ඇලිවින් සහ ගෝලයෝ එළකිරියට

ඇලිවින් සහ ගෝලයෝ එළකිරියට

.::ඇලිවින් සහ ගෝලයෝ එළකිරියට::.
සුබ දවසක් එළකිරියේ කස්ටිය ඔක්කෝටම....අද තමා මම එළකිරියෙ රෙග් උනේ...දැන් තමා පළවෙනි වතාවට පෝස්ට් එකක් ලියන්නේ... තාම ඉන්ටර් ෆේස් එක නම් පුරුදු නෑ.....ඒ උනාට රෙප්,පිම් වගේ එව්වා ගැන නම් ලාවට දන්නවා....අහලා තියෙනවා....මම එළකිරියට ආවේ මුලින් සින්දු ගන්න තමයි හැබැයි මම දැක්ක එළකිරි කොමියුනිටිය මටත් හිතුනා Thread එකක් එහෙම දාලා දන්න දේ බෙදා ගන්න ඔනා කියලා... එහෙනම් කට්ටිය මම අද සමු ගන්නවා...එහෙනම් සුපිරි thread එකකින් හමුවෙමු...
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඇල්වින් සහ ගෝලයෝ;12583521 said:
    තැන්කූ වේවා....රෙප් දැම්ම

    ඇල්වින් උබේ රෙප් neutral..:(..post 100 පස්සේ තමා valid වෙන්නේ..:)
    මම උබව නිල් කලා..
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif