bands ironmaden unge trooper:cool:

    ..nickle back dan penna neha ne banz'''3 door down pennwath neha ne'.....Niravana band eka mathkada? albulm eka danna'''''mam heta tamai adinne....ada enne donga gen banz' ! danna link eka machan mama ada gannam
    .....:D
    Thanx:D:D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    godaaak saluna bun eth dan nam kattiyage hati therum aran inne.....:) mae thiyenne api karapu first track eka....http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1348
    එළ මචන්:yes::D

    .තම්ලා ‍ට්‍රැක් එක පැඩ එකකින් ද ගැහුවේ....නැතිනම් සවුන්ඩ් ෆොන්‍ට්ස්ද...?

    සැලන්න එපා.......මේ අප්පු හාමිගේ ‍මියුසික් ත්‍රෙඩ් එකත් එකක් දිගටම ඉන්න. මොනව හරි ඉස්සරහට කරන්න පුළුවන් .....මෙතන උඹට සෙට් කරගන්න පූළුවන් අලුත් කට්ටිය ඉන්නවා....:)